Toyota wala wahana price ekka....AMW wagon R price sadaranai..Toyota Lanka ගිනි ගණන්, UNIMO, Stafford දෙකේ ගණන් (විශේෂයෙන් සර්විස් චාජ්) සාධාරණයි3rd party වර්ක්ෂොප් වලින් Laughs එකයි Sterling එකයි හොඳයි ලු ගිහිල්ලනම් නෑ
ඒක තමයි ලංකාවෙ සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එක කොහොමත් රිස්කි
ටොයෝට JDM සෙඩාන් කාර් හැම එකේම වගේ හෙන සොෆ්ට් සස්පෙන්ෂන් එකක් එන්නෙ - ඇලියන් එකෙත් 160mm? තිබ්බට 4 ක් දාපු ගමන් බහිනවා වාහනේඒ හින්ද ග්රවුන්ඩ් ක්ලියරන්ස් සීන් එක ටිකක් දරුණුවට බලපානව
Amw 27.25ta wagon R denakota sale walatath tibbe nee e ganata ....
3rd party වර්ක්ෂොප් වලින් Laughs එකයි Sterling එකයි හොඳයි ලු ගිහිල්ලනම් නෑ
