ඉඟුරු ඌරුමීයො ඉත්තෑවො?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉඟුරු ඌරුමීයො ඉත්තෑවො?

    එලකිරියෙ වගා කරන කවුරු හරි ඉන්නවද ? ඌරු මීයොයි ඉත්තෑවෙකුගෙනුයි කිසිම දෙයක් බේරගන්න බෑ. අලවැල් එහෙම හාරගෙන කනව. මේකට අලවැල වටේටයි අනික් ගස් වටේටයි ඉඟුරු ටිකක් වැව්වොත් හරියයිද ? එතකොට හාරද්දි ඉඟුරු වල සැරට යයිද ? මෙහෙම කරල තියෙන කවුරු හරි ඉන්නවද ?

    නැත්තං ඌරු මීයො ඉත්තෑවො ඉන්න හරියෙ ඉඟුරු වගා කරන අය, ඌරු මීයො ඉත්තෑවො එහෙම ඉඟුරු හාරල දාල තියෙනවද ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තේ කොළ පැකට් එකකුත් තියපන් එතකොට උන් අල කාල ඉඟුරු දාල තේ බීල යයි :yes:

    කේතලයක් එපාද ? උඹලෑ පැත්තෙ එහෙමද කරන්නෙ ? :frown:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උක් ගහකුත් වවමුද..නැත්නම් සිනි ටිකක් ම තියමුද:P
    උක් නං ගහක් තිබුනම ඇතිවෙයි නේද :yes: තේත් ගහක් හිටවන්න පුළුවන් ඒත් තේ කොළ වගේ රහ එන්නේ නෑ නෙ අමු කොළ කෑවට
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සතෙක් උනත් ගෙදරට ආවම තේ එක්ක දීල යවපන්කෝ මනුස්සකම කියල දෙයක් දන්නේ නැද්ද.

    උඹලගෙන් ඇහුවට වඩා හොඳයි ඌරු මීයගෙන්ම ඇහුව නං :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලගෙන් ඇහුවට වඩා හොඳයි ඌරු මීයගෙන්ම ඇහුව නං :sorry:
    උඹල ලෝබකමට පාන් පොත්තක්වත් ඉතුරු කරන්නේ නෑ මීයෙක්ට කන්න, ඉතින් උන් මිදුලට බැහැල අල හාරනව :no:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලොකු අකුරින් බෝඩ් එකක් ගහපන් ""මගේ අල කෑවොත් බලාගෙනයි ""කියලා:P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉත්තෑයන්ට නම් පොලොව මට්ටමේ ඉදලා දැල් අදින එක තමයි හුගක් උන් කරන්නේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උක් නං ගහක් තිබුනම ඇතිවෙයි නේද :yes: තේත් ගහක් හිටවන්න පුළුවන් ඒත් තේ කොළ වගේ රහ එන්නේ නෑ නෙ අමු කොළ කෑවට

    තියෙනවා කියන්නෙ..එවත් හාරලා දාලාලු.පව් අහිංසක සත්තු..:sorry::sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉත්තෑවොන්ගෙන් බේරනවා බොරු... මරලා මස් කන අයට නම් ඕක නිධානයක්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මටත් නං ඕකට කරන දෙයක් හිතාගන්න බෑ මචං. අපිත් රටකජු ටිකක් හිටවලා තියනවා. තාම නං හාරපු වගක් පේන්න නෑ. අපේ ගෙදර නං හැබැයි යක්ස බල්ලො දෙන්නෙක් ඉන්නවා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එක් සදාරනයි නෙ ඉතින්.....තේ බොන්න සිනි නැති එකෙ උක් දන්ඩක් හප හප බොන්න ඇති.පව් අසරන සත්තු:sorry:

    උන් උක්-කාලා :yes: