what a beautiful future![]()
මිනිස්සුන්ගේ දැනුම වැඩිවෙනකොට , කෘතීම වෙනකොට , materialistic obsessions වැඩි වෙනකොට ඕක තමයි වෙන්නේ..
Elakiri use eka poddak adu karapan.uba gym palayan.eka parata brain eka hadenne ne bn.masa 3k wage eka digata pattern ekak purudu wenna one.uba dan oya eka pattern ekakata purudu wela inne.oken break wenakan kisima change ekak wenne ne.
ඔව් බන් එක හරි... මම ගෙදර workout කරනවා ඉදල හිටලා ,, දවසක් ඇර දවසක් කරන්න කම්මැලි ... එහෙම කරා නම් positive දෙයක් වෙයි කියල මාත් හිතනවා,...
එළකිරි එන්නේ නැතුව ඉන්න බෑ යකෝ.. 

කෙල්ල ගැන හිතන එක නතර කරනව වෙනුවට උපරිම හිතනව
හිතල හිතල හිතන එක වැඩිවුනාම නිකංම හිතන එක අඩු වෙනව 