මලක මල් සුවද මේන්
මුවේ මද සිනා මෙන්
අහසෙ පායන තරුව මෙන්
පොලව සිඹිනා වැහි බිංදු මෙන්
නෙතට සුවයක් දෙන රුවක් වේ නම්
දිවිය එකලු කල පහන් වැට නම්
සසර සරනා ප්‍රේමයක් වේ නම්
නුඹ කවිය එහි තාලයත් මම නම්
මවයි දෙවියන් කිසිවෙක් අප නමින් ලොව
දුටුව දින ඔබව සැබෑ බව දැනුනි එය
ඔබයි මගෙ ආත්මය මා තුලම සැගවි සිටින
මමයි ඔබේ හද ගැස්ම ඔබේ හද තුල ඉන්න......
මුවේ මද සිනා මෙන්
අහසෙ පායන තරුව මෙන්
පොලව සිඹිනා වැහි බිංදු මෙන්
නෙතට සුවයක් දෙන රුවක් වේ නම්
දිවිය එකලු කල පහන් වැට නම්
සසර සරනා ප්‍රේමයක් වේ නම්
නුඹ කවිය එහි තාලයත් මම නම්
මවයි දෙවියන් කිසිවෙක් අප නමින් ලොව
දුටුව දින ඔබව සැබෑ බව දැනුනි එය
ඔබයි මගෙ ආත්මය මා තුලම සැගවි සිටින
මමයි ඔබේ හද ගැස්ම ඔබේ හද තුල ඉන්න......








