මේ වාහනවලින් recommend කරන්නේ මොකද්ද
Toyota aqua (2012) - හයිබ්රිඩ් නිසා පරණවීම අව්ලක් කියනවා. ground clearance මදි කියනවා.
Toyota corolla 141 (2008) - පැට්රල් කරන්නෙ නෑ කියනවා. ජපන් නෙවෙයි කියනවා.
Toyota axio (2007) - ඩෑෂ්බෝඩ් එක පතුරු යනවා කියනවා.
Toyota RAV4 (2004) - හොද නරක නොදනී
Toyota vitz (2015) - ඉඩමදි වගේ, පිකප් මදි
මේවාගේ ගුණදොස් උඹලා දන්න විදිහට කියනව නම් මට උදව්වක්.
මේවා හැර 35 ට හෝ ඊට අඩුවෙන් ගන්න තියන එකක් තියනව නම් නිර්දේශ කරපල්ලා.
- ගන්න හොයන වාහනේ spare parts තියෙන්න ඕනේ.
- ජපන් වෙන්න ඕනේ.
- තව අව්රුදු 4 කින් විකුණ ගන්න පුලුවන් වෙන්න ඕනේ.

පිකප් නෑ.