දැන් දැන් එන සුද්දෝ පිනට බෙහෙත් ගන්න හොස්පිටල් අස්සේ රිංගනවා වැඩි නැද්ද? රජයේ ඒවට. නැත්තං නෝර්මල් ද?
නිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා.දැන් දැන් එන සුද්දෝ පිනට බෙහෙත් ගන්න හොස්පිටල් අස්සේ රිංගනවා වැඩි නැද්ද? රජයේ ඒවට. නැත්තං නෝර්මල් ද?
යෙස්,නිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා.
අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
auz(auz inna lankawe un neme suddo ) aya ehema cancer treatment walata price adu nisa .අපිට මෙඩිකල් ටුවරිසම්
නිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා.
අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
දොස්තර කෙනෙක්ට කියපන් මොනවහරි කරයිනිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා.
අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
දොස්තර කෙනෙක්ට කියපන් මොනවහරි කරයි
සිංහල පුලුවන් ඉන්දියන් උන් ඇරෙන්න අනෙක් එවුන්ට බිල ගෙවන්න වෙනවාඉන්දියන් උන් එනවා. මෙහෙ උන් වගේම නෙ.
එහෙම ගන්නවා කියලා දන්නේ නෑ. උන් යූටිබ් චැනල් අප් කරගන්න මෙහෙ එනවා වගේ.බෙහෙත් ටික ගන්නත් එනවා වගේ පේනවා දැන්. උන්ට දෙන්න ඕනි ලාබයක් තියාගෙන. ලොකු ලාබයක් තියාගෙන. ටුවරිසම් ප්‍රමෝට් කරානවා ඒක කරන්න ඕනි ප්‍රයිවට් සෙක්ටර් එක.ගවර්මන්ට් එකට තවත් නෑමක් නැත්තං ඕක.නිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා.
අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
ඔය බයිලා අපිට නෑනේ. අපි ගියාම නන්නානේ හුකේ හුකේ.Paw අසරණ මිනිස්සු මරං කන්න එපා බං.
අප ඉන්නෙත් ටික කාලයයි .
කවුරු උනත් බෙහෙත් අරං සනීප වෙලා සතුටින් ඉන්නවා නම් ඒක තමයි වෙන්න ඕනේ.
සොරි මෙහෙම කිව්වට.
අනෙ අනෙ මේ තියෙන පහසුකම් වලින් මෙහෙම හරි ඇදන් යනවා මදැයි. අන්තිමට ටුවරිසම් පැතිවල ලාංකික දුප්පත් මනුස්සයෙක්ටවත් බෙහෙතක් ගන්ඩත් වරුවක් පෝලිම්වල ඉන්ඩ වෙන්නේඅපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
ෆාමසිවල සුදදන්ට විතරයි කියලා ගහයිඅනෙ අනෙ මේ තියෙන පහසුකම් වලින් මෙහෙම හරි ඇදන් යනවා මදැයි. අන්තිමට ටුවරිසම් පැතිවල ලාංකික දුප්පත් මනුස්සයෙක්ටවත් බෙහෙතක් ගන්ඩත් වරුවක් පෝලිම්වල ඉන්ඩ වෙන්නේ
මේ තියන පහසුකම් ඉදිරි පිම්මකින් දියුණු කරන්නත් බැරි පද්ධතියට සල්ලි එන්නැති නිසා. මිනිස්සු වැඩි වෙනවා, අවශ්‍යතා වැඩි වෙනවා හැබැයි සල්ලි නිකං මැවෙන්නේ නැ.අනෙ අනෙ මේ තියෙන පහසුකම් වලින්
ඔන්න අල්ලගත්ත තැන. කදිමයිෆාමසිවල සුදදන්ට විතරයි කියලා ගහයි