උබට මතකද ජනාදිපති එකෙන් මම දැම්මා ත්රෙඩ් එකක්, ලංකාවේ ෆෙඩරල් දෙන්න ඕනා හැම පළාතකටම කියලා. එකේදී මම කිව්වේ, පළාතේ රිසෝසස් පළාතේ උන්ට පරිහරණයට තියෙන්න ඕනා, පිට උන් ඇවිත් පදිංචි වෙනවනම් විසා දෙනවා වගේ ක්රමයක් කරන්න ඕනා කියලා. මොකද කොලබ ඉන්න සල්ලි තියන උන්ට පුළුවන් තමන් කැමති රටේ දුප්පත් පලාතක තියන රිසොසර්ස් ඇබියුස් කරන්න තමන්ගේ පළාතේ ගස් කොලන් විනාශ නොකර. උදාහරනෙකට ගනින් මහියංගනය. මහියංගනේ වැලි කපලා කපලා විනාශ කරලා. හැබැයි එකෙන් මහියංගනෙට වෙච්ච සෙතක් නැහැ. ඒ වැලි ඔක්කොම පිට පලාතක සන්වර්දනෙට ගිහින් තියෙන්නේ. මම කිව්වා ක්රමේ කලොත් මහියංගනේ උන්ට පුළුවන් වැලි ඩිමාන්ඩ් කරලා පළාත දියුණු කරන්න. දැන් වන්නේ කොලබ උන් ගිහින් මහියංගනේ වැලි කපලා එහෙ චාටර් කරලා කොලබට වෙලා ඉන්නවා..