පැනික් ඇටෑක්ස් වලට බෙහෙත් ගන්නේ කොහෙන්ද? රජයේ රෝහලකින් ගන්න පුළුවන්ද?
man hitnawa pvt channeling hodai kiyala aa wage dekta.Gvt hospital wala rush1 wadi.
මානසික රෝග ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න .හැබැයි පනික් අටක් වලට ගත්තා වගේ නෙවේ අග පුරුදු වෙනවා ඊට පස්සේ නැතුව බැරි වෙනවා .නැතුවම තරහා යනවා අපහසු ගතිය දැනෙනවා දිප්රේෂන් එනවා කෝකටත් මුලින් උපදේෂන් සේවාවකට යොමු වෙන්න පලුවන් නම් හොදයි බෙහෙත් වලට වඩා
psychiatrist කෙනෙක් හම්බෙන්න,..
පැනික් ඇටෑක්ස් වලට බෙහෙත් ගන්නේ කොහෙන්ද? රජයේ රෝහලකින් ගන්න පුළුවන්ද?
ඇත්තද මේකට බෙහෙත් ගත්තොත් පුරුදු වෙනවා කියන්නේ?
හිත දිහා බලන් ඉන්න. හිතට එන සිතුවිලි දිහා බලන් ඉන්න. එතකොට ඔය දේ තුනී වෙලා යන හැටි ඔයාට දැනෙයි...
බෙහෙත් ඕන නෑ...
mulinma beheth gatthama pattama relax calm feeling ekak passe agen tollarance so 1 tablet ekak gatthanam passe 2k oni wenawa same calm feeling eka ganna passe aga huru unama dosage wadi karanna wenawa passe beheth maru karanna wenawa benso diazpein withdrawal kiyala balahan search karala math me suffer karanawa benso addicition.short term memory loss wenawa .
panik wenne moketada kiyala kalpna karala balanna ita passe hitata kiyanna baya wenna deyak ne panic wenna deyak ne kiyala
අනේ මන්දා බන් දැන් මොකක්ද කරන්නේ?
psychiatric kenek hamba wela wistare kiyanna doctor will judge machan
නෝර්මල් රජයේ ඩොකෙකුට කිව්වොත් අවුල්ද?
ඇත්තද මේකට බෙහෙත් ගත්තොත් පුරුදු වෙනවා කියන්නේ?
හිත දිහා බලන් ඉන්න. හිතට එන සිතුවිලි දිහා බලන් ඉන්න. එතකොට ඔය දේ තුනී වෙලා යන හැටි ඔයාට දැනෙයි...
බෙහෙත් ඕන නෑ...
ne itn normal doc kenekta keewoth benso walin patan gani manasika doctor kenek hamba wenna eka tamai machan hodama baya wenna deyak ne channal karala yanna uba koheda machan