මේ වාහනවලින් recommend කරන්නේ මොකද්ද

මේ වාහනවලින් recommend ක&#35

  • Total voters
    117

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    මේ වාහනවලින් recommend කරන්නේ මොකද්ද

    Toyota aqua (2012) - හයිබ්‍රිඩ් නිසා පරණවීම අව්ලක් කියනවා. ground clearance මදි කියනවා.
    Toyota corolla 141 (2008) - පැට්‍රල් කරන්නෙ නෑ කියනවා. ජපන් නෙවෙයි කියනවා.
    Toyota axio (2007) - ඩෑෂ්බෝඩ් එක පතුරු යනවා කියනවා.
    Toyota RAV4 (2004) - හොද නරක නොදනී
    Toyota vitz (2015) - ඉඩමදි වගේ, පිකප් මදි

    මේවාගේ ගුණදොස් උඹලා දන්න විදිහට කියනව නම් මට උදව්වක්.

    මේවා හැර 35 ට හෝ ඊට අඩුවෙන් ගන්න තියන එකක් තියනව නම් නිර්දේශ කරපල්ලා.
    - ගන්න හොයන වාහනේ spare parts තියෙන්න ඕනේ.
    - ජපන් වෙන්න ඕනේ.
    - තව අව්රුදු 4 කින් විකුණ ගන්න පුලුවන් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: atrz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,704
    113
    ෆස්ට් චොයිස් එක Vitz, අළුත් නිසා. ඒකෙ ඉඩ, පිකප්, සැප පහසුව මදි නම් Corolla 141.

    - මං දැකල තියෙන ඔක්කොම 141 හදල තියෙන්නෙ ජපානෙ, තායිලන්ඩ් වලින් ආපුව තියෙනව කියල අහල තියෙනවා. වාහනේ හදපු රට හරියටම දැනගන්න පුළුවන් වාහනේ VIN Number එක Toyota VIN decoder එකකට දාල බැලුවම

    - ඔක්කොම තියෙන්නෙ බ්‍රෑන්ඩ් නිව් වොරන්ටි එක්ක ආපු වාහන, ඒ කියන්නේ අඩුම තරමින් වොරන්ටි පීරියඩ් එකේ ඒජන්ට් ගෙන් සර්විස් කරල තියෙන්නෙ, ඒජන්ට් ළඟ බ්‍රෑන්ඩ් නිව් පාට්ස් තියෙනව, Recon පාට්ස් වුණත් ලේසියෙන් හොයාගන්න තියෙනව

    - ෆස්ට් / සකන්ඩ් ඕනර් ඒව තියෙනව සර්විස් රෙකෝඩ් එක්ක

    - ඔටෝ ට්‍රාන්ස්මිෂන් හින්ද රිලයබල්

    - ටවුන් එකේ 8-10, පිට 14+ පෙට්‍රල් කරනව

    - සැප පහසුව හොඳයි, ඉඩකඩ තියෙනව, පිකප් එක හොඳයි

    - ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තියෙනව Axio, Aqua වගේ යට වදින්නෙ නෑ ලේසියෙන්
     
    • Like
    Reactions: WhyNot1

    Thanks machan
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    Vitz 2015 තමයි පුතී. අනික් ඒව පරණ ලඩිනෙ

    4 දෙනෙකුට වාඩි වෙලා බඩු ටිකක් වත් දාගන යන්න ඉඩ නෑනෙ බං. පස්සේ සීට් මෙලෝ ගතියක් නෑ :dull: පිකප් නෑ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන්නම් Aqua price වැඩී බන්..

    Corolla එකයි Vitz එකයි තමා recommend කරන්න පුලුවන්.. Sedan එකක්ම ඕනිනම් Corolla එකක් ගන්න.. හැබැයි හොදටම හොයල බලල ගන්න.. අවුරුදු 10 ක් use කරපු එකක් කියන්නෙ පට්ට ගහල ඇත්තෙ.. :nerd:

    Vitz එක hatchback නිසා ඉඩ කොහොමත් අඩුයි.. තව 3 cylinder engine නිසා Noise එකත් වැඩී.. 1500 ඒවට වඩා pickup එකත් අඩුයි.. හැබැයි maintain cost එකනම් ගොඩක්ම අඩුයි..

    • Like
    Reactions: WhyNot1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    4 දෙනෙකුට වාඩි වෙලා බඩු ටිකක් වත් දාගන යන්න ඉඩ නෑනෙ බං. පස්සේ සීට් මෙලෝ ගතියක් නෑ :dull: පිකප් නෑ.

    උබ කියන price වලට Sedan ගන්න නම් අමාරුයි මචන්.. ඒකයි අවුල.. Hatchback වලට කැමතිම නැත්නම් ඉතින් corolla එකක් තමයි ගන්න වෙන්නෙ.. ඒ ඇරෙන්න උබේ price වලට වෙන sedan නම් නෑ මචන්.. තිබුනත් තියෙන්නෙ පට්ට ගහපුව.. :nerd:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    දැන්නම් Aqua price වැඩී බන්..

    Corolla එකයි Vitz එකයි තමා recommend කරන්න පුලුවන්.. Sedan එකක්ම ඕනිනම් Corolla එකක් ගන්න.. හැබැයි හොදටම හොයල බලල ගන්න.. අවුරුදු 10 ක් use කරපු එකක් කියන්නෙ පට්ට ගහල ඇත්තෙ.. :nerd:

    Vitz එක hatchback නිසා ඉඩ කොහොමත් අඩුයි.. තව 3 cylinder engine නිසා Noise එකත් වැඩී.. 1500 ඒවට වඩා pickup එකත් අඩුයි.. හැබැයි maintain cost එකනම් ගොඩක්ම අඩුයි..

    උබ කියන price වලට Sedan ගන්න නම් අමාරුයි මචන්.. ඒකයි අවුල.. Hatchback වලට කැමතිම නැත්නම් ඉතින් corolla එකක් තමයි ගන්න වෙන්නෙ.. ඒ ඇරෙන්න උබේ price වලට වෙන sedan නම් නෑ මචන්.. තිබුනත් තියෙන්නෙ පට්ට ගහපුව.. :nerd:

    විස්තර වලට Thanks machan
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,704
    113
    උබ කියන price වලට Sedan ගන්න නම් අමාරුයි මචන්.. ඒකයි අවුල.. Hatchback වලට කැමතිම නැත්නම් ඉතින් corolla එකක් තමයි ගන්න වෙන්නෙ.. ඒ ඇරෙන්න උබේ price වලට වෙන sedan නම් නෑ මචන්.. තිබුනත් තියෙන්නෙ පට්ට ගහපුව.. :nerd:

    අපෝ නෑ බන් සෙඩාන්/Crossover තියෙනවා ඔය ගණන් වලට ෆස්ට් සකන්ඩ් ඕනර් සර්විස් රෙකෝඩ් තියෙන ඕන තරම්

    Corolla 141 2008+
    Nissan Tiida 2010+
    Lancer EX 2007+
    Toyota Axio 2007+
    Suzuki SX4 Crossover 2010+
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    අපෝ නෑ බන් සෙඩාන්/Crossover තියෙනවා ඔය ගණන් වලට ෆස්ට් සකන්ඩ් ඕනර් සර්විස් රෙකෝඩ් තියෙන ඕන තරම්

    Corolla 141 2008+
    Nissan Tiida 2010+
    Lancer EX 2007+
    Toyota Axio 2007+
    Suzuki SX4 Crossover 2010+

    Nissan Tiida එකේ ignition coil එකේ සීන් එකක් එනවා කියන්නේ ඇත්තද බං. ඇයි ඕක විකුනගන්න අමාරුයි කියලා සමහරු කියන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,704
    113
    Nissan Tiida එකේ ignition coil එකේ සීන් එකක් එනවා කියන්නේ ඇත්තද බං. ඇයි ඕක විකුනගන්න අමාරුයි කියලා සමහරු කියන්නේ.

    ඔව් Tiida එකේ එහෙම උපන් අවුලක් නම් තියෙනව ඉග්නිෂන් කොයිල් යන :yes:

    ජපන් වාහනවල එහෙම විකුණගන්න අමාරුවක් කියල ලොකුවට නෑ බන්, ඒත් Tiida එකේ පෙනුමටත් ගොඩක් අය එච්චර කැමැත්තක් නෑ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    ඔව් Tiida එකේ එහෙම උපන් අවුලක් නම් තියෙනව ඉග්නිෂන් කොයිල් යන :yes:

    ජපන් වාහනවල එහෙම විකුණගන්න අමාරුවක් කියල ලොකුවට නෑ බන්, ඒත් Tiida එකේ පෙනුමටත් ගොඩක් අය එච්චර කැමැත්තක් නෑ

    Thanks bun
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ෆස්ට් චොයිස් එක Vitz, අළුත් නිසා. ඒකෙ ඉඩ, පිකප්, සැප පහසුව මදි නම් Corolla 141.

    - මං දැකල තියෙන ඔක්කොම 141 හදල තියෙන්නෙ ජපානෙ, තායිලන්ඩ් වලින් ආපුව තියෙනව කියල අහල තියෙනවා. වාහනේ හදපු රට හරියටම දැනගන්න පුළුවන් වාහනේ VIN Number එක Toyota VIN decoder එකකට දාල බැලුවම

    - ඔක්කොම තියෙන්නෙ බ්‍රෑන්ඩ් නිව් වොරන්ටි එක්ක ආපු වාහන, ඒ කියන්නේ අඩුම තරමින් වොරන්ටි පීරියඩ් එකේ ඒජන්ට් ගෙන් සර්විස් කරල තියෙන්නෙ, ඒජන්ට් ළඟ බ්‍රෑන්ඩ් නිව් පාට්ස් තියෙනව, Recon පාට්ස් වුණත් ලේසියෙන් හොයාගන්න තියෙනව

    - ෆස්ට් / සකන්ඩ් ඕනර් ඒව තියෙනව සර්විස් රෙකෝඩ් එක්ක

    - ඔටෝ ට්‍රාන්ස්මිෂන් හින්ද රිලයබල්

    - ටවුන් එකේ 8-10, පිට 14+ පෙට්‍රල් කරනව

    - සැප පහසුව හොඳයි, ඉඩකඩ තියෙනව, පිකප් එක හොඳයි

    - ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තියෙනව Axio, Aqua වගේ යට වදින්නෙ නෑ ලේසියෙන්
    hari....

    okata swift hybrid or swift RS balanna