dan okkoma un a4 import karala supply eka wadi wela business bahinawa![]()
Baya wennepa me thread eka balana ungen dennek patan gani uparima

dan okkoma un a4 import karala supply eka wadi wela business bahinawa![]()

දැන් මුන් ඔක්කොම කඩදාසි ඉම්පෝර්ට් කරන්න ලැස්ති වෙයි ..... වෙනත් එව්වගේ එව්වා ඇති හරිය මේ තියරිය ඒවාට ඇප්ලයි කරහල්ල හරිය


Import , customs, duty gewanna dannaththan ewata wenama short courses thiyanawa. Company handle karanna tax gewanna barinam ewatath short courses thiyanawa iganaganna.

Creed අයියා ගොඩාක් Thanks information වලට. මම පොඩියට පිටකොටුවෙන් බඩු ගෙනල්ලා අපේ පැත්තේ bookshop and school items sell කරන කඩවල් වලට දානවා. තාම ලොකු ලාබ නම් නෑ. කරන්නේ කියක් හරි හොයා ගන්න ඕන නිසා. මං pm එකක් දැම්මා.
"අයියේ මුලින්ම කරන්න ඕන Business එකක් reg කරන එක නේද ? අපි ඉන්න ගෙදරම Business එක reg කරන්න පුලුවන්ද ? ප්රාදේශීය කාර්යාලය හරහා විතරක් approve එක ගන්න පුලුවන්ද ? නැත්නම් වෙන විශේෂ රාජ්ය ආයතන වල අනුමැතිය ගන්න ඕනද කඩදාසි Business එකක් නිසා. 75 GSM or 80 GSM කොළ ගන්න හොද supplier කෙනෙක් set කර ගන්නේ කොහොමද ?? Details තියෙනව නම් එවන්න. තව අපි payment කරන්නේ paypal හරහාද?
තව ලංකාවට බඩු ආවම tax ගෙවලා clear කර ගන්න විදිය ගැනත් කියල දෙන්න. clear කර ගන්න එක දවසින් කර ගන්න පුලුවන්ද ? මටත් pack 100 or 200 ක් විතර මුලින් ගෙන්නව ගන්න අදහසක් තියෙනවා. ගොඩක් ගෙන්න ගන්න බයයි experience නැති නිසා. පුළුවන් නම් මේ කියාවලිය ගැන මාව දැනුවත් කරන්න. msg එකක් හරි දාන්න. anyway අයියට ජය"
ah thank you aiye, ream ekaka price eka $2 kiyala thama kiyanne....mehe vikinenne 700 vitara ne?
tawa hoda business ekak/ tamai toner cartridges import karana eka.

පවුඩර් එක ගෙන්න ඕනේ OEM එක තම ගන්න ඕනේ .ela machan, ruhuna university wage setkaraganin papers walata. maseta papers yanagana kiyanna one nahane...
oya course ekak thiyena thenak kiyahan balanna. aduma tharame mata ewa hoyaganna widihak hari![]()