කලල්ගොඩ

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    කොළඹ කොටුවේ ඉඳන් පන්නිපිටිය කලල්ගොඩ යන්නේ මොන බස් එකේද
     
    EnSabahNur

    Member
    Sep 11, 2016
    71
    17
    0
    138 gihin maharagamin behela 993 yanna puluwan,malabeta gihin 993 yanna puluwan

    meka dura wadi malabe thynne koheda kalalgoda koheda :)

    Hondama ekak thama Kotuwen 103 nagala borella Bus stand ekin bahala 174 ganin kondata kiyapan Kalalgodin bassanan kiyala

    Nathnum

    Uba Fort walin 138 ganin awilla pannipitiyen bahapan, pannipitiyen 174 (Kottawa/Borella) eke nagapan Kalalgodin bassanan kiyapan.
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    138 Rawumak mama hithanne.
    Kotuwen borellata gihin 174 ganna. Thalawathugoda pahu wunata passe kalalgoda road eka dekala thiyenawa.
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    meka dura wadi malabe thynne koheda kalalgoda koheda :)

    Hondama ekak thama Kotuwen 103 nagala borella Bus stand ekin bahala 174 ganin kondata kiyapan Kalalgodin bassanan kiyala

    Nathnum

    Uba Fort walin 138 ganin awilla pannipitiyen bahapan, pannipitiyen 174 (Kottawa/Borella) eke nagapan Kalalgodin bassanan kiyapan.

    thanks mcn :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොටුවෙන් මාලඹේට ඇවිත් 336 මාලඹේ - කොට්ටාව හරි මාලඹේ - මහරගම හරි බස් එකේ යන්න
    නැත්නන් කොටුවෙන් මහරගමට ඇවිත් මාළඹේ බස් එකේ යන්න
    නැත්නන් කෝච්චියේ පන්නිපිටිය ස්ටේෂන් එකට ඇවිත් මාලඹේ බස් එකේ යන්න
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    138 gihin maharagamin behela 993 yanna puluwan,malabeta gihin 993 yanna puluwan

    GnyWMnD
     
    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    short ma route eka. "Fort-Borella-Kalalgoda"

    Fort - Malabe - kalalgoda dura wadi.
    Fort - Pannipitiya - Kalalgodat dura wadi.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කලල්ගොඩ කිව්වට කලල්ගොඩ හන්දි දෙකක් තියෙනවා..ඔය හන්දි දෙක සම්බන්ද වෙන්නෙ "කලල්ගොඩ පාර" කියන පාරෙන්..එක හන්දියක් තියෙන්නේ 174 - කොට්ටාව/බොරැල්ල බස් පාරේ..

    අනිත් හන්දිය තියෙන්නේ 336 - කොට්ටාව/මාලබේ (993 - මහරගම/මාලබේ) බස් පාරේ..

    කලල්ගොඩ පාර 2km දුරක් තියෙනවා..

    උඹ යන්න ඕනේ 174 පාරට නම්, කොටුවෙන් 103/144 බස් එකක බොරැල්ලට ඇවිල්ලා බොරැල්ලෙන් 174 බස් එක ගන්න..බොරැල්ලේ ඉඳන් බස් ටිකට් එක රු. 35/=

    නැත්තන් 138 (කොට්ටාව/හෝමාගම/රුක්මල්ගම/මත්තේගොඩ) බස් එකක ගිහින් පන්නිපිටියෙන් බැහැලා එතනින් එහා පාරට ගිහින් 174 ගන්න (බොරැල්ල පැත්තට)..පන්නිපිටිය පැත්තෙන් පොඩ්ඩක් දුරයි..

    උඹට යන්න ඕනේ 993/336 පාරේ කලල්ගොඩ හන්දියට නම්, කැමති නම් උඩ කිව්ව විදියට ගිහින් ඒ කලල්ගොඩ හන්දියෙන් ත්‍රී වීල් එකක් අරන් යන්න පූලුවන් (කිලෝමීටර් දෙකයිනේ)..නැත්තං කොටුවෙන් 138 ගිහින් මහරගමින් බැහැලා එතනින් 993 බස් එක ගන්න..එහෙමත් නැත්තන් කොටුවෙන් 190/170 බස් එකේ මාලබේට හෝ අරංගලට ගිහින් එතනින් 336/993 බස් එකක් ගන්න..
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බොරැල්ලෙන් බැහැලා 174 එක්ක යන එක ලේසි. කලල්ගොඩ හන්දිය බත්තරමුල්ල ඉදන් එද්දී වම් පැත්තට තියෙන්නේ
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    කලල්ගොඩ කිව්වට කලල්ගොඩ හන්දි දෙකක් තියෙනවා..ඔය හන්දි දෙක සම්බන්ද වෙන්නෙ "කලල්ගොඩ පාර" කියන පාරෙන්..එක හන්දියක් තියෙන්නේ 174 - කොට්ටාව/බොරැල්ල බස් පාරේ..

    අනිත් හන්දිය තියෙන්නේ 336 - කොට්ටාව/මාලබේ (993 - මහරගම/මාලබේ) බස් පාරේ.

    කලල්ගොඩ පාර 2km දුරක් තියෙනවා..

    උඹ යන්න ඕනේ 174 පාරට නම්, කොටුවෙන් 103/144 බස් එකක බොරැල්ලට ඇවිල්ලා බොරැල්ලෙන් 174 බස් එක ගන්න..බොරැල්ලේ ඉඳන් බස් ටිකට් එක රු. 35/=

    නැත්තන් 138 (කොට්ටාව/හෝමාගම/රුක්මල්ගම/මත්තේගොඩ) බස් එකක ගිහින් පන්නිපිටියෙන් බැහැලා එතනින් එහා පාරට ගිහින් 174 ගන්න (බොරැල්ල පැත්තට)..පන්නිපිටිය පැත්තෙන් පොඩ්ඩක් දුරයි..

    උඹට යන්න ඕනේ 993/336 පාරේ කලල්ගොඩ හන්දියට නම්, කැමති නම් උඩ කිව්ව විදියට ගිහින් ඒ කලල්ගොඩ හන්දියෙන් ත්‍රී වීල් එකක් අරන් යන්න පූලුවන් (කිලෝමීටර් දෙකයිනේ)..නැත්තං කොටුවෙන් 138 ගිහින් මහරගමින් බැහැලා එතනින් 993 බස් එක ගන්න..එහෙමත් නැත්තන් කොටුවෙන් 190/170 බස් එකේ මාලබේට හෝ අරංගලට ගිහින් එතනින් 336/993 බස් එකක් ගන්න..

    Thamks mcn,mta ara dhanushka dr wa hambenna yanna ona
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    kalalgoda side dekak thiyanawa.. ekak Malage Maharagama/Kottawa Road ekata set wenawa, anika 174 paare.. ubata yanna oni place eka anuwa route eka wenas wenawa..
     
    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    කලල්ගොඩ පාරට අන්ත දෙකක් තියේ. එකක් පන්නිපිටිය-බත්තරමුල්ල (174) පාරට අනෙක පන්නිපිටිය-මාලබේ පාරට (336). යන්න ඕනේ තැන කොයි පාරට කිට්ටුද කියලා හොයලා ඒ අනුව යන්න