GB keeyakda ? youtube witharayi neda ?![]()

දන්න එකෙක් කියපන්කො ඕක ඇක්ටිවේට් කරගන්න විදිය. මෙලෝ රහක් නෑ ඩයලොග්ලගෙ account manage කරන විදිය.
add connection ගිහින් broadband එක ඇඩ් කරා නම්බර් එක දීල. එච්චරයි. Profile එකක් විව් කරන්න බෑ. ඇඩ් කරාට ඇඩ් වෙලා නෑ. මොන හුත්තක්ද? කවුද ඕයි මේව හදන ගොබ්බයො. නොදකින්. කිසිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ.

dialog.lk eken log unaama pulwuan

Logout and login
දන්න එකෙක් කියපන්කො ඕක ඇක්ටිවේට් කරගන්න විදිය. මෙලෝ රහක් නෑ ඩයලොග්ලගෙ account manage කරන විදිය.
add connection ගිහින් broadband එක ඇඩ් කරා නම්බර් එක දීල. එච්චරයි. Profile එකක් විව් කරන්න බෑ. ඇඩ් කරාට ඇඩ් වෙලා නෑ. මොන හුත්තක්ද? කවුද ඕයි මේව හදන ගොබ්බයො. නොදකින්. කිසිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ.
https://connect.dialog.lk/DialogConnect/login.jsp
"I don't have a Dialog mobile number" gihin BB number eka daala hadaganna puluwan
ඒ හැදුවත් කියනව නම්බර් එක වෙන එකවුන්ට් එකක් එක්ක සම්බන්දයිලු. ඔව් සම්බන්දයි තමයි මගේ මොබයිල් නම්බර් එකක් එක්ක. උබ කිව්ව නිසා. මම email දාල හැදුව. එතකොට ඔහොම එනව. මොන මගුලක්ද බන් එපා වෙනව. වෙන කනෙක්ෂන් එකක් ඇඩ් කරගන්න ඔප්ෂන් එකක්. නෑ.
මයි ඩයලොග් ඇප් එකේනම් ඇඩ් කරගත්ත. ඒත් ඒකේ මේ ප්‍රොමෝ එක ගන්න ඔප්ෂන් එකක් නෑ.