Honda Civic EX

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මගේ පුද්ගලික අදහස නම් ආයේ කවදාවත් 1000cc වාහන ගන්නේ නැ..කාර් එකක් නම් අනිවා 1500cc 4 cylinder වෙන්න ඕනි.මම ඒක ඉගන ගත්තේ අලුත් 1000cc vitz එක අරන්..3 සිලින්ඩර ඒවා සද්දේ වැඩී හරියට...වෙන අවුලක් නැ..විට්ස් නම් දෙදරනවා ටිකක්..ඔය ලන්කාවේ ටැක්ස් ප්‍රශ්නේ හින්දනේ ඕවා ගන්නේ..විට්ස් එකේ එන්ජින් එකේ සද්දේ රේස් කරද්දී මාර විදියට ඇතුලට ඇහෙනවා ටැක්ටරයක් ස්ටාර්ට් කරාම වගේ.ඔය සිවික් එක උනත් කාරෙකේ සයිස් එකට ඉතින් 1500වත් එන්න ඕනි..අලුත් ක්‍රම වලින් සද්ද අඩු කරලා..පිකප් වැඩි කරලා.ඔක්කොම හරියට ඇති..නමුත් ඉතින් බේසික් දෙයක් තමයි කාර් එකක 1500cc එන්න ඕනි කියන එක..ඕවා අරන් පාවිච්චි කරද්දී තමයි තේරෙන්නේ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    mage kalin Vitz 1300cc eka gaththa eka kiwwe digatama garage dammath kamak ne 3cylinder nam ganne ne kiyala. wena car use karapu ayata wenesa therenewa. first car eka nam ithin awlak ne. matath Vitz 2018 highest grade ekak aran thawa salli ithuru karagannth thibba. mona safety options thibbath wedak ne engima thama case eka.
     
    Last edited:

    විට්ස් 1300 එක 4 සිලින්ඩර ද බන්..???

    උබ දැන් පාවිච්චි කරන්නේ මොකක්ද බන්..

    දැන් ගත්ත එක අරන් ඉවර හින්දා තව අවුරුදු තුනක්වත් මේක පදිනවා..දැන් මොනවා කරන්නද..මමත් chr එකක් බලල chr එකේ suspension prius එක එහෙම තරම් comfortable නැති නිසා ගත්තේ නැ..chr එකේ තියෙන්නේ ටිකක් offroad ගතියට බර සීන් එකක් බන්. මට කාර් එකක සැපපහසුව ඕනි අනිවා.එකයි...කමක් නැ..තව අවුරුද්දක් දෙකක් යද්දී මොනවහරි අලුත් ඒවා එයි..

    ඉස්සරහට එන්න තියන ටොයෝටා වාහන මොනවද බන් උබ දන්න...ඔය chr වගේ ඒවා..ලක්ශ 60-80 අතර. ???
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Toyota Corolla XSE Sedan
    එක 2019 එනව.. එහෙම නැත්නම් අලුත් premio එක ගනින්..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    විට්ස් 1300 එක 4 සිලින්ඩර ද බන්..???

    උබ දැන් පාවිච්චි කරන්නේ මොකක්ද බන්..

    දැන් ගත්ත එක අරන් ඉවර හින්දා තව අවුරුදු තුනක්වත් මේක පදිනවා..දැන් මොනවා කරන්නද..මමත් chr එකක් බලල chr එකේ suspension prius එක එහෙම තරම් comfortable නැති නිසා ගත්තේ නැ..chr එකේ තියෙන්නේ ටිකක් offroad ගතියට බර සීන් එකක් බන්. මට කාර් එකක සැපපහසුව ඕනි අනිවා.එකයි...කමක් නැ..තව අවුරුද්දක් දෙකක් යද්දී මොනවහරි අලුත් ඒවා එයි..

    ඉස්සරහට එන්න තියන ටොයෝටා වාහන මොනවද බන් උබ දන්න...ඔය chr වගේ ඒවා..ලක්ශ 60-80 අතර. ???

    ow machan Vitz 1300 4 cylinder thama. godak ewun hithanne eke engine capacity eka witharai wenas kiyala. ae unata car eka mara smooth. engine sound eka loku car ekak wage thama. start wena sadde unath patta. man gawa thibbe 2007 ekak. aluth model eke enne NSP130 kiyala. eke dual VVTi engimak enne 1320 cc. tax eka wedyi.

    aluth Corolla hatch eka nam enewa. sedan eka th passe release wei.

    dan thiynne Allion 260 2011 ekak.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,446
    23,686
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ පුද්ගලික අදහස නම් ආයේ කවදාවත් 1000cc වාහන ගන්නේ නැ..කාර් එකක් නම් අනිවා 1500cc 4 cylinder වෙන්න ඕනි.මම ඒක ඉගන ගත්තේ අලුත් 1000cc vitz එක අරන්..3 සිලින්ඩර ඒවා සද්දේ වැඩී හරියට...වෙන අවුලක් නැ..විට්ස් නම් දෙදරනවා ටිකක්..ඔය ලන්කාවේ ටැක්ස් ප්‍රශ්නේ හින්දනේ ඕවා ගන්නේ..විට්ස් එකේ එන්ජින් එකේ සද්දේ රේස් කරද්දී මාර විදියට ඇතුලට ඇහෙනවා ටැක්ටරයක් ස්ටාර්ට් කරාම වගේ.ඔය සිවික් එක උනත් කාරෙකේ සයිස් එකට ඉතින් 1500වත් එන්න ඕනි..අලුත් ක්‍රම වලින් සද්ද අඩු කරලා..පිකප් වැඩි කරලා.ඔක්කොම හරියට ඇති..නමුත් ඉතින් බේසික් දෙයක් තමයි කාර් එකක 1500cc එන්න ඕනි කියන එක..ඕවා අරන් පාවිච්චි කරද්දී තමයි තේරෙන්නේ

    ඒකම වෙන්න ඕන වයසක අය 1500 එන්ජින් තියෙන කාර්ම ගන්න කියලා කියන්නෙ. අපේ ගොඩක් එවුන් එයාලට හිනා වුනාට එයාල ගොඩක් අත්දැකීම් තියෙන මිනිස්සුනේ.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ටර්බෝ එක්ක එන පොඩි එන්ජින් තියෙන ඒවගන්න එපා බොලව්. එන්ජින් වැඩි කාලයක් තියෙන්නෙ නෑ. මේන්ටේනස් වැඩි.
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    "you can go on highway without touching the steering wheel"

    Accelerator neda? ඕකේ වOගු කෙලින් වෙන පීචස් එකක් නෑ.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Lunar%20Silver%20Metallic-SI-160%2C160%2C160-640-en_US.jpg

    :love::love::love:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Civic ex tech pack eke thel kochchara karanawada machan?
    Mage eke pennanne 17L/100km kiyalane
    E kiyanne 1L/5km kiyana ekane? Ado echchara aduwen karanne ai ban
    Full tank gahuwama pennanne 300km yanna puluwan kiyala
     
    metalboy

    Active member
  • Feb 16, 2009
    275
    238
    43

    Mine around 10km per litre Colombo , highway 18km. Do you stay idle for a long time, computer calculate that fuel as well. For calculating use a new trip option (A,B) and calculate manually too. However, unless it’s a hybrid In heavy traffic no petrol vehicle does well
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Mine around 10km per litre Colombo , highway 18km. Do you stay idle for a long time, computer calculate that fuel as well. For calculating use a new trip option (A,B) and calculate manually too. However, unless it’s a hybrid In heavy traffic no petrol vehicle does well

    I need some help bro
    I bought my civic a few days ago and I don't know anything.
    Mileage is about 3700km and now it's showing "Service Due Soon" message. What does it mean? Do I have to do the service before 5000km?

    How long you can travel once you filled tank fully? Mine does around 300km for the full tank.
     
    metalboy

    Active member
  • Feb 16, 2009
    275
    238
    43
    I need some help bro
    I bought my civic a few days ago and I don't know anything.
    Mileage is about 3700km and now it's showing "Service Due Soon" message. What does it mean? Do I have to do the service before 5000km?

    How long you can travel once you filled tank fully? Mine does around 300km for the full tank.

    First service is after 1000 km, after that it should be Serviced in every 5000 km. Maintaince sign can be reseted, normally Stafford does it after the service.
    I have no problem with the fuel consumption. This car is a champion on the highway (20 km/L) and it does around 10km per liter in colombo

    Read this for fuel consumption.

    http://autolanka.com/forums/topic/1...-turbo-hatch-fuel-consumption-in-sl-roadsetc/
     
    Last edited: