දඹර අමිල හිමියන්ට මාසිකව රුපියල් 95,000 ක්
පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු යටතේ රුපියල් 95,000 ක මාසික ඉන්ධන දීමනාවක් ලබාදී ඇති බවට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේදී ඊයේ අනාවරණ වුණා.
ඒ, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදුන් ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධාන මූල්‍ය පාලකවරයාගෙන් සිදුකළ හරස් ප්‍රශ්න විමසීමකදීයි.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත් ජනක මල්ලිමාරච්චි ඇතුළු 40 දෙනෙකු පමණ මාස්පතා රුපියල් 75,000 සිට ලක්ෂයක් දක්වා මුදලක් ලිට්රෝ ගෑස් සමාගමෙන් පසුගිය වසර තුනක් පුරා ගෙවා ඇති බවද අනාවරණ වී තිබෙනවා.
අදාළ නඩුව විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේ විභාග වන අතර, එය අද යළි විභාගයට ගැනීමට නියමිතයි.
Source - https://hirugossip.info/95000-abara-amila-himi

Doctor කෙනෙක්ගෙ මාසෙක පඩියටත් වඩා වැඩීනේ.. 