දෙමළ සන්ධානයට පොරොන්දුවක්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කියන්නේ මේ වෙලාවේ දෙමල පක්ෂ මේ වගේ ඉල්ලීම් නොකරනවා නම් තමා උන්ගේ ජාතකේ අවුල්..

    ඔව්...අපිට එකේ ප්‍රශ්නයක් නෑ.....

    අපිට ප්‍රශ්නේ තියෙන්නේ බලය,බලය සහ බලය සදහාම පමණක් TNA එකේ පැහැර ඉල්ලීම් වලට ඉඩ ගෙන්න දීලා deal දාගන්න, රටේ සියලු දෙනාටම ආයේ ප්‍රශ්නයක් සහ ආයේ සටනක් අරබන තැනකට තල්ලු කරන්න පුක දෙන කාලකන්නි පාහරයෝ ගැන.....
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    TNA/ITAK ජාතකේ අපි නොදන්නවා යැ LTTE political wing එක නේ. උන්ගෙ ජාතකේ ගැන කතා කරලා ඇති වැඩක් නෑ. උන්ගෙ ජාතකේ දැන දැන බලය වෙනුවෙන් උන් එක්ක ඩීල් ගහන සිංහල පක්ෂ ගැන තමයි ජාති භේදයක් නැතුව හැමෝටම ප්‍රශ්නයක් තියෙන්නේ :yes:
    ඒක තමයි මම කිව්වේ, උන්ගේ ජාතකේ වෙනස් උනාට අවුලක් නැහැ.. ඩේලි එහෙට මෙහෙට පනින උන් ප්‍රතිපත්තියක් නැහැ. නමුත් අරුන් එදා හිටපු තැනම අදත් ඉන්නවා.. එක හරි හෝ වැරදි.. එදත් එතන අදත් එතන..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Me prasne ahana eke teruma, dan aurudu 9 k giya nisa. Un okkomalama nidahas karala danawada ehema nathnam minimaru chodana oppu karanna puluwan unwa ellanawada nadu yanawada danne neti nisa ahuwe. Tuwala tyagena indapuwama pasawanawa. Niyapotte kadanna tyena de, kal yawana eka moda kamak kiyala nopenenne boruwata as wahagattu ayata

    අවුරුදු 9 තිස්සේ හරිහමං තීන්දුවක් නැත්නම් ඒක පනතේ ප්‍රශ්නයක් නෙමේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයක් නේ ඒකට පනත අහෝසි කරලා හරියනවද :eek:

    මිනීමැරුමකට චෝදනා ලබපු කෙනෙක් අත්අඩංගුවට ගන්න, ජීවිතාන්තය දක්වා හිරේ යවන්න හෝ එල්ලුම් ගස් යවන්න නීති ප්‍රතිපාදන තියෙනවා, මිනීමැරුම් චෝදනාවකට අත්අඩංගුවට ගත්ත කෙනෙක් හරිහමං නඩු විභාගයකුත් නැතුව තීන්දුවකුත් නැතුව තියාගෙන ඉන්නවා නම් එතන ප්‍රශ්නේ තියෙන්නේ නීති ප්‍රතිපාදන වල නෙමෙයි නීති ක්‍රියාත්මක වීමේ නේ.

    ඒකට පිළියම විදිහට මිනීමැරුමකට චෝදනා ලබපු කෙනෙක් අත්අඩංගුවට ගන්න හෝ ජීවිතාන්තය දක්වා හිරේ යවන්න හෝ එල්ලුම් ගස් යවන්න හෝ තියෙන නීති අහෝසි කරල හරියන්නෙ නෑනෙ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඒක තමයි මම කිව්වේ, උන්ගේ ජාතකේ වෙනස් උනාට අවුලක් නැහැ.. ඩේලි එහෙට මෙහෙට පනින උන් ප්‍රතිපත්තියක් නැහැ. නමුත් අරුන් එදා හිටපු තැනම අදත් ඉන්නවා.. එක හරි හෝ වැරදි.. එදත් එතන අදත් එතන..

    ජාතකේ "වෙනස් වෙලා" නෑ 2001-2009 ඉල්ලපු දේවල්ම තමයි දැනුත් ඉල්ලන්නෙ, ක්‍රමේ විතරයි වෙනස්
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ඔව්...අපිට එකේ ප්‍රශ්නයක් නෑ.....

    අපිට ප්‍රශ්නේ තියෙන්නේ බලය,බලය සහ බලය සදහාම පමණක් TNA එකේ පැහැර ඉල්ලීම් වලට ඉඩ ගෙන්න දීලා deal දාගන්න, රටේ සියලු දෙනාටම ආයේ ප්‍රශ්නයක් සහ ආයේ සටනක් අරබන තැනකට තල්ලු කරන්න පුක දෙන කාලකන්නි පාහරයෝ ගැන.....
    දැන් උබම හිතපන් අයියේ.. අපි කඩේකට ගිහින් බඩුවක් ගන්නකොට ඒකට ඩිස්කවුන්ට් දෙනවනම් මුදලාලි, අපි කැමතියිනේ.. හැබැයි මුදලාලිට පුළුවන් ඩිස්කවුන්ට් නොදී ඉන්නත්.. එත් අපි ඕනනම් බඩුව ගන්නවා.. හැබැයි ඩිස්කවුන්ට් දුන්නොත් කැමතියි.. ඒ වගේ තමා. මේ වෙලාවේ TNA එකට ඩිස්කවුන්ට් දෙන්න සිංහල මුදලාලි කැමතිනම් අපි බඩු නොගෙන ඉන්න එකේ තේරුමක් නැහැනේ, ඒ බඩුව අපිට කොහොමත් ඕනෙනම්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    TNA/ITAK ජාතකේ අපි නොදන්නවා යැ LTTE political wing එක නේ. උන්ගෙ ජාතකේ ගැන කතා කරලා ඇති වැඩක් නෑ. උන්ගෙ ජාතකේ දැන දැන බලය වෙනුවෙන් උන් එක්ක ඩීල් ගහන සිංහල පක්ෂ ගැන තමයි ජාති භේදයක් නැතුව හැමෝටම ප්‍රශ්නයක් තියෙන්නේ :yes:

    E wage sinhala paksha walata hadenna warning nodi, e pakshawala henchayi modayo MEDIA CAMPAIGN karanne anit pakshe eka me paththata adagannai garahannai.

    Hada ganillako thamange pakshe. Kabaragoya thalagoya nyaayatane wada kattiya
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් උබම හිතපන් අයියේ.. අපි කඩේකට ගිහින් බඩුවක් ගන්නකොට ඒකට ඩිස්කවුන්ට් දෙනවනම් මුදලාලි, අපි කැමතියිනේ.. හැබැයි මුදලාලිට පුළුවන් ඩිස්කවුන්ට් නොදී ඉන්නත්.. එත් අපි ඕනනම් බඩුව ගන්නවා.. හැබැයි ඩිස්කවුන්ට් දුන්නොත් කැමතියි.. ඒ වගේ තමා. මේ වෙලාවේ TNA එකට ඩිස්කවුන්ට් දෙන්න සිංහල මුදලාලි කැමතිනම් අපි බඩු නොගෙන ඉන්න එකේ තේරුමක් නැහැනේ, ඒ බඩුව අපිට කොහොමත් ඕනෙනම්.

    කමක් නෑ....
    උබල බඩු ගනින් ඩිස්කවුන්ට් එක්ක.....

    අපි කියන්නේ උබලට පුක දෙන මුදලාලියවයි උගේ කඩෙයි ඉවර කරන්න කියලා....
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0

    ජාතකේ "වෙනස් වෙලා" නෑ 2001-2009 ඉල්ලපු දේවල්ම තමයි දැනුත් ඉල්ලන්නෙ, ක්‍රමේ විතරයි වෙනස්
    ආන්න ඒකයි මම කියන්නේ.. හැරෙන හැරෙන අතට තමන්ගේ පෞද්ගලික වාසියට මුන් ඉල්ලීම් වෙනස් කරන්නේ නැහැ. එදත් පැක්ට් එකක් හැටියට ඉදන් ඉල්ලුවා. අදත් ඉල්ලනවා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුරුදු 9 තිස්සේ හරිහමං තීන්දුවක් නැත්නම් ඒක පනතේ ප්‍රශ්නයක් නෙමේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයක් නේ ඒකට පනත අහෝසි කරලා හරියනවද :eek:

    මිනීමැරුමකට චෝදනා ලබපු කෙනෙක් අත්අඩංගුවට ගන්න, ජීවිතාන්තය දක්වා හිරේ යවන්න හෝ එල්ලුම් ගස් යවන්න නීති ප්‍රතිපාදන තියෙනවා, මිනීමැරුම් චෝදනාවකට අත්අඩංගුවට ගත්ත කෙනෙක් හරිහමං නඩු විභාගයකුත් නැතුව තීන්දුවකුත් නැතුව තියාගෙන ඉන්නවා නම් එතන ප්‍රශ්නේ තියෙන්නේ නීති ප්‍රතිපාදන වල නෙමෙයි නීති ක්‍රියාත්මක වීමේ නේ.

    ඒකට පිළියම විදිහට මිනීමැරුමකට චෝදනා ලබපු කෙනෙක් අත්අඩංගුවට ගන්න හෝ ජීවිතාන්තය දක්වා හිරේ යවන්න හෝ එල්ලුම් ගස් යවන්න හෝ තියෙන නීති අහෝසි කරල හරියන්නෙ නෑනෙ.
    Mama panatha ahosi karanna kiwwe neane. :rofl:
    Panathin allala tyegena inne netuwa decision ganna one. Eka ekaata angili gahanna ida dila kal marana ekane waraddan
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    කමක් නෑ....
    උබල බඩු ගනින් ඩිස්කවුන්ට් එක්ක.....

    අපි කියන්නේ උබලට පුක දෙන මුදලාලියවයි උගේ කඩෙයි ඉවර කරන්න කියලා....
    මුදලාලිගේ අතේ තමා වැඩේ තියෙන්නේ. අයියා හරි.. මුදලාලිව කන්ට්‍රෝල් නොකලොත් හෝල් සේල් ප්‍රයිස්වලට බඩු විකුණන හැඩක් තියෙන්නේ හීනියට..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    E wage sinhala paksha walata hadenna warning nodi, e pakshawala henchayi modayo MEDIA CAMPAIGN karanne anit pakshe eka me paththata adagannai garahannai.

    Hada ganillako thamange pakshe. Kabaragoya thalagoya nyaayatane wada kattiya

    ජාතිය අනුව රටේ පළාත් බෙදන්නත් එක එක පළාත් වලට වෙනම පාලන බලතල දෙන්නත් ඕන කියල ඉල්ලන සිංහල පක්ෂ තියෙනවා ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Mama panatha ahosi karanna kiwwe neane. :rofl:
    Panathin allala tyegena inne netuwa decision ganna one. Eka ekaata angili gahanna ida dila kal marana ekane waraddan

    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්න UNP එක TNA එකට පොරොන්දු වෙලා තියෙන එක ගැන අපි කියන්නේ.

    රටේ නීතිය පසිඳලන යාන්ත්‍රණයට ඕවහෝල් එකක් ඕන කියන එක හැමෝම පිළිගන්න දෙයක්නෙ.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජාතිය අනුව රටේ පළාත් බෙදන්නත් එක එක පළාත් වලට වෙනම පාලන බලතල දෙන්නත් ඕන කියල ඉල්ලන සිංහල පක්ෂ තියෙනවා ද?

    Uba monada me kiyawanne... :lol:

    Mama me rate nitiyata aanuwa allapu terroristla nikan tyaagena innnawa, remand eken ehaata kala yuthu ohe parakku karanawa kiyaddi, uba me antawadi paksha adala ganne ayi
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්න UNP එක TNA එකට පොරොන්දු වෙලා තියෙන එක ගැන අපි කියන්නේ.

    රටේ නීතිය පසිඳලන යාන්ත්‍රණයට ඕවහෝල් එකක් ඕන කියන එක හැමෝම පිළිගන්න දෙයක්නෙ.

    Owa parliament eke approve karanna puluwan dewal newei.
    19 approve karanna parliament eke okkomala ekatu une degolloma eken gemak dennnane. Mekata bahutara MP la kemati wenne nea
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    TNA/ITAK ජාතකේ අපි නොදන්නවා යැ LTTE political wing එක නේ.

    E wage sinhala paksha walata hadenna warning nodi, e pakshawala henchayi modayo MEDIA CAMPAIGN karanne anit pakshe eka me paththata adagannai garahannai.

    ජාතිය අනුව රටේ පළාත් බෙදන්නත් එක එක පළාත් වලට වෙනම පාලන බලතල දෙන්නත් ඕන කියල ඉල්ලන සිංහල පක්ෂ තියෙනවා ද?

    uba me antawadi paksha adala ganne ayi

    :confused::confused::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Owa parliament eke approve karanna puluwan dewal newei.
    19 approve karanna parliament eke okkomala ekatu une degolloma eken gemak dennnane. Mekata bahutara MP la kemati wenne nea

    සාමාන්‍ය පුරවැසියෙක් වෙන ඔබතුමා ඔය ටික දන්නවා නම් TNA එක සහ UNP එක ඔය ටික නොදැන ඒකට පිළියමක් (කූට සැලසුමක්) නැතුව ඔය ගිවිසුම ගැහුවා කියලද හිතන්නේ? ;)
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ජාතිය අනුව රටේ පළාත් බෙදන්නත් එක එක පළාත් වලට වෙනම පාලන බලතල දෙන්නත් ඕන කියල ඉල්ලන සිංහල පක්ෂ තියෙනවා ද?
    උබට මතකද ජනාදිපති එකෙන් මම දැම්මා ත්‍රෙඩ් එකක්, ලංකාවේ ෆෙඩරල් දෙන්න ඕනා හැම පළාතකටම කියලා. එකේදී මම කිව්වේ, පළාතේ රිසෝසස් පළාතේ උන්ට පරිහරණයට තියෙන්න ඕනා, පිට උන් ඇවිත් පදිංචි වෙනවනම් විසා දෙනවා වගේ ක්‍රමයක් කරන්න ඕනා කියලා. මොකද කොලබ ඉන්න සල්ලි තියන උන්ට පුළුවන් තමන් කැමති රටේ දුප්පත් පලාතක තියන රිසොසර්ස් ඇබියුස් කරන්න තමන්ගේ පළාතේ ගස් කොලන් විනාශ නොකර. උදාහරනෙකට ගනින් මහියංගනය. මහියංගනේ වැලි කපලා කපලා විනාශ කරලා. හැබැයි එකෙන් මහියංගනෙට වෙච්ච සෙතක් නැහැ. ඒ වැලි ඔක්කොම පිට පලාතක සන්වර්දනෙට ගිහින් තියෙන්නේ. මම කිව්වා ක්‍රමේ කලොත් මහියංගනේ උන්ට පුළුවන් වැලි ඩිමාන්ඩ් කරලා පළාත දියුණු කරන්න. දැන් වන්නේ කොලබ උන් ගිහින් මහියංගනේ වැලි කපලා එහෙ චාටර් කරලා කොලබට වෙලා ඉන්නවා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සාමාන්‍ය පුරවැසියෙක් වෙන ඔබතුමා ඔය ටික දන්නවා නම් TNA එක සහ UNP එක ඔය ටික නොදැන ඒකට පිළියමක් (කූට සැලසුමක්) නැතුව ඔය ගිවිසුම ගැහුවා කියලද හිතන්නේ? ;)

    Oya givisuma 2015 idanma samajaye kata unu deyakane. Mage mathake hari nam, oka thissa ..... Kiyana UNP lekam kenek expose kale. My3 dinawanna nam oka karanna givisumak gahuwa kiyala. Ranil ehema gahuwa nogahuwa, unta eka parliament eke karaganna vari une ai? Hetiwa parliament eke oya wage ewata support karala illan kanna asa nati nisa. ehema panathak awa gaman andu maruwakata hetuwak hadenawa. thamath lankawe parliament eka gana e wiswase tyenawa. Habai degolloma kemati gemak nam, parliament eka pussak
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබට මතකද ජනාදිපති එකෙන් මම දැම්මා ත්‍රෙඩ් එකක්, ලංකාවේ ෆෙඩරල් දෙන්න ඕනා හැම පළාතකටම කියලා. එකේදී මම කිව්වේ, පළාතේ රිසෝසස් පළාතේ උන්ට පරිහරණයට තියෙන්න ඕනා, පිට උන් ඇවිත් පදිංචි වෙනවනම් විසා දෙනවා වගේ ක්‍රමයක් කරන්න ඕනා කියලා. මොකද කොලබ ඉන්න සල්ලි තියන උන්ට පුළුවන් තමන් කැමති රටේ දුප්පත් පලාතක තියන රිසොසර්ස් ඇබියුස් කරන්න තමන්ගේ පළාතේ ගස් කොලන් විනාශ නොකර. උදාහරනෙකට ගනින් මහියංගනය. මහියංගනේ වැලි කපලා කපලා විනාශ කරලා. හැබැයි එකෙන් මහියංගනෙට වෙච්ච සෙතක් නැහැ. ඒ වැලි ඔක්කොම පිට පලාතක සන්වර්දනෙට ගිහින් තියෙන්නේ. මම කිව්වා ක්‍රමේ කලොත් මහියංගනේ උන්ට පුළුවන් වැලි ඩිමාන්ඩ් කරලා පළාත දියුණු කරන්න. දැන් වන්නේ කොලබ උන් ගිහින් මහියංගනේ වැලි කපලා එහෙ චාටර් කරලා කොලබට වෙලා ඉන්නවා..
    Uba jandipathi account eke himikaru newei.
    Boru nokara hitapan:baffled::rofl: