ඔබයි මමයි

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මලක මල් සුවද මේන්
මුවේ මද සිනා මෙන්
අහසෙ පායන තරුව මෙන්
පොලව සිඹිනා වැහි බිංදු මෙන්

නෙතට සුවයක් දෙන රුවක් වේ නම්
දිවිය එකලු කල පහන් වැට නම්
සසර සරනා ප්‍රේමයක් වේ නම්
නුඹ කවිය එහි තාලයත් මම නම්

මවයි දෙවියන් කිසිවෙක් අප නමින් ලොව
දුටුව දින ඔබව සැබෑ බව දැනුනි එය
ඔබයි මගෙ ආත්මය මා තුලම සැගවි සිටින
මමයි ඔබේ හද ගැස්ම ඔබේ හද තුල ඉන්න......
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මේවා කියවන කෙනෙක් රික්වෙස්ට් එකක් කලා හැමදාම ලියන විදිහට නැතිව "සොදුරු ආදරය" ගැන ෆැන්ටසි විදිහට ලියන්න බැරිද කියලා..
ඉතින් මම උත්සාහ කරලා බැලුවා....:D
 
Last edited:

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආදරයක්......... ගැන.... පද පේලි ලස්සනයි වෙනද වගේම......

    ම්ම්ම්ම් කලාතුරකින් හම්බෙන ටයිප් එකේ ලවු එකක් නෙහ් :eek:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එයා ඉන්නේ මෙයාගේ ඇතුලේ ලු, මෙයා ඉන්නේ එයාගේ ඇතුලේලු :baffled:

    ඈන්ට් මෑන් එකේ වගේ බිත්ති හරහා යන්න පුළුවන් සීන් එකක් ද :eek::eek: