ලිෆ්ට්_එකේදී_කරන්ට්_ගියොත්
මේක එළකිරි වාසීන්ගෙන් අහන්න හිතුනේ ඊයේ හවස දැක්ක දෙයක් නිසා. පවුලේ කට්ටිය පොඩි shopping එකකට ගිහින් ඉද්දි dress-point එකක එකපාර light ගියා. ආපහු light ආවද ජෙනිය on උනාද කියන්න දන්නේ නැහැ තත්පර 4කින් විතර සියල්ල ආපහු normal උනා.
සිද්දිය මේකයි කරන්ට් නැති තත්පර 4 විතර චිරිරිරිස්... වගේ සද්දයක් අවා. ඇතුලේ වැඩට ඉන්න කොල්ලෙක් තව එකෙක්ට කිව්වා ලිෆ්ට් එක නේද කියලා. උන් කලබල උනෙත් නැහැ. වචනේ කියලා පාඩුවේ හිටියා. තත්පර 4න් ඉතින් normal වෙද්දී අපේ floor එකෙන් ලිෆ්ට් එකේ දොර අරුනා. light යද්දී couple එකක් ඇතුලේ බන්. උන් එලියට අවහම ලිෆ්ට් එක ලග හිටපු කඩේ වැඩකරන කොල්ලෙක් එකපාරම light ගියා කියලා අරුන්ට කිව්වා. උන් අපේ floor එකටත් වඩා උඩට යන්න හිටපු ඩබලක්. බයටද කොහෙද ඉතිරි ටික පඩිපෙලේ නැග්ගේ.
ප්‍රශ්නේ මේකයි බන්. සිරාවටම ලිෆ්ට් එකේදී එහෙම කරන්ට් එක ගියොත් මොකද බන් වෙන්නේ. ජෙනියක් එහෙම නැති building එකක වැඩේ උනොත්. මම අහලා තියෙනවා ලිෆ්ට් එක ඔටෝම ground floor එකට ඇවිත් නවතිනවා කියලා. හැබැයි ඇත්ත නැත්ත දන්නේ නැහැ. එහෙම උනත් දොර අරගන්න පුලුවන්ද අතෙන්?
කිරියේ ඇතිනේ ඔය side එකේ company වල වැඩ කරන, නැත්තම් තට්ටු building වල වැඩ කරන උන්. උබලට හම්බෙන්වනේ ඉතීම් ඔය elevator maintain කරන ඩයල් එහෙම.. උබල උන්ගෙන් අහල හරි කොහොමහරි දන්නා දේවල් කොටගෙන පලයන්කෝ මේ වෙලාවට ලිෆ්ට් එකට මොකද වෙන්න කියලා.. තව එහෙම කරන්ට් ගියොත් ඇතුලේ ඉන්න අපි කරන්න ඕනේ දේවල් එහෙම..

මම අහල තියෙනවා කිව්වේ ෆ්‍රී ෆෝල් නෙවෙයි. break apply වෙලා හිමිට ground floor එනවා කියලා.
dawas deka thunakma oka matath oya wade kara bn, eka amuthuma athdakeemak bn,eka kshanayen maruwa langa wenawa wage