උන් උක්-කාලා![]()
මහ හිතක් පපුවක්,තෙතමනයක් ගැවිලා නැති මනුස්සයෙක්..මොකද වෙන්නෙ ඔතන පොඩි තේ කඩයක් දාල එ සත්තුන්ට තේ එකක් කෑම ටිකක් කන්න බොන්න තිබ්බා නම්..එහෙනම් වගාවත් බෙරෙනවා..එ සත්තුන්ගෙ බඩත් පිරෙනවා.....




උන් උක්-කාලා![]()




උක් ගහකුත් වවමුද..නැත්නම් සිනි ටිකක් ම තියමුද![]()

කියලත් බෑ තැන නොතැන බලලා.. නොකියත් බැ කටට අාපු වචනෙනෙ
උක් කමුද?![]()

තේ කොළ පැකට් එකකුත් තියපන් එතකොට උන් අල කාල ඉඟුරු දාල තේ බීල යයි![]()

හම්මෝ උබේ කට තමයි කට... you make my day baby......හම්මෝ උබේ කට තමයි කට... you make my day baby......



එලකිරියෙ වගා කරන කවුරු හරි ඉන්නවද ? ඌරු මීයොයි ඉත්තෑවෙකුගෙනුයි කිසිම දෙයක් බේරගන්න බෑ. අලවැල් එහෙම හාරගෙන කනව. මේකට අලවැල වටේටයි අනික් ගස් වටේටයි ඉඟුරු ටිකක් වැව්වොත් හරියයිද ? එතකොට හාරද්දි ඉඟුරු වල සැරට යයිද ? මෙහෙම කරල තියෙන කවුරු හරි ඉන්නවද ?
නැත්තං ඌරු මීයො ඉත්තෑවො ඉන්න හරියෙ ඉඟුරු වගා කරන අය, ඌරු මීයො ඉත්තෑවො එහෙම ඉඟුරු හාරල දාල තියෙනවද ?