depression නම්, මැරෙන්න හිතෙනවා නම්, ජිවිතේ අරමුණක් නැත්තං, කෙල්ල/කොල්ල දාල ගියානම්, ජීවින් වෙන එක ලොකු බරක් කියල දැනෙනවා නම්, හිතට එන අදහස් මේ thread එකේ දාන්න...මම අනිවා reply කරනවා, තව අයත් reply කරයි. negative post එකම thread එකක තියන එක හොදයි...
Random thought 1
මම දකින විදියට හැම මනුස්සයෙක්ටම ජිවිතේ තමන් ගොඩක් ආස කරන hobby එකක් තියෙන්න ඕනේ.. එක තමන් කරන රස්සාව නම් වඩාත් හොදයි. ජිවිතේ ලොකු කාලයක් වැය කරලා හරි තමන් ආස කරන ඒ දෙයක් හොයාගන්න මහන්සි වෙන්න ඕනේ.. ජිව්තේ මොන දේ නැති වෙලා ගියත්, ජිවිතේ එපා නොවී හොදින් ඉන්න පුළුවන් එහෙම දෙයක් තියනවා නම්...
Random thought 2
යාළුවො කියල හිතාගෙන ඉන්න උන්ට තමන්ගේ දුර්වලකම් කියනව නම් පරිස්සමෙන්. උන් උබත් එක්ක හිත නරක වෙච්ච වෙලාවක ඒවා උබට විරුද්දව පාවිච්චි කරනවා. අනිත් එක ගොඩක් වෙලාවට සාමාන්‍ය ආතල් එකේ ඉන්න කෙනෙක්ට තේරෙන්නේ නෑ depression කියන්නේ මොකක්ද කියල, උන්ට කිව්වම උන් හිතන්නේ උබට පිස්සු කියල..

Last edited: