LUXMEN Copy Trading !!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20181130-yh5q-3kb.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දුවන් ගිහින් GT ගේ වෝල් එකේ ෆේක් ෆේක් කියකිය පොස්ට් දාන ෆොන්ස් මොකෝ මේ ඇඹරෙන්නේ දාපන්කෝ මගේ ෆේක් ටිකත්:P:rofl::rofl::rofl:

    20181201-6ifa-10kb.jpg

    ගොඩපෙරකදොරුවා ඇඹරෙන එකේ මමම රිපෝට් කරා. ලොක්කා බලාගනියි.:baffled::baffled::baffled:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    ලින්ඩාගේ හොරාකෑමට අසුවු කිරියේ කොල්ලන් ....

    Umbe gon athal walata mawa allaganna epa. Man luxmen ge copy reading kara loss una. Lindawa ekata gawa ganna epa. U kalinma warn kara wade ala wegena eddi. Man ona deyak wedden kiyala ohe thibba.
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,854
    1,540
    113
    EROZAN උබ අනුන්ට ඇගිල්ල දික් කරන්න කලින් බලපන් උබ මේකට වැදගත් දෙයක් කරලා තියෙනවද කියල,කිසිම වැඩකට නැති දේශපාලන ත්රෙඅඩ් එකක් දෙම්මොත් තමය් ,LINDA එවගේද කොල්ලෝ කීදෙනෙක් ගොඩ දාල තියෙනවද ,ඌ ට මොනොවත් කියන්න එපා ඌ මේකට අදාල නැ .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Umbatath honda wade Moda sinhalunta udaw karanna yanawata. Illan tinkiri gagaththa. :rofl:
    මුළු කිරියටම එකම ෆොන්නයනේ අඬන්නේ ෆේක් ෆේක් හොරා හොරා කියලා........ දැන් ඉතින් බෙල්ලෙන්ම අල්ලගත්ත එකේ කර අඹලම ඉවරකරනවා. මෙහෙම උන් කිරියටම සාපයක්

    GT තීරණය කරයි. බලන් ඉමු.........
     
    Oct 14, 2018
    189
    8
    0
    මුළු කිරියටම එකම ෆොන්නයනේ අඬන්නේ ෆේක් ෆේක් හොරා හොරා කියලා........ දැන් ඉතින් බෙල්ලෙන්ම අල්ලගත්ත එකේ කර අඹලම ඉවරකරනවා. මෙහෙම උන් කිරියටම සාපයක්

    GT තීරණය කරයි. බලන් ඉමු.........

    oya ponnaya thamai mage account hama ekama report karanne... uge matheta wirudda unoth kariya report karanawa :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    oya ponnaya thamai mage account hama ekama report karanne... uge matheta wirudda unoth kariya report karanawa :baffled:

    ෆේක් ටික චෙක්කරගන්න GT ලඟට යං කිව්වම ගූ ගියා ෆොන්ස්ට........ GT ට ෆේක් හොයන්න බෑ කිව්වේ........පස්සේ කියනවා GT ලඟට දුවන් ගියාලු බේරෙන්නේ. යකෝ ෆේක් නං ඒක හොයන්න මේකෙ ඇඩ්මින් ලඟට යන්නේ නැතිව ඇරෝසාන්ගේ අම්ම ළඟට යන්නද?? මාර තර්ක තියෙන්නේ මූට

    රෙද්ද උස්සං දුවන් ගිහිං ෆේක් රිපෝට් කරන ෆෝන්ස් මේකේ දාන දාන කමෙන්ට් එක මගේ ෆේක් කියනවා, ඒත් රිපෝට් කරන්නේ නෑ:rofl::P
    හේතුව මූ තමයි ෆේක් හදන් ප්‍රශ්න අහලා ඒවට උත්තර දීලා, එක දිගට රෙප් කපලා කිරිය නාස්තිකරපු එකා, අද රෙවිලා ඉන්නවා බෙල්ලටම අහුවෙලා,
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ දැන් එරෝසන් ගොබ්බස් ..මම හිතන්නේ GT ගෙන් අතුරු තහනම් නියෝගයක් ලැබිලා වගේ පොරට :baffled::baffled::baffled:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ෆේක් ටික චෙක්කරගන්න GT ලඟට යං කිව්වම ගූ ගියා ෆොන්ස්ට........ GT ට ෆේක් හොයන්න බෑ කිව්වේ........පස්සේ කියනවා GT ලඟට දුවන් ගියාලු බේරෙන්නේ. යකෝ ෆේක් නං ඒක හොයන්න මේකෙ ඇඩ්මින් ලඟට යන්නේ නැතිව ඇරෝසාන්ගේ අම්ම ළඟට යන්නද?? මාර තර්ක තියෙන්නේ මූට

    රෙද්ද උස්සං දුවන් ගිහිං ෆේක් රිපෝට් කරන ෆෝන්ස් මේකේ දාන දාන කමෙන්ට් එක මගේ ෆේක් කියනවා, ඒත් රිපෝට් කරන්නේ නෑ:rofl::P
    හේතුව මූ තමයි ෆේක් හදන් ප්‍රශ්න අහලා ඒවට උත්තර දීලා, එක දිගට රෙප් කපලා කිරිය නාස්තිකරපු එකා, අද රෙවිලා ඉන්නවා බෙල්ලටම අහුවෙලා,

    ඔය ඇරොසන් වගේ කුහකයො කිහිප දෙනක් තමයි මේ කිරිය කන්නෙ..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලුක්ෂ්මන් බල්ලා අපිව කෑවා :angry:

    හරියට එකවුන්ට් මැනේජ්මන්ට් නොකර අසරණ කොල්ලන්ගෙ සල්ලි වලට කෙලියා මෝඩ රජා..
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    හරියට එකවුන්ට් මැනේජ්මන්ට් නොකර අසරණ කොල්ලන්ගෙ සල්ලි වලට කෙලියා මෝඩ රජා..

    ඔව් බන් මාර කාලකන්නියෙක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    LINDA_ADERSON_22 යනු පල් හොරෙකි...කිරියෙ උන්ට ෆොරෙක්ස් කොපි ත්‍රේඩ් කරන්ඩ එකතු කරගෙන, ''ලක්ශ්මන්'' කියල ෆේක් එකක් අටෝගෙන,සිහින මාලිගා පෙන්නා කොල්ලන්ගෙන් 10$ 20$ හොරා කෑවේ LINDA_ADERSON_22 ය..

    ඒ විතරක් නෙමේ ෆොරෙක්ස්පැක්ට්‍රි සයිට් එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත්ත alien නම් ඉන්ඩිකේටරයක් ප්‍රොපිටබ්ල්,ඒක ලoකාවෙ කෝඩ් කරේ, වගේ ටොන් පච කියල,ඒක නිකන් දෙන්නෙ නැ ගන්ඩ ඔනෙ නම්, උන්ගෙ රෙපරල් ලින්ක් වලින් ගිහින් ෆොරෙක්ස් සයිට් එකක සල්ලි ඩිපොසිට් කරාට පස්සෙ විතරක් ඉන්ඩිකේටරේ දෙනව කියන කියන අමු තිරිසනෙක්..

    LINDA_ADERSON_22 පල් හොරාට නොරැවටෙන්න, හොද මුන පෙන්නා සල්ලි හොරා කන පල් හොරෙක් .. :angry::angry::angry::angry:

    LINDA_ADERSON_22=LUXMEN :yes::yes:

    Last edited:

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    Deshapalne kiyanne, apita wedagath deyak newei, ewa hodai mole nethi gobba wahallunta....
    Linnda kiyanne apiwa goda danna awankayenma try karana, karpu kollek... thead ekak udin pallen kiyawan Erosan wage ewunta, oka therenne ne....

    practically karala balapan ubatama therei machooo.... hemotama hema dema beee... ubata hari giye ne kiyala ae method eka weradi ne...

    elakiri eke uba kiyana ewa thamai okkoma hari.....
    uba gena hari dukai machan....
    deyak kiyanna kalin hodata hoyala balapan....:angry::angry::angry::angry::cool:
     
    Last edited: