මොන_phone_එකද_ගන්න_හොද..
අලුත් එකක් ගන්න ඕනේ බන්. මේ xiaomi කියන එවුන් ඇවිල්ල ඔලුව කරකවලා තියෙන්නේ
උන් හින්දා හොද එකක් තෝරාගන්න බැරුව අසරණවෙලා ඉන්නේ.
මේ phone ටික තමා select කරේ, මේ සෙට් එකේම hardware & අනිත් මගුල් ඔක්කොම මට ගැලපෙන්න තියෙනවා. දැන් බලන්න තියෙන්නේ camera quality එක විතරයි බන්. අර පිටිපස්ස blur වෙන සින් එක වැඩක් නැහැ normal ගහද්දි හොඳම qualityයට photo කෑල්ල වදින එකක් තමා ඕනේ.
විශේෂයෙන්ම low light වලත් හොදට perform කරන්න ඕනේ.(back & front cam දෙකම)
මගේ හිතේ දැනට තියෙන අනුපිලිවෙල මෙහෙමයි බන්.
Samsung Galaxy A8 (2018)
Samsung Galaxy A7 (2018)
Xiaomi Mi 8 Pro
Xiaomi Mi A2
Xiaomi Pocophone F1
Xiaomi Redmi Note 6 Pro
Huawei Nova 3i
මෙච්චර කල් samsung fan කෙනෙක් වීමත් waterproof,dustproof,gorilla glass & led notificationනිසා තමා A8 එක මගේ හිතේ උඩින්ම ඉන්නේ.
උබලගේ අදහසුත් කොටාගෙන යන ගමන් camera qualityය මූලික කොටගෙන overall quality එක අතින් බැලුවහම හොදයි කියලා හිතෙන phone එකට poll එකේ vote එකකුත් දාගෙන යමන් මචෝ..
මේ සෙට් එකෙන් එකක් තෝරලා දියන් බන්. maximum වියදම් කිරීමේ හැකියාව 60k only.
අලුත් එකක් ගන්න ඕනේ බන්. මේ xiaomi කියන එවුන් ඇවිල්ල ඔලුව කරකවලා තියෙන්නේ
උන් හින්දා හොද එකක් තෝරාගන්න බැරුව අසරණවෙලා ඉන්නේ.
මේ phone ටික තමා select කරේ, මේ සෙට් එකේම hardware & අනිත් මගුල් ඔක්කොම මට ගැලපෙන්න තියෙනවා. දැන් බලන්න තියෙන්නේ camera quality එක විතරයි බන්. අර පිටිපස්ස blur වෙන සින් එක වැඩක් නැහැ normal ගහද්දි හොඳම qualityයට photo කෑල්ල වදින එකක් තමා ඕනේ.
විශේෂයෙන්ම low light වලත් හොදට perform කරන්න ඕනේ.(back & front cam දෙකම)මගේ හිතේ දැනට තියෙන අනුපිලිවෙල මෙහෙමයි බන්.
Samsung Galaxy A8 (2018)
Samsung Galaxy A7 (2018)
Xiaomi Mi 8 Pro
Xiaomi Mi A2
Xiaomi Pocophone F1
Xiaomi Redmi Note 6 Pro
Huawei Nova 3i
මෙච්චර කල් samsung fan කෙනෙක් වීමත් waterproof,dustproof,gorilla glass & led notificationනිසා තමා A8 එක මගේ හිතේ උඩින්ම ඉන්නේ.
උබලගේ අදහසුත් කොටාගෙන යන ගමන් camera qualityය මූලික කොටගෙන overall quality එක අතින් බැලුවහම හොදයි කියලා හිතෙන phone එකට poll එකේ vote එකකුත් දාගෙන යමන් මචෝ..
මේ සෙට් එකෙන් එකක් තෝරලා දියන් බන්. maximum වියදම් කිරීමේ හැකියාව 60k only.
Last edited:

SnapDragon 845 Chip set ekak thiyenne