895, 950 වෙලා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,201
    113
    මං ගත්තා 700 ගානයි ද කොහෙද. කළු පාට 2ක්

    කවද්ද?

    මමනං අද ගත්තෙ අළු පාට දෙකක්

    කලුපාට එක 750ක් නේ.. උඹ කොහොමද අඩුවට ගත්තෙ :rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,964
    17,596
    113
    Nowhere
    කවද්ද?

    මමනං අද ගත්තෙ අළු පාට දෙකක්

    කලුපාට එක 750ක් නේ.. උඹ කොහොමද අඩුවට ගත්තෙ :rofl:

    දැන් මාස 6ක් වගේ අරගෙන.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,201
    113

    දැන් මාස 6ක් වගේ අරගෙන.

    කොච්චර දවසක් දැම්මෑකිද බං මේව..
    කලිනුත් තිබුණෙ අලු පාට මේ දෙකක්ම තමයි.. ගෙවෙනව නිකම්ම.. ටික දවසකින් රොටියක් වෙනව :lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,964
    17,596
    113
    Nowhere
    කොච්චර දවසක් දැම්මෑකිද බං මේව..
    කලිනුත් තිබුණෙ අලු පාට මේ දෙකක්ම තමයි.. ගෙවෙනව නිකම්ම.. ටික දවසකින් රොටියක් වෙනව :lol:

    මාර සොෆ්ට්. මන් නං කළු ගන්නේ ඉක්මනට ජාරාවෙන්නේත් නෑ. වැඩිය නෝට් වෙන්නෙත් නෑ. පාට පාට ඒවා ගත්තම හිපියා වගේ :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,201
    113

    මාර සොෆ්ට්. මන් නං කළු ගන්නේ ඉක්මනට ජාරාවෙන්නේත් නෑ. වැඩිය නෝට් වෙන්නෙත් නෑ. පාට පාට ඒවා ගත්තම හිපියා වගේ :P

    ඔව් බං කොල්ලො පාට පාට ඒව දාගෙන යනව.. මාත් ආස නෑ
    කෙල්ලන්ටනං පාට පාට ඒව ලස්සනයි.. කෙල්ලන්ගෙ සෙරෙප්පුත් හොඳට බලල කරල තමා එන්නෙ :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,201
    113
    ඊයා waves :no:

    වෙන මොනාද කියපන්කො මෙච්චර කොලිටියට තියෙන්නෙ..
    ඉක්මනට බැහැල ගෙවෙන එක තමා අවුල..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,201
    113
    දැන් ඉස්සර තරම් කොලිටි නෑ
    ගානත් වැඩි 1300 වගේ වෙනවා දැන්

    950ට 750ට තියෙනව (දැන් 800 කරලද දන්නෙ නෑ)
    උඹ කියන්න‍ෙ ගනන් වැඩිම ඒව. වැඩිම එක 1450යි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,741
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    අලුත් ගාන 900 ක් තව ජාතියක් ඇවිල්ල තියනවා wawes වල ම 1350 ද කොහෙද heel එක පොඩ්ඩක් උස
    මම නම් DSI වලට මාරු උනා... තේරුමක් නැ 1000 ක් දීල රබර් සේරෙපුවකට..
    තව addidas එකක් තියනවා 1500 එක හොදය
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,201
    113

    ODEL , singingfish

    singingfish තමා ඉස්සෙල්ලම ගිහින් බැලුවෙ..
    එච්චර හරි නෑනෙ බං.. ඒ වුණාට 590ක් වෙනව..

    odel ඒවනං හොඳ ඇති.. මම ඒව දාල නෑ.. ගානත් වැඩි ඇති

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,201
    113
    අලුත් ගාන 900 ක් තව ජාතියක් ඇවිල්ල තියනවා wawes වල ම 1350 ද කොහෙද heel එක පොඩ්ඩක් උස
    මම නම් DSI වලට මාරු උනා... තේරුමක් නැ 1000 ක් දීල රබර් සේරෙපුවකට..

    දැං 1450ක් බං :(

    අනිත් ඒව 900ක් නෙමේ. ඒවත් දැං 950ක්

    තනිපාට ඒව 800ක් වගේ වෙනව ඇති
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,964
    17,596
    113
    Nowhere
    ඔව් බං කොල්ලො පාට පාට ඒව දාගෙන යනව.. මාත් ආස නෑ
    කෙල්ලන්ටනං පාට පාට ඒව ලස්සනයි.. කෙල්ලන්ගෙ සෙරෙප්පුත් හොඳට බලල කරල තමා එන්නෙ :P

    කෙල්ලොන්ගේ කකුල් වලට ආසයි නේද. :baffled: