ඔබයි මමයි

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Sha mekanam harima Lassanai....:love:;)
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    නුබේ හිමිකාරි දුන්
    ත්‍යාගය ඇයම නම්
    හෙලනු කුමටද සුසුම් දැන්
    ඔබ අතැර ගිය මා නමින්


    කොපමන කලත් සිත යටකර ගන්න
    කොයි අත ඛැලුවමුත් ඔය වත පෙනෙන
    මන් අසරනයි ඔබ ගිය දා සිට තාමත්
    කොයි මොහොතකද දකිනට ඔය වත අදවත්

    වියපත් උවත් මගෙ ගත
    තවමත් සිතින් නුබ ලග
    හැම දවසකම උදසන
    විමසිල්ල මගතොට දැකගෙන:rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොපමන කලත් සිත යටකර ගන්න
    කොයි අත ඛැලුවමුත් ඔය වත පෙනෙන
    මන් අසරනයි ඔබ ගිය දා සිට තාමත්
    කොයි මොහොතකද දකිනට ඔය වත අදවත්

    වියපත් උවත් මගෙ ගත
    තවමත් සිතින් නුබ ලග
    හැම දවසකම උදසන
    විමසිල්ල මගතොට දැකගෙන:rolleyes:

    නොහැකි නම් මගේ වත දැකගන්න..
    වන්නෙ වෙහෙස ඇයි සෙවුමට ඈත..
    සෙවුවේ නැද්ද ඔබගේ හද තුල මාව..
    ඉන්නෙ මම එහිනේ දිවියේ හැමදාම..

    වියපත් වුනත් නුඹ ලග නැහැ අඩුවක්..
    දැනෙයි මට සසරේ සැරු සුවදක්..
    දකින කල නුඹ,නුඹේ සෙවනැල්ල
    නොහැගුනේ ඇයි මා නුඹම වග.....
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    නොහැකි නම් මගේ වත දැකගන්න..
    වන්නෙ වෙහෙස ඇයි සෙවුමට ඈත..
    සෙවුවේ නැද්ද ඔබගේ හද තුල මාව..
    ඉන්නෙ මම එහිනේ දිවියේ හැමදාම..

    වියපත් වුනත් නුඹ ලග නැහැ අඩුවක්..
    දැනෙයි මට සසරේ සැරු සුවදක්..
    දකින කල නුඹ,නුඹේ සෙවනැල්ල
    නොහැගුනේ ඇයි මා නුඹම වග.....

    සෙවනෙල්ල වගෙ නුබ
    හිටපු හැටි මතක් වෙන හැම විට
    හීන් රිදුමක් එනව
    ඇට ම්දුලු මිරිකා නැගෙන

    තේරුම් ගියත් නුබ ගිය බව ඒ කාලෙ
    තාමත් හිතෙනවා ලන්වෙන්නට හිතට ඔබේ
    සසර පුරුදක් තිබුනත් අතර තුරේ
    මන් තනිකඩයි දරුවෝ ඇත නුබෙ වටේ

    සෙවනැලි පමනි මා වටකර සිටින්නේ
    කලක සිටන් මා තනි නොකරන්නේ
    පුදුමයි මෙතෙක් ඇයි මට එය නොහෙගුනේ
    තාමත් ඔබට පමනකි එය වැටහෙන්නේ:rofl: