ඉඟුරු ඌරුමීයො ඉත්තෑවො?

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
උන් උක්-කාලා :yes:

මහ හිතක් පපුවක්,තෙතමනයක් ගැවිලා නැති මනුස්සයෙක්..මොකද වෙන්නෙ ඔතන පොඩි තේ කඩයක් දාල එ සත්තුන්ට තේ එකක් කෑම ටිකක් කන්න බොන්න තිබ්බා නම්..එහෙනම් වගාවත් බෙරෙනවා..එ සත්තුන්ගෙ බඩත් පිරෙනවා.....:sorry::sorry::eek::eek:
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උක් ගහකුත් වවමුද..නැත්නම් සිනි ටිකක් ම තියමුද:P

    කියලත් බෑ තැන නොතැන බලලා.. නොකියත් බැ කටට අාපු වචනෙනෙ
    උක් කමුද? :sorry:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,537
    8,755
    113
    කෙස් කොට දන සීන් එකක් තියෙනවා නේද?
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Uba hena Radical eka ne.... Barida uuru meyath ekka ekka discuss karala desicion ekakata enna?

    Nattan me polawa utath aythiy api uge aythiwasikam kada karana eka waradiy wage pake talks neh uba denne anith ewunta....
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Machan oya saththungen berala waga karanna, hoda paladawak ganna ona nan waga nekath thinawa. Umba next time waga karanna gannakota mata pm 1 dapan.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කියලත් බෑ තැන නොතැන බලලා.. නොකියත් බැ කටට අාපු වචනෙනෙ
    උක් කමුද? :sorry:

    නොකියත් බැ කටට අාපු වචනෙනෙ..:)

    උක්කලා උකා පලා ලේලා...ඕ ඕ ලේලා
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එලකිරියෙ වගා කරන කවුරු හරි ඉන්නවද ? ඌරු මීයොයි ඉත්තෑවෙකුගෙනුයි කිසිම දෙයක් බේරගන්න බෑ. අලවැල් එහෙම හාරගෙන කනව. මේකට අලවැල වටේටයි අනික් ගස් වටේටයි ඉඟුරු ටිකක් වැව්වොත් හරියයිද ? එතකොට හාරද්දි ඉඟුරු වල සැරට යයිද ? මෙහෙම කරල තියෙන කවුරු හරි ඉන්නවද ?

    නැත්තං ඌරු මීයො ඉත්තෑවො ඉන්න හරියෙ ඉඟුරු වගා කරන අය, ඌරු මීයො ඉත්තෑවො එහෙම ඉඟුරු හාරල දාල තියෙනවද ?

    උඹගෙ සාමාන්‍ය දැනුම අන්තිමයි. ඉගුරු කිලෝ එකකට වඩා ඉත්තෑ මස් කිලෝ එකක ගාන වැඩි කියල උඹේ මොලේට ආවෙ නෑ නේද?