![]()
නෙතට සුවයක් දෙන රුවක් වේ නම්.....
දිවිය එකලු කල පහන් වැට නම්.............
සසර සරනා ප්‍රේමයක් වේ නම්..............
නුඹ කවිය එහි තාලයත් මම නම්..........



දෙවියො මැව්වට නුබව මාහට
දුරයි නුබෙ ලොව මගෙ මානෙට
අහිමි වූවත් නුබව මා හට
බලන් ඉන්නව ගෙදර දොරකඩ![]()



![]()
නෙතට සුවයක් දෙන රුවක් වේ නම්.....
දිවිය එකලු කල පහන් වැට නම්.............
සසර සරනා ප්‍රේමයක් වේ නම්..............
නුඹ කවිය එහි තාලයත් මම නම්..........

හිමි නැතත් ලොව එකට ඉන්නට
හිදි ගැඹුරුම තැන හදෙ නුඹ.
එපා හෙලනට සො සුසුම් අද
සසර සර සහකාරියයි මම..![]()
මහ ගෙදර ගේට්ටුව ලග
පුන්චි දෑරිවිය මල් නෙලන
නුබෙ හැඩ රුව ඈයට
මතක් වෙන නුබෙ මුහුන
ආදරයක්......... ගැන.... පද පේලි ලස්සනයි වෙනද වගේම......
ම්ම්ම්ම් කලාතුරකින් හම්බෙන ටයිප් එකේ ලවු එකක් නෙහ්![]()

එ කියන්නෙ අනික්වා කැතයි![]()




නෑ නෑ එහෙම නෙමෙයි..
පළවෙනි වචන ටිකේ අමුතු ගතියක් තියෙනවා නිකන් එක දිගට ගලාගෙන යනව වගේ..