ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

Identity

Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    දැන් මුන් ඔක්කොම කඩදාසි ඉම්පෝර්ට් කරන්න ලැස්ති වෙයි ..... වෙනත් එව්වගේ එව්වා ඇති හරිය මේ තියරිය ඒවාට ඇප්ලයි කරහල්ල හරිය

    :lol:

    Lankawe business kiyanne ekek goda giyoth, anith ewunuth ekama copy karana eka thamai :rofl:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    thanks thread ekata :yes:

    meken idea ekak aran karanna godak dewal oluwata enawa :yes: thama habayi import karana ewata tax ananmanan gena mama danne naha eh tika gena tikak hoyala balanna ona :yes:

    rep++
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Import , customs, duty gewanna dannaththan ewata wenama short courses thiyanawa. Company handle karanna tax gewanna barinam ewatath short courses thiyanawa iganaganna.

    oya course ekak thiyena thenak kiyahan balanna. aduma tharame mata ewa hoyaganna widihak hari :yes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එපා වෙන සීන් එක pM එකකට reply කරලා දෙවන එක දාන්න විනාඩියක් ඉන්න ඕනේ :frown:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Creed අයියා ගොඩාක් Thanks information වලට. මම පොඩියට පිටකොටුවෙන් බඩු ගෙනල්ලා අපේ පැත්තේ bookshop and school items sell කරන කඩවල් වලට දානවා. තාම ලොකු ලාබ නම් නෑ. කරන්නේ කියක් හරි හොයා ගන්න ඕන නිසා. මං pm එකක් දැම්මා.

    "අයියේ මුලින්ම කරන්න ඕන Business එකක් reg කරන එක නේද ? අපි ඉන්න ගෙදරම Business එක reg කරන්න පුලුවන්ද ? ප්‍රාදේශීය කාර්යාලය හරහා විතරක් approve එක ගන්න පුලුවන්ද ? නැත්නම් වෙන විශේෂ රාජ්‍ය ආයතන වල අනුමැතිය ගන්න ඕනද කඩදාසි Business එකක් නිසා. 75 GSM or 80 GSM කොළ ගන්න හොද supplier කෙනෙක් set කර ගන්නේ කොහොමද ?? Details තියෙනව නම් එවන්න. තව අපි payment කරන්නේ paypal හරහාද?
    තව ලංකාවට බඩු ආවම tax ගෙවලා clear කර ගන්න විදිය ගැනත් කියල දෙන්න. clear කර ගන්න එක දවසින් කර ගන්න පුලුවන්ද ? මටත් pack 100 or 200 ක් විතර මුලින් ගෙන්නව ගන්න අදහසක් තියෙනවා. ගොඩක් ගෙන්න ගන්න බයයි experience නැති නිසා. පුළුවන් නම් මේ කියාවලිය ගැන මාව දැනුවත් කරන්න. msg එකක් හරි දාන්න. anyway අයියට ජය"

    වැඩිය හිතන්න එපා උබේ අතේ තියෙන්නේ 50000 නම් ඒගැන විතරක් හිතන්න . සප්ලයි කරන උන්ගේ නුම්බෙර්ස් එවන්නම් contact කරපන් order එක confirm කර ගන්න ඊට පස්සේ මට කියන්න . කරන්න ඕනදේ මම කියලා දෙන්නම්. උබ ගොඩ ඉදන් පීනන්න ගියොත් උබ හැමදාම එක තැන .
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ah thank you aiye, ream ekaka price eka $2 kiyala thama kiyanne....mehe vikinenne 700 vitara ne?

    $2 කට ගත්තොත් LKR 571.8 වෙනවා කොලබ අවට delivery එක්ක කෝස්ට් එක.
    700 දුන්නොත් රු 128.2 තියෙනවා pack 100 ට 12820 යි 500 ට 64100 ක් අවුලක් නැහැ
     
    Last edited: