මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඉරසොහොන්ගේ දැන් තත්වය

    giphy.gif
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    reputation_neg.gif
    මහින්ද රාජපක්‍ෂ නව... 12-03-2018 04:12 PM puka lokuda

    අප්පොච්චිගේ නේ?? උක ගැනනං දන්නේ නෑ..... ඇරෝසාන්ගෙන් තමයි අහන්න ඕන:eek::eek:........දැක්කේ නැතත් කැට තියලා එකක් කියන්න පුළුවන් මේ වෙනකොට හිලනං බෝර් වෙලා ඇති...... රට ජාතිය බේරගන්න තියෙන තදියම නිසා මේ පාරත් ඉල්ලං කෑවා..... රනිල් ෆොන්ස් පෙනී පෙනී හොරකන් කරලත් ලකුණු දාගත්තා........:rofl::P:P
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා තිරණය කර ඇත.

    ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස වෙත ගොස් ඔහු මුණ ගැසීමෙන් පසු කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ විශාල පිරිසක් මහින්ද නව ආණ්ඩුව සමගින් එක්වීමට සූදානමින් සිටින බවයි.

    අගමැති මන්දිරයේදී පැවති හමුව සදහා එජාප මන්ත‍්‍රිවරුන් විශාල පිරිසක් සහභාගී නොවූ බවද ඔහු සදහන් කලේය.

    මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සුළු පක්‍ෂ ගණනාවක් මහින්ද රාජපක්‍ෂ මහතා සමගින් එක්වීමට නියමිතව ඇති බවයි.

    ඔවුන්ද ඇතුළුව මන්ත‍්‍රීවරුන් 20කට වැඩි ප‍්‍රමාණයක් නව ආණ්ඩුව හා එක්වනු ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.

    :D:D:D:D:D:D
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48

    :D:D:D:D:D:D:D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    රතිඤ්ඤාදාල කිරිබත් කාල අල්ලපු ගෙදර එකාට ගහල බෝඩ් පුච්චල තෙල් සංස්තාව ඇතුලෙ පොලිසියට ගහල එකෙක් මැරිල ,රූපවාහිනිය වටකරල අන්තිමට නටපු නැටුමකුත් නෑ ගත්තු අගමැතිකමත් නෑ සරමත් නෑ :D:D:D:D
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රතිඤ්ඤාදාල කිරිබත් කාල අල්ලපු ගෙදර එකාට ගහල බෝඩ් පුච්චල තෙල් සංස්තාව ඇතුලෙ පොලිසියට ගහල එකෙක් මැරිල ,රූපවාහිනිය වටකරල අන්තිමට නටපු නැටුමකුත් නෑ ගත්තු අගමැතිකමත් නෑ සරමත් නෑ :D:D:D:D

    වෙච්චි එක හොඳකට තියෙන්නේ චතුරය ගුටිකාපු එක විතරයි :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    reputation_neg.gif
    මහින්ද රාජපක්‍ෂ නව... 12-03-2018 04:12 PM puka lokuda

    අප්පොච්චිගේ නේ?? උක ගැනනං දන්නේ නෑ..... ඇරෝසාන්ගෙන් තමයි අහන්න ඕන:eek::eek:........දැක්කේ නැතත් කැට තියලා එකක් කියන්න පුළුවන් මේ වෙනකොට හිලනං බෝර් වෙලා ඇති...... රට ජාතිය බේරගන්න තියෙන තදියම නිසා මේ පාරත් ඉල්ලං කෑවා..... රනිල් ෆොන්ස් පෙනී පෙනී හොරකන් කරලත් ලකුණු දාගත්තා........:rofl::P:P

    අන්න එහෙමයි මාස්ටර් ප්ලෑන් ගහන්නෙ. පැරදි පැරදි වගේ ඉඳල එක පාර දුන්න චකබ්ලාස් වෙන්න.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    අන්න එහෙමයි මාස්ටර් ප්ලෑන් ගහන්නෙ. පැරදි පැරදි වගේ ඉඳල එක පාර දුන්න චකබ්ලාස් වෙන්න.

    :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කෝ බං අර සිරා මාර ගේම් කරයෙක්, මරාට තියෙන්නේ නීත්‍යානුකූල ආන්ඩුවක් වගේ කෙස් පැලෙන, ගල් පැලෙන පොර ටෝක් දීපු සෙට් එක.
     
    Status
    Not open for further replies.