චිරං ජයතු!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
47193056_2243840255863466_9002673901104267264_n.jpg
 
Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනේ බං ප්ලීස් අලුත් රටක් එපා තියන රට ඩිවලොප් කරපන්
    උබලගේ දින 100 අලුත් රට එපා වුනා
    තව අවු 2ක් තියන නිසා 2කම අරන් කරපන්
    අවු 2කෙන් පස්සෙ රට බලල ඡන්දෙ දෙන්නන් බ්රෝ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තොපිට පිස්සුද යකෝ... මේ වගේ අපතයෙක් ආයේ ඔය පුටුවට ගේන්න වලිකන්නේ මේක රටට කරල තියෙන හරිය පේන්නේ නැතිවද?නැත්නම් කැපුවත් කොල හින්දද

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    තොපිට පිස්සුද යකෝ... මේ වගේ අපතයෙක් ආයේ ඔය පුටුවට ගේන්න වලිකන්නේ මේක රටට කරල තියෙන හරිය පේන්නේ නැතිවද?නැත්නම් කැපුවත් කොල හින්දද

    11295629_1602947219952776_2652870856104135073_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    ස්තුතිය කන්නද? රනිලුත් මතක තියාගන්න ඕන මිනිසුන්ට සහන නොදී බදුවලින් මිනිස්සු හිරකරන්නෙ නැතුව ඉන්න. දැන් ආයෙත් ආවම රෝයල් කල්ලියත් එක්ක ගේම ගහනවානම්. ආයෙත් කෙලවගන්නවා...
    දැන්වත් අගමැතිකම වෙන කෙනෙක්ට දීපං. සජිත් කීව නේද හැන්ද දුන්නොත් බෙදන්නෙ කොහොමද කියල කරල පෙන්නනවා කියල. රනිල් අවොත් සල්ලි කාරයෝ විතරයි රකිනවා...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,197
    113
    Nugegoda
    අනේ බං ප්ලීස් අලුත් රටක් එපා තියන රට ඩිවලොප් කරපන්
    උබලගේ දින 100 අලුත් රට එපා වුනා
    තව අවු 2ක් තියන නිසා 2කම අරන් කරපන්
    අවු 2කෙන් පස්සෙ රට බලල ඡන්දෙ දෙන්නන් බ්රෝ..

    :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිතපන්... රනිල්ල මරපු දේශපාලකයෝ.... උගතුන්.... බුද්දිමතුන්.... විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්... මාධ්‍යෙව්දීන් ලිස්ට් කරොත් පිටු කීයක් දෙන්න වෙයිද?

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ස්තුතිය කන්නද? රනිලුත් මතක තියාගන්න ඕන මිනිසුන්ට සහන නොදී බදුවලින් මිනිස්සු හිරකරන්නෙ නැතුව ඉන්න. දැන් ආයෙත් ආවම රෝයල් කල්ලියත් එක්ක ගේම ගහනවානම්. ආයෙත් කෙලවගන්නවා...
    දැන්වත් අගමැතිකම වෙන කෙනෙක්ට දීපං. සජිත් කීව නේද හැන්ද දුන්නොත් බෙදන්නෙ කොහොමද කියල කරල පෙන්නනවා කියල. රනිල් අවොත් සල්ලි කාරයෝ විතරයි රකිනවා...

    :D:D dawal heena

    ranil oka katawath den na
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හිතපන්... රනිල්ල මරපු දේශපාලකයෝ.... උගතුන්.... බුද්දිමතුන්.... විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්... මාධ්‍යෙව්දීන් ලිස්ට් කරොත් පිටු කීයක් දෙන්න වෙයිද?

    මේ මචං, උඹ උබට ගැලපෙන පෝස්ට් එකෙකට කමෙන්ට් දාපන්. උඹ කියන කතා අහලා හිනා යනවා. උඹලා වගේ බ්‍රේන් වොශ් වෙච්ච දේශපාලන සොම්බීස් ලා අපි ඕනෑ තරම් දැක තියෙනවා.
    :D:D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    :D:D dawal heena

    ranil oka katawath den na

    එහෙනං ඉතිං unp එක සදා වලේ...
    මිනිස්සුන්ගෙ හිත් ගන්න මිනිස්සුන්ට සහන දීල බදු අඩු වෙන්න වැඩකරන්න ඕන,
    අනික රටේ ආහාර නිෂ්පාදනය වැඩිකරන්න ඕන. ඕව නොකර රනිල් ලොක්ක පැලැන්තිය රැක රැක ඉන්නවනම් සොරි තමා...:rolleyes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ

    මේ මචං, උඹ උබට ගැලපෙන පෝස්ට් එකෙකට කමෙන්ට් දාපන්. උඹ කියන කතා අහලා හිනා යනවා. උඹලා වගේ බ්‍රේන් වොශ් වෙච්ච දේශපාලන සොම්බීස් ලා අපි ඕනෑ තරම් දැක තියෙනවා.
    :D:D

    Sukahan ponnayo. Brain wash wela thiyenne ubalage. Uge post ekata uttarayak dipan, u kiyala thiyenne boru nam wate yanne nathuwa.

    අප රනිල්ට සහාය දුන්නේ අලුත් ව්‍යවස්ථාවකට, ජාත්‍යන්තර අධිකරණයකට ලිඛිත පොරොන්දු මතයි…

    රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කිරීම සදහා සහයෝගය ලබා දීමට තිරණය කලේ ලිඛිත පොරොන්දු කිහිපයක් මත බව දෙමල ජාතික සන්ධානය කියයි.

    නව ව්‍යවස්තාවක්, ජාත්‍යත්නර අධිකරණයක් ඇතුළු ඉල්ලීම් එසේ ඉදිරිපත් කර ඇති බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිදදාර්ථන් මහතා සදහන් කරයි.

    සමනළ රෑනට සනීපද?

    Wipakshe chande denawa anduwa rakaganna :rofl::rofl: