Rata yanna sponsor

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,737
    6,166
    113
    🇨🇦🍁
    Mm nam gaththe na elakiriye thawa gaththa un no answr kiwwa bn. Ehema answr nokarana ekek gen ae wage wadak kara ganna sure nane machan.

    ඔව් හැබැයි ඒකත් ඇත්ත :yes::yes: තව ටිකක් හොයල බලහන් අනිවා සෙට් වෙයි
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,734
    1,483
    113

    ඔව් හැබැයි ඒකත් ඇත්ත :yes::yes: තව ටිකක් හොයල බලහන් අනිවා සෙට් වෙයි

    Ow bn thread ekakma danme meke godak un rata hema innawane. Thanx machan
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    උබ යන්න හදන්නේ විසිට් වීසාද...uk..europe..ausi..usa..japan විසිට් නම් දැන් ඔය විදියට එක එකාට කියලා සල්ලි පෙන්නලා යන්න ලේසි නැ..දැන් තමන්ගේ වාහන..තමන්ගේ දේපල..ඉඩම්..ඔක්කොම තමන්ගේ වත්කම් පෙන්නන්න ඕනි.වගේම කලින් රටවල් දෙක තුනකටවත් ගිහින් හිස්ට්‍ර් එකක් තියෙන්නත් ඕනි.එහෙම කරලා තියෙන්නේ මෙහේ එවුන් එක එකාට ගාන දීලා සල්ලි පෙන්නලා එහෙ ගිහින් ගල්වෙන හින්දා..මම කිවුවේ විසිට් වීසා ගැන..අනික්වා නම් දන්නේ නැත...
     
    Student visa walata bn
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,631
    2,331
    113
    oka karanna yannepa dn Sri Lanka oka karala ahu wela tiyenne.. Australia New Zealand.. oka karana aya ona thram advertisement danawa newspaper eka balannako sunday
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,734
    1,483
    113
    oka karanna yannepa dn Sri Lanka oka karala ahu wela tiyenne.. Australia New Zealand.. oka karana aya ona thram advertisement danawa newspaper eka balannako sunday

    Itjin bn bahutharayak ehemane yanne. Aththa kathawa aekane. Godak un kiyanna kamathi na mokada lankawe un irisiyaine bnthawa ekek goda enawata. Nz katawa nam aththa. 78k da koheda back ewala thiyeawa visa. Bt ausie ehema wela na naeda danna tharamin.