CPU-එකක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    රුපියල් 40,00 0- 50,000යි , රුපියල් 60,000යි - 70,000යි වගෙ අතර හොද cpu එකක් හදා ගන්න ඕනේ. දන්නා කෙනෙක් help කරන්න
     
    • Like
    Reactions: vito

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Mungen ahapan:

    https://www.facebook.com/buykorea.computer/

    11.gif
     
    • Like
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,057
    113
    I would never waste money on a cpu.Just buy a used one bn.core i5 goes around 15000.If you realy need a new one go for amd ryzen.around 30000 i guess.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    I would never waste money on a cpu.Just buy a used one bn.core i5 goes around 15000.If you realy need a new one go for amd ryzen.around 30000 i guess.

    AMD හරි යන්නේ නෑ මචං.හැම වෙලේම on එකේම තියන්න වෙන වැඩකට ගන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔටෝ කැඩ් වලට වගේ තමා මචං.:yes:

    ඔය ගානටනම් යන්නෙ වෙන්නෙ i3 එකකට තමයි. හැබැයි 8th Generation ඒවල Core 4 එන නිසා ඒවගේ එකකට යන්න පුළුවන් Intel යනවනම්. ඒ ගියත් 70k වගේ වෙනව කොහොමත්. SSD, VGA හා වෙනත් දේවල් නැතුව. අඩු ම වගේ ඒව දැම්මත්.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    used හරි යන්නේ නෑ මචං

    i3 8100 - 26.5k
    h310m mobo -around 12.5k
    1tb HDD - 8k
    DDR4 4GB - 8k

    hard ekak thiyenawa nm aluthen hard ekak ganne nathuwa thawa 4gb stick ekak gahapan nattan ssd ekak ganin

    casing, psu daala 70kata aduwen hada ganna puluwan wei
     
    Last edited:

    :yes::yes: