ලොකු ප්‍රශ්නයක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    what a beautiful future :love:

    මිනිස්සුන්ගේ දැනුම වැඩිවෙනකොට , කෘතීම වෙනකොට , materialistic obsessions වැඩි වෙනකොට ඕක තමයි වෙන්නේ.. :yes:

    Elakiri use eka poddak adu karapan.uba gym palayan.eka parata brain eka hadenne ne bn.masa 3k wage eka digata pattern ekak purudu wenna one.uba dan oya eka pattern ekakata purudu wela inne.oken break wenakan kisima change ekak wenne ne.

    ඔව් බන් එක හරි... මම ගෙදර workout කරනවා ඉදල හිටලා ,, දවසක් ඇර දවසක් කරන්න කම්මැලි ... එහෙම කරා නම් positive දෙයක් වෙයි කියල මාත් හිතනවා,... :yes: එළකිරි එන්නේ නැතුව ඉන්න බෑ යකෝ.. :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113

    මිනිස්සුන්ගේ දැනුම වැඩිවෙනකොට , කෘතීම වෙනකොට , materialistic obsessions වැඩි වෙනකොට ඕක තමයි වෙන්නේ.. :yes:

    ඔව් බන් එක හරි... මම ගෙදර workout කරනවා ඉදල හිටලා ,, දවසක් ඇර දවසක් කරන්න කම්මැලි ... එහෙම කරා නම් positive දෙයක් වෙයි කියල මාත් හිතනවා,... :yes: එළකිරි එන්නේ නැතුව ඉන්න බෑ යකෝ.. :P

    Enne nethuwa inna newe.podda podda wena pattern ekakata brain eka purudu karapan.fun dekata wage.adu gane eliye awidinna hari palayan.oya pattern eka adjust unama oya depdession eka nethi wenawa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Enne nethuwa inna newe.podda podda wena pattern ekakata brain eka purudu karapan.fun dekata wage.adu gane eliye awidinna hari palayan.oya pattern eka adjust unama oya depdession eka nethi wenawa.

    ඔව් නේ,, එක දවසෙන් හරියන්නේ නෑනේ.. :yes:
    හෙට ඉදන් මොකක් හරි කරන්න ඕනේ..
    අද රැට නින්ද යන එකක් නෑ.. හෙට මොකක්ද කරන්නේ කියල හිතල.. :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹ yin yang ක්‍රමේට ට්‍රයි කල්ල බැලුවෙ නැද්ද :D කෙල්ල ගැන හිතන එක නතර කරනව වෙනුවට උපරිම හිතනව :baffled: හිතල හිතල හිතන එක වැඩිවුනාම නිකංම හිතන එක අඩු වෙනව :baffled: yin වැඩි වෙද්දි yang වලට තැන දීල ying අඩු වෙනව වගේ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ yin yang ක්‍රමේට ට්‍රයි කල්ල බැලුවෙ නැද්ද :D කෙල්ල ගැන හිතන එක නතර කරනව වෙනුවට උපරිම හිතනව :baffled: හිතල හිතල හිතන එක වැඩිවුනාම නිකංම හිතන එක අඩු වෙනව :baffled: yin වැඩි වෙද්දි yang වලට තැන දීල ying අඩු වෙනව වගේ :baffled:

    ඉතිං එක ඉබේටම වෙනවනේ බන්.. :rofl:
    මොලේ processing power එකෙන් හැමතිස්සෙම 30% විතර එකට යනවා.. මම මොනා කරත් මට තේරෙනවා මගේ හිතේ එක ගැන අදහස් run වෙන එක..
    උබ කියන්නේ 100% ම එකට යොදල බලන්න කියලද ? :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං එක ඉබේටම වෙනවනේ බන්.. :rofl:
    මොලේ processing power එකෙන් හැමතිස්සෙම 30% විතර එකට යනවා.. මම මොනා කරත් මට තේරෙනවා මගේ හිතේ එක ගැන අදහස් run වෙන එක..
    උබ කියන්නේ 100% ම එකට යොදල බලන්න කියලද ? :D

    ඔව් වෙලාවක අනික් ඔක්කොම හිතන එක නතර කල්ල කෙල්ල ගැනම හිතපං :baffled: නිකංම කෙල්ල ගැන හිතන එක අනික් පැත්තට බැහැගෙන යයි :baffled: වැරදුනොත් chinese philosophers ලට බැනපං :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් වෙලාවක අනික් ඔක්කොම හිතන එක නතර කල්ල කෙල්ල ගැනම හිතපං :baffled: නිකංම කෙල්ල ගැන හිතන එක අනික් පැත්තට බැහැගෙන යයි :baffled: වැරදුනොත් chinese philosophers ලට බැනපං :baffled:

    :rofl:

    චීන්නු ෂුවර් නෑ , එත් කරලා බලනව.. :baffled:

    පිලොසොපිකලි හරි උනාට බයෝලොජිකලි හරි යයිද දන්නේ නැනේ.. :lol: