මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මහින්ද රාජපක්‍ෂ නව...12-03-2018 06:10 AMpala pala......kari wesa huththi

    ෆේක් බස්සල අතල් දීල දෙකොන පත්තුවෙලා ඉන්නේ ෆොන්ස්........ මුන් තමයි කිරිය කෑවේ...... බලමුකෝ ලොක්කා පට්ටන්දරේ එලියට දානකොට. ෆේක් ෆේක් ගානවා රිපෝට් කරගන්න පන නෑ ඇයි දුවනේ ෆේක් වලින්.......... ඌම ප්‍රශ්න අහගන්නවා ඌම උත්තර දෙනවා, ඌම හුරේ දාගන්නවා........:rofl::rofl: ජිවිත.......:sorry:

    දැන් මේක බම්ප් වෙන ගානෙ ගූ ගිහින් ෆේක් එකකින් දුවගෙන එනව වද ගෑනි :rofl::rofl::rofl::rofl::rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,941
    27,032
    113
    47238430_2257506161161776_287614499316301824_n.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණයෙන් අද (03) නොතීසි නිකුත් කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කල රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.

    අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) සියලු කරුණු දැක්වීම අවසන් කල අතර තීන්දුව සවස 3.00ට පුකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

    පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව පුකාශයට පත් කෙරිනී.

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර ඇත.
    මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    umbe ammage hutteth ghla tiyenne

    you should burn in the hell? Why are you still alive.... ? uba wage un ara itiyopiyawa wage ratawal wal duk vidina wahallu wela ipadenna one eiht ai uba me ratata awa palayanko ube janma bumiyata. uba wage path un dakinnawath sudusu ne :rofl:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණයෙන් අද (03) නොතීසි නිකුත් කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කල රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.

    අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) සියලු කරුණු දැක්වීම අවසන් කල අතර තීන්දුව සවස 3.00ට පුකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

    පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව පුකාශයට පත් කෙරිනී.

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර ඇත.
    මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.

    :yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,941
    27,032
    113
    හොර අගමැති මහින්දට සහ හොර ඇමැති හැතිකරයට තනතුරු දැරීම තහනම්..! අභියාචනාධිකරණයෙන් නියෝග..!!

    මරා-සිරා ජුන්ටාව හඳපානේ කළ රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණය අනුව හොර අගමැති ලෙස පත් කළ මහින්ද රාජපක්ෂට සහ එහි ඇමැතිවරුන් යයි කියා ගත් හොර කැබිනට්ටුවට සහ එහි නියෝජ්‍ය, රාජ්‍ය ඇමැතිවරුන්ට තව දුරටත් සිය ධූර වල කටයුතු කිරීමට නීත්‍යාණුකූල අයිතියක් නැතැයි අතුරු තහනම් නියෝගයක් අද සවස අභියාචනාධිකරණය විසින් නිකුත් කළ බව යුක්තිප්‍රේම ජනතාව වෙත දැනුම් දෙනු ලැබේ.

    පාර්ලිමේන්තුවේ දී දෙවරකදීම විශ්වාස භංග යෝජනාවලින් පරාජය වී සිටින හොර අගමැති සහ හොර ආණ්ඩුවේ ඇමැතිවරු එම ධූර දරන්නේ බලහත්කාරයෙන් බැවින් ඔවුන්ගේ පත්වීම් බලරහිත කරමින් ක්වෝවොරන්ට් රිට් ආඥාවක් ඉල්ලා මන්ත්‍රීවරුන් 122 කගේ අත්සනින් ගොනු කරන ලද පෙත්සම අද දෙවන දිනයේ ද විභාගයට ගත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළහ.

    ඉහත කී රිට් පෙත්සම අසා නිම වනතුරු මේ අතුරු තහනම ක්‍රියාත්මක වන අතර ලබන 12 වෙනිදා අධිකරණයේ පෙනී සිටිමින් තමන්ට මේ ධූර දැරීමට ඇති අයිතියක් තිබේ නම් ඔප්පු කරන ලෙස වග උත්තරකාර මහින්ද රාජපක්ෂ ඇතුළු ඇමැතිවරුන් යයි කියා ගත් අයට නොතීසි නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණය වැඩි දුරටත් නියෝග කෙළේය.

    මරා-සිරා ජුන්ටාව ඔක් 26 දා කළ කුමන්ත්‍රණය මීට ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී වරක් පරාජය වී පාර්ලිමේන්තුව විසිරුවා හැරීම වළක්වන ලදී. ඉන් නොකියා කීවේ පාර්ලිමේන්තුවට ගොස් 113 පෙන්වන ලෙසයි. පසුව පාර්ලිමේන්තුව තුල තමන්ට 113 ක බහුතරයක් ඇතැයි පෙන්වීමට දිගින් දිගටම අහොහොසත් වූ ජුන්ටාව පාර්ලිමේන්තු කැන්ටිමට පමණක් සීමා වෙමින් බලහත්කාරයෙන් තනතුරු වල කටයුතු කළහ. ඉන්පසුව පාර්ලිමේන්තුව විසින් ඔවුන්ගේ වියදම් කපා හරින ලද නමුත් තනතුරු වල රැඳී සිටියේ මංකොල්ල කාරයින් පිරිසක් සේය. දැන් එකී බලහත්කාරී ක්‍රියාවද අධිකරණය විසින් අත්හිටුවා තිබේ.

    47384128_2161646187233868_6710072203049697280_n.jpg

    - https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2161646183900535/?type=3&theater
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ඇමති මණ්ඩලය &#34

    හින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට එම තනතුරු දැරීමට නීතිමය හිමිකමක් නොමැති බැවින් එම පත්වීම් බලරහිත කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයෙහි ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

    ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ඇමති මණ්ඩලය එම තනතුරු දැරීම අත්හිටුවාලමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලදී.

    එමෙන්ම ඔවුන් එම තනතුරු දරනුයේ කුමන බලයක් යටතේද යන්න ලබන 12 වනදා අභියාචනාධිකරණයට දැනුම් දෙන ලෙස ඔවුන්ට නොතීසි නිකුත් කර තිබේ. දෙසැම්බර් 12 වනදා පෙත්සම් විභාගය යළි පැවැත්වීමය නියමිතය.

    ඒ, අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල ඉදිරියේ දෙවන දිනටත් එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.

    එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර තිබේ. පසුගිය නොවැම්බර් 30 වනදා එය පළමුව්‍රට විභාගයට ගනු ලැබූ අතර වැඩිදුර සලකා බැලීම දෙසැම්බර් 03 වනදාට කල් තබන ලදී.

    අද පෙරවරුවේ පෙත්සම වැඩිදුර සලකා බැලුණු අතර එය විභාගයට ගන්නේද නැද්ද යන්න පස්වරු 3.00ට ප්‍රකාශයට පත් කරන බවයි අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබුණේ
     
    Status
    Not open for further replies.