What is a high Salary in Sri Lanka?

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Danata lankawe high end/rich salary ekak widihata ganan ganenne mona wage amount ekakda??
    Only valid for jobs
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    1 million - 1.5 million per month, MAS - wage company wala Director , CEO positions salary :)
    Sri Lanka Customs Superintendent - 500,000 - 2 million range per month :)
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    1 million - 1.5 million per month, MAS - wage company wala Director , CEO positions salary :)
    Sri Lanka Customs Superintendent - 500,000 - 2 million range per month :)

    කවුද බන් උබට ඕව කිව්වේ :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    1 million - 1.5 million per month, MAS - wage company wala Director , CEO positions salary :)
    Sri Lanka Customs Superintendent - 500,000 - 2 million range per month :)

    Country Managers la innewa 1 million ganna.
    Eeta passe inne Software Engineering paththe kattiya.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙහෙමයි ලොකු සුදුසු කම් එක්ක ගිය ඉස්කොලෙ නමත් එක්ක ,කනෙක්ෂන් එකත් එක්ක ,ක්‍රීඩා ජයග්‍රහණ,දෙශපාලනික හිතවත්කම සහ වයස කියන සාධක සැලකුවොත් නම් ඉතිං ඉන්නවා ඔය ලක්ෂ 10 එහා සැලරි ගන්න .

    එත් අපි හිතුඔත් ඉහත සාධක නැති කොල්ලෙක් ඒ කිව්වෙ ඩිග්‍රියක් නැතිව ඕ ලෙවල් ,ඒ ලෙවල් වලින් විතරක් යනවා නම් උපරිම 50 ක් වගෙ තමා හොඳයි කියන්න පුළුවන් සැලරි එක. ඉතිං ගාමන්ට් වගෙ තමා ඒකත් එක්ස්පීරියන්ස් එකෙන් පුළුවන් ගන්න ඕ ටී කරලා .

    ඩිග්‍රි එකක් අතෙ තියන් යනවා නම් (දෙශපාලනෙ,පන්දම, අල්ලස්,ගිය ඉස්කොලෙ ,ක්‍රීඩා වැනි සාධක නැතුව )

    මොරටුව විශ්වවිද්‍යාලයෙ කම්පියුටර් ඉංජිනියරිං ඩිග්‍රි එකෙන් තමා.
    මොකද අයි ටී ෆීල්ඩ් එක තමා තරුණයෙක්ට වැඩියෙන් පඩි ගන්න පුළුවන් ෆීල්ඩ් එක අඩු වයසෙන් එකෙනුත් ඉහළම පිළිගැනීම තියෙන සුදුසු කම තමා මොරටුව කම්පියුටර් ඉංජිනියරින්ග් ඩිග්‍රිය.
    ඉතිං ඒක නිසා උන්ට නම් හොඳ සැලරියක් පටන් ගද්දිම ගන්නවා.
    මන් හිතන්නෙ උන්ට පටන් ගන්නෙම ලක්ෂෙ පැනලා.

    ඩොකා ලට වත් ඔච්චර හම්බ වෙන්නෙ නැහැ මුල් ටිකෙ.

    ඕක තමා ආශික් ලන්තෙ තත්වෙ මගෙ ද්යියො .

    එත් ලංකාවෙ ලක්ෂ දෙකත් වැඩක් නැහැ ලෝන් ,ෆිනෑන්ස් ,අනං මනං වාරික එහෙම තියෙ නම්.
    මෙ එළකිරියෙම එකෙක්ගෙ ත්‍රෙඩ් එකක් ගියා ඌට ලක්ෂ දෙකත් මදි කියලා වගෙ සීන් එකක්.
    ඌ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක්.
     
    Last edited:

    මල්ටි නැෂනල් කොපරෙෂන්ස් වල නම් ඉන්නවා බන් ලක්ෂ 20 පඩි ගන්න උන් මාසෙට.
    හැබැයි ඉතිං ඒ තැනට යන්නෙ සුදුසුකම ,පන්දම, ගිය ඉස්කොලෙ ,ක්‍රිඩා කරපුව වෙනත් හැකියාවන් සහ වයස කියන සියල්ලම සලකලා .
    අඩු වයසෙන් යන්න බැහැ නෙ ?
     
    MAS ehama ewala innawa bung 500000 ganna un godake , anith un customs :):):)

    but dan nam issara wage udata yanna lesi nathi nisa 500000 unath ganna Moratuwa, Pera wage engineer ekaketa hena amarui
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    මල්ටි නැෂනල් කොපරෙෂන්ස් වල නම් ඉන්නවා බන් ලක්ෂ 20 පඩි ගන්න උන් මාසෙට.
    හැබැයි ඉතිං ඒ තැනට යන්නෙ සුදුසුකම ,පන්දම, ගිය ඉස්කොලෙ ,ක්‍රිඩා කරපුව වෙනත් හැකියාවන් සහ වයස කියන සියල්ලම සලකලා .
    අඩු වයසෙන් යන්න බැහැ නෙ ?

    apoo innawa bung , school seen natuwa 45 wage 1 million wage ganna aya , multinational wala oya school seen adui bung tikake anith ewata wada :):)