දඹර අමිල හිමියන්ට මාසිකව රුපියල් 95,000 ක්

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    දඹර අමිල හිමියන්ට මාසිකව රුපියල් 95,000 ක්

    28202-abara-amila-himi436569435.jpg

    පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු යටතේ රුපියල් 95,000 ක මාසික ඉන්ධන දීමනාවක් ලබාදී ඇති බවට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේදී ඊයේ අනාවරණ වුණා.

    ඒ, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදුන් ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධාන මූල්‍ය පාලකවරයාගෙන් සිදුකළ හරස් ප්‍රශ්න විමසීමකදීයි.

    මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත් ජනක මල්ලිමාරච්චි ඇතුළු 40 දෙනෙකු පමණ මාස්පතා රුපියල් 75,000 සිට ලක්ෂයක් දක්වා මුදලක් ලිට්රෝ ගෑස් සමාගමෙන් පසුගිය වසර තුනක් පුරා ගෙවා ඇති බවද අනාවරණ වී තිබෙනවා.
    අදාළ නඩුව විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේ විභාග වන අතර, එය අද යළි විභාගයට ගැනීමට නියමිතයි.

    Source - https://hirugossip.info/95000-abara-amila-himi
     
    • Like
    Reactions: Vandetta
    Oct 14, 2018
    189
    8
    0
    පුදුම වෙන්න එපා! නිවවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    අපි පෙනී ඉන්නේ යුක්තිය වෙනුවෙන්..අඩෝ බලපන් ඇවිල්ලා..හලෝ වරෙන් අපි ෆේස්ටු ෆේස් යකෝ..:rofl::rofl::rofl::rofl:

    භික්ෂු ශාසනයේ චිරස්ථිය උදෙසා අනුපමේය මෙහෙයක් ඉටුකරන මැසෙන්ජර් චක්‍රවර්ති, ලිට්‍රෝ ගෑස් ශිෂ්‍යත්ව ලාභී, අති පුඥසෝම දඹර අමිල 😎😎

    සාධුකාරයක් දෙන්න පිංවතුනි 😌😌

    B1aXCrX.jpg
     
    Last edited:

    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    මේ වගේ මුදලාලිලා මුලු සාසනයටම නින්දාවක්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    95000 ඉන්ධන දීමනාවක්... :baffled: Doctor කෙනෙක්ගෙ මාසෙක පඩියටත් වඩා වැඩීනේ.. :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉත්තෑකන්ද = දඹර...

    හිස්ට්‍රි රිපීට්ස්...

    ඉංජිනේරු සංස්ථාවෙන් ගියත් ලිට්‍රො එකෙන් ගියත්
    ඕවා රටට නැතිවන ධනය...
    මාරුවෙන් මාරුවට නිව්ස් කියලා ලියලා විතරක් මදි...
    දඬුවම් තියෙන්න ඕනේ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,894
    1,077
    113
    Hamilton, NZ
    දඹර විතරක් නෙමේ අලුත් පරපුරේ සමනලි නංගි, ලැම්බොගිනි ෆොන්නයා ඇතුලු ගැන් එකම ඉන්නවා :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එළවන්න ඕන සාසනයේන් ඔය වගෙ මිනිස්සු
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ෆේල් දර්මේ පොහොට්ටුවේ හිටියත් යුඇන්පියේ හිටියත් ෆේල්ම තමා.. 2500 මයි ඇස්.. ෆේල් කන්ට්‍රි.. ෆේල් රිලිජන්, ෆේල් පීපල්...
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පුදුම වෙන්න එපා! නිවවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා

    "හිටපු " කියලා ඉස්සරහින් දාගනින්......
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ȜMA X;23967006 said:
    දඹර විතරක් නෙමේ අලුත් පරපුරේ සමනලි නංගි, ලැම්බොගිනි ෆොන්නයා ඇතුලු ගැන් එකම ඉන්නවා :lol:

    මේකේ ෆේක් හදන් වික්කාමසිංහගේ ගූ කන dharatha ඔය වගේ කියලයි මට හිතෙන්නේ. ඕකුන්ට එන ජි ඕ වලින් සල්ලි පොම්ප කරනවා රට අස්ථාවර කරලා කොටින්ට බෙදලා දාන්න. ප්‍රජාතන්ත්‍රවාදය කියාගෙන රට බෙදන එකයි බුදු දහමට පහර ගහන එකයි කරන්නේ. එක එක ක්‍රම වලින් ඕක ක්‍රියාත්මක වෙනවා :angry:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මේකේ ෆේක් හදන් වික්කාමසිංහගේ ගූ කන dharatha ඔය වගේ කියලයි මට හිතෙන්නේ. ඕකුන්ට එන ජි ඕ වලින් සල්ලි පොම්ප කරනවා රට අස්ථාවර කරලා කොටින්ට බෙදලා දාන්න. ප්‍රජාතන්ත්‍රවාදය කියාගෙන රට බෙදන එකයි බුදු දහමට පහර ගහන එකයි කරන්නේ. එක එක ක්‍රම වලින් ඕක ක්‍රියාත්මක වෙනවා :angry:
    ඕක අස්ථාවර කරන්න ස්ථාවර රටක්ද ඕයි.. රටක් අස්ථාවර කරන්න නම් ඉස්සෙල්ලා ස්ථාවර වෙලා ඉන්න ඕනා.. පුටින් රුසියාව ගොඩ දැම්මේ රටේ ජනාදිපති බෙබෙක් වෙලා හතරගාතෙන් කානු වටේ ඇවිදිනකොට.. ඌ රුසියාව හැදුවේ ඇමෙරිකාවේ පැනලා සිටිසන් අරගෙන නෙමෙයි. ලංකාවේ හුත්තිගේ පුතාලා ලංකාව හදන්න එන්නේ ඇමෙරිකන් සිටිසන්ශිප් අරගෙන. අම්මගේ රෙද්දේ ස්ථාවර රට.. පලයන් බන් මිනිස්සු හිනස්සන්නේ නැතුව. රටේ විවස්තාවේ වාක්‍ය ටික ගලපලා ලියාගන්න බැරි පොන්නයෝ ඉන්න රටක ස්ථාවරය කියන්න එනවා. විජේදාස රාජපක්ෂයා ඒක තමා කිව්වේ පාර්ලිමේන්තුවේදී නැට්ට පුකේ ගහගෙන ස්ථාවරය ගැන..
     
    උඹ අමිලද:shocked: