Mother board repair

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හදන තැනකට දෙන්න වෙයි. චිප් ලෙවල් රිපෙයාර් කරන අය කියල ඉන්නෙ ඒ වගේ අයගෙන් අහල බලන්න. හැබැයි ගැටලුව තියෙන්නෙ හොඳ දන්න කෙනෙකුට නොදුන්නොත් ඔයාගෙ මදර්බෝඩ් එක ආයිත් පාවිච්චි කරන්න වෙන්නෙ නෑ කවදාවත්.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Laptop motherboard repair කරන කවුරුහරි ඉන්නව ද ????? HP G6 display - seems to be something with Grapics card

    හදන්න 4000ක් 6000ක් වගේ ගන්නවා. අවුරුදු 3 කට විතර කලින් හැදුවෙ
    මම එක පාරක් හදලා දවස් දෙකයි වැඩ කලේ. ඕක හදනවට වඩා හොදයි අලුත් එකකට යන එක. අපරාදෙ සල්ලි