LUXMEN Copy Trading !! [ Do Not Invest ]

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    ඕවට තේරෙන භාශාවෙන් කියන්නෙ බන් ''ජෙහාන්ගෙ'' ගේම් කියල, ලක්ශම්න් එකෙන් සිoහලෙන් කොටන්නෙ නැත්තෙ මාට්ටු වෙන නිසා..

    උබ හරි මම හරි කවදාව්ත් මේකෙ හිගාකල තියෙනවද නැනෙ තෙල් බේත් විකුනල හරි කියක් හරි හොයා ගන්ඩ මාන බලන එකා තමයි හොරා කන්නෙ..ලින්ඩ එකෙන් තෙල් බෙහෙත් විකුනගන්ඩ බැරි නිසයි ෆේක් හදාගන්නෙ..අපි හිතනවට වඩා හොරු දක්ශයි හොද මුණ පෙන්නන් ඉන්න උන් තමයි හොරා කන්නෙ.


    Pissuda bun muta ohoma gemak denna onenam awurudu ganaka indan account dekak maintain karanne?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    $20 ට හිගන උට්ටෝ ලන්කරන් කුණු කතා අහනවට ලක්ෂ්මන්ට ගහන්න ඕන........ :eek::eek:

    ලක්ශම්න්ට කොල්ලො බැන්නම රිදුන ලින්ඩා.. :dull::dull:

    LINDA_ADERSON_22=LUXMEN :yes::yes::yes:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මාත් මේ ත්‍රෙඩ් එක දැකලා මේකෙම එල්ලිලා ඉන්න වෙලාවකුත් නැති නිසා කොපි ට්‍රේඩ් එකට සෙට් උනා...


    Long time no see? Sancharaka karmanthe neda karanne? Mahinda sir agamethi wunata passe wasida?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pissuda bun muta ohoma gemak denna onenam awurudu ganaka indan account dekak maintain karanne?

    හොරු එහෙම තමා, උන් හැමතිස්සෙම දෙබිඩි ජීවිත ගත කරන්නෙ..උබට පුලුවන්ද එකට ඉන්න උන්ව රවට්ටල හොරා කන්ඩ බැනෙ, මටත් බැ..අපි හිතන අපි ජීවත් වෙන විදිහට නෙමේ හොරු ජීවත් වෙන්නෙ.. හිතල බලපන් මෙතන ලක්ශ 40-50 හොරකමක් වෙලා තියෙන්නෙ ආයෙ ලේසි දෙයක් නෙමේ..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba hena amaruwen skrill hoyala oya karan tiyenne :rofl:

    මට හොදට මතකයි, මම ඔය මනුස්සයට කියුව ඕකට අහුවෙන්ඩ එපා කියල..මාත් එක්ක තර්ක කරා, කූල්කසුනුත් එහෙමයි, ඌටත් කියුව, ඌත් තර්ක කරා මාත් එක්ක.. දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ, බලු කපුටු දානයක් LINDA_ADERSON_22ට දුන්න කියල හිත හදාගමු... :yes::yes: වෙන මොනා කියල කරන්ඩද..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට හොදට මතකයි, මම ඔය මනුස්සයට කියුව ඕකට අහුවෙන්ඩ එපා කියල..මාත් එක්ක තර්ක කරා, කූල්කසුනුත් එහෙමයි, ඌටත් කියුව, ඌත් තර්ක කරා මාත් එක්ක.. දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ, බලු කපුටු දානයක් LINDA_ADERSON_22ට දුන්න කියල හිත හදාගමු... :yes::yes: වෙන මොනා කියල කරන්ඩද..
    mama dakka uba oke elli elli yanawa. muladi man hituwe ubata oya forex seen ubata alagic nisa kiyanawa wenna athi kiyala. passe thamai dakke aththatama kattiya full loss kiyala.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොස් එකක් දරාගන්න බැරි, එදාවේල හොයාගන්න එන හිඟන ෆොන්ස්ලා මේන් වැන්දා දන්නා කර්මාන්තයක් කරන් හිටපල්ලා ෆොරෙක්ස් කරන්න එපා..........


    ලක්ශම්න්ට කොල්ලො බැන්නම රිදුන ලින්ඩා.. :dull::dull:

    LINDA_ADERSON_22=LUXMEN :yes::yes::yes:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මේක තමයි කිරියෙ ආශ්‍රිතව උන ලොකුම වoචාව.. කිරියෙ උන්න නම් මේක කරන්ඩ බැ අනිව, ගේම අදිනව.. ඒකයි ගෲප් හදාගෙන ලින්ඩ, කට්ටිය කඩාගෙන එලියට අරගෙන ගියෙ..බොහොම සුක්ශමව ෆේක් වලින් සල්ලි හොරා කන්ඩත් ඔර්ජිනල් එකෙන් හොද මූන පෙන්නන්ඩත් LINDA_ADERSON_22 දක්ශ උනා..

    මම ඔය ගෲප් එක ලක්ශමන් කරන්ඩ යනව කියල ආරන්ච් වෙච්ච දවසෙම කියුව ලක්ශම්න් දන්න ෆොරෙසක් නැ ඔය මීහරක කොල්ලන්ගෙ සල්ලි විනාශ කරනව කියල, හැමෝටම මතක ඇති..එහෙම කියන්ඩ හේතුව උනේ ලක්ශම්න් ෆොරෙක්ස්වල මුලික තියරිවත් නොදන්නව කියල ඊට කලින් කිරියෙ ඔප්පු කරල තිබ්බ නිසා..මම ඒක කියද්දි සමහර කට්ටියමාත් එක්ක තරහ උනා ඉරිසියාව නිසා කියනව අරක මේක වගේ කමෙන්ට් ආව..

    ඒත් අවසාන විනිශ්චයේදි මම නිවරදි වෙලා තියෙනව,මම අනතුර කලින් දැක්ක කියල හැමෝටම පිලිගන්ඩ වෙනව..ඒ තියරියෙම ඉදල අද මම හැමෝටම කියනව LINDA_ADERSON_22=luxmen කියල..ඒක මම කියන්නෙත් සාක්කි ඇතුව..අවස්තා ගනනාවකදි ලක්ශම්න් මගෙන් කෙලෝගත්ත, ලක්ශම්න් ඕප් ලයින් ගිහින් මතු උනේ ලින්ඩ..ලින්ඩයි මැද්දට පැනල හැමදාම ලක්ශ්මන් වෙනුවෙන් පෙනී උන්නෙ..ඒවට සාක්කි ඕනවටත් වැඩියෙන් කිරියෙ තියෙනව..එදා වගේම සමහරු අදත් මට කියනව ''මට වැරදිලා'' කියල, නැ වැරදිලා නැ LINDA_ADERSON_22=luxmen මයි , ඒක තමයි තිත්ත ඇත්ත...



    eka parak ekek bot ekak aran awa me wagema mathakada
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama dakka uba oke elli elli yanawa. muladi man hituwe ubata oya forex seen ubata alagic nisa kiyanawa wenna athi kiyala. passe thamai dakke aththatama kattiya full loss kiyala.

    :yes::yes: ලින්ඩ සහ ලක්ශමන්, ඒ කාලෙ හිතපු දෙන්නගෙ තිබ්බ පොදු ලක්ශනය තමයි මචන් ෆොරෙක්ස්වල ඉතාම සරල තියරියක්වත් නොතේරෙන එක..මොකද මම ඔය හැම තෙර්ඩ් එකකම ඉන්න එකා කට්ටිය කැරැට්ටුව දන්නව හොදට..එහෙවු ඩබලක් කියල ඒ කාලෙ හිතපු උන් ගාව, මුන් සල්ලි දාද්දි මම දැනගත්ත අනිවාර්යෙන් ලොකූ විනාශයක් වෙනව කියල..

    ඒකයි කියුවෙ එක දිගට, පව්නෙ කවුරු උනත් දාඩිය මහන්සියෙන් හොයපුව..සල්ලි හොයන්ඩ විදිහ දුක මම දන්නව අපි මේ මල් යහනාවෙ උපන් උන් නෙමේ ..ඒකයි ගලවන්ඩ බැලුවෙ අනතුරින් ඒත් මම අසාර්තකයි, හොරු දින්න මුන් සල්ලි නැතිකර ගත්ත..ඔහොම තමයි ලෝකේ හැටි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka parak ekek bot ekak aran awa me wagema mathakada

    :yes::yes: එතනත් කෙලවුනා ආසන්නව උගෙ ඩොලර් 500$ එක්ක, අවම වශයෙන් ඩොලර් 1000-1500 ගානක්.. මතකනෙ ලoකාවෙ ඩිසයින් කරපු මහා පොපිටබල් සොෆ්ට්වෙයා එක කියල රැගුවෙ පරය..කොච්චර ඌ ඇන්දිලාද උන්නෙ කියල මතකනෙ, EA එකකට ,සොෆ්ට්වෙයා එක සොෆ්ට්වෙයා එක කිය කියා රැගුව හැටි මතකද :lol::lol::lol: ඌ ඩොලර් 300ට ගත්ත EA එක මම නිකන් දුන්න,:yes::yes: මට සතයක්වත් ගියෙ නැ ඒක ගන්ඩ,මොකද ඒක ෆොරෙක්ස් පැක්ටරියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුවන් ඔනම එකෙක්ට..:dull::dull:

    අද LINDA_ADERSON_22 ෆොරෙක්ස් ක්ලබ් කියල එකක් අටෝගෙන වෙනත් විදිහකින් කරන්නෙත් ඒක.. ''එලියන්'' කියන ෆොරෙක් පැක්ටරියෙන් නොමිලේ දෙන ''ඉන්ඩ්කේටරේ'' ඌ විකුනනව ...ඒක මාර විදිහට ප්‍රොපිට්ලු, ලoකාවෙලු කෝඩින් කරේ, උගෙ රෙපරල් ලින්ක් වලින් විතරක් සල්ලි දාන උන්ටත් ඒක දෙනවලු.. එදා ඌ කරපු හොරකම ලින්ඩ අද වෙනත් විදිහකට කරනව..:dull::dull::dull:

    Originally Posted by LINDA_ADERSON_22 View Post
    2 ක්ලබ් එකේ කෝඩස්ලා කෝඩ් කරනවා. ක්ලබ් එකේ ප්‍රඩක්ට් තියෙනවා.
    3ක්ලබ් එකේ දෙන කමෂල් කෝඩ්ස් දෙන වෙනින් තැනක් පෙන්නපන් බලන්න. දැන් අපි පාවිච්චිකරන ටූල්ස් ෆොරෙක්ස් ෆැක්ට්‍රි එකෙත් නෑ.......

    4 තොපි වගේ මල්ෆොන්නයෝ අතට මේවා නිකං යන නිසා මේ කෝඩ්ස් ලබාදුන් අය රෙෆ් රෙජිස්ටර්ඩ් අයට ලේටස්ට් ඉන්ඩිත්, අනෙක් අයට ඊට කලින් වර්ෂන් එක ෆ්‍රී දෙන්නත් තීරණය කළා.
    අවශ්‍යනම් $ගෙවා කෝඩ ගෙන් ලබාගැනිමට හෝ, රෙෆ් රෙජිස්ට වෙලා ෆ්‍රී ලබාගැනීමට
    හෝ ඔය දෙකටම අකමැති නමුත් (නෙට් එකේ හොයාගන්න නැති ) කෝඩ් එකේ පරණ වර්ෂන් එක ෆ්‍රී ගැනීමටත් පුළුවන්.


     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Erozan, danna pakak kiyapan ban, Linda and Luxmen kiyanne 2 nek, den ithin kiyapan, math Linda ge fake ekak kiyala.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan, danna pakak kiyapan ban, Linda and Luxmen kiyanne 2 nek, den ithin kiyapan, math Linda ge fake ekak kiyala.

    කිරියෙ කොල්ලන්ගෙ, ලක්ශ ගානකට කෙලල තියෙද්දි තවත් දෙන්නෙ නැතුව ඉදපන් මිනිහො..උබලවගේ මෝඩයො හින්ද තමයි හොරු හැමදාම හොරා කන්නෙ..ඇස් දෙකට පේන හොරකම පේන්නෙ නැ වගේ ඉන්ඩ පුලුවන්ද කියන එකයි ලොකුම අවුල.. :dull::dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිඟන ෆොන්ස් කෙනෙක්ට රිදිලා[/COLOR]...... ඔය වෝනින් එක අපේ අම්ම දාපු එකක් නෙමෙයි ෆොරෙක්ස් බ්රෝකර්ස්ලා දාන එකක්, අනාත සොන්නයෝ අමාරුවේ වැටෙනවට.උබලට ලොතරැයි අරං ඔට්ටු දාන්න පුළුවන්, ෆොරෙක්ස් කරලා ලොස් වෙන්න බෑ.බැංකුවක සල්ලි දැම්මත් අවදානමක් තියෙන එකේ උබල දැනගන්න ඕන. දරාගන්න බැරිනං අවදානම් අඩු ඉනේස්ට්මන්ට් කරන්න.[/COLOR]



    ලක්ශම්න්ට කොල්ලො බැන්නම රිදුන ලින්ඩා.. :dull::dull:

    LINDA_ADERSON_22=LUXMEN :yes::yes::yes:
     
    Last edited: