
I would never waste money on a cpu.Just buy a used one bn.core i5 goes around 15000.If you realy need a new one go for amd ryzen.around 30000 i guess.
AMD හරි යන්නේ නෑ මචං.හැම වෙලේම on එකේම තියන්න වෙන වැඩකට ගන්නේ
I5 is more than enough for autocad
gamer.lk eke ehema balapan. honda used ewa thiyenwa. vga ekak nathuwa i3 8th gen ekak hada ganna puluwan wei 60kata withara
used හරි යන්නේ නෑ මචං
ඔටෝ කැඩ් වලට වගේ තමා මචං.![]()
used හරි යන්නේ නෑ මචං
ඔය ගානටනම් යන්නෙ වෙන්නෙ i3 එකකට තමයි. හැබැයි 8th Generation ඒවල Core 4 එන නිසා ඒවගේ එකකට යන්න පුළුවන් Intel යනවනම්. ඒ ගියත් 70k වගේ වෙනව කොහොමත්. SSD, VGA හා වෙනත් දේවල් නැතුව. අඩු ම වගේ ඒව දැම්මත්.

