Ranil full dharmen talk denne

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙතන ඇත්ත තත්වය දිහා බැලුවොත් හිටන් කාරයා රාජ පස්සව පස්ස දොරෙන් අගමැති කරාපු නිසයි මේ හැම ප්රස්නයක්ම ..මෙතන ඉන්න රාජ පස්සගේ වහල්ලු කියන දේවල් බලනකොට උන් ගේ මානසිකත්වය උන්ගේ ලොක්ක මහින්දගේ හොර මානසිකත්වයම බව හොදටම පේනවා ........ඉතින් උන්ට මහින්ද මොන හොරකමක් කලත් ඒවා දෙසප්රෙමී හොරකම් ??? වෙන එවුන්ගේ හොරකම් නම් පතුරු යවනවා .....මහින්ද චීන එක්ක කොමිස් කනකොට ඒ ගැන කටේ කෙල බින්දුවක් හලන්නේ නැහැ
    මහ බැංකුවේ සිද්ධියට වැරදිකාරයින් වුන එවුන්ට දඬුවම් පනවලත් ඉවරයි .....ඒත් උඹලගේ හිටන් උඹලගේ බුරුස් රවුල් බඩ තඩි මහ හොරාගේ සහ උගේ පවුලේ එවුනට විරුද්දව සියලු සාක්කි සහ තොරතුරු ඇතිව තිබුණු එක චෝදනාවක් වත් හරියට විභාග කරලා දඬුවම් කලාද ....අදටත් ඒවා අවුරුදු ගණන් කල් අද්දවා කාවද මේ රවටන්නේ ? ඒ මදිවට එයාට පස්ස දොරෙන් අග මැටි කමකුත් දීල හත් පොලේ ගාගෙන තටමනවා

    කොහෙද බන් මහා බැංකුව හොරා කාපු එවුන් ඇල්ලුවේ. එහෙනම් මුලින්ම හිරේ යන්න ඕනේ වික්කමසින්හය :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    Umba baninawa arenna ranilta wada ratata karapu dewal kiapan. Umbe adyapana sudusukam kohomada ranilta wada wadida? Umba ranil ta wada chanda gattada? Umba karapu rajya thanthrika wada monawada?

    මං මේක කලිනුත් ඇහුව උඹ රිප්ලයි කළේ නෑ.

    ඔන්න මම යනවා කාරෙක සර්විස් කරගන්න වර්ක්ෂොප් එකකට, ඒකෙ Mechanic කාරෙකට එන්ජින් ඔයිල් වෙනුවට බ්‍රේක් fluid දාල එංජිමට කෙළවෙනව.

    එතකොට මෙකැනික් ව "විවේචනය කරන්න" (ඔව් ඔව් හොඳ දෙකක් කියලා බණින්න තමයි.) සුදුස්සෙක් වෙන්න නම්,

    මෙකැනික් ට වඩා මට වාහන ගැන දැනුමක් තියෙන්න ඕනද?
    මෙකැනික් ට වඩා මම වාහන රිපෙයාර් කරලා තියෙන්න ඕනද?
    මෙකැනික් ට වඩා Mechanical/Automotive Engineering ගැන දැනුමක් මට තියෙන්න ඕනද?


    Umbatath thiyenne ranilta irisiya kara kara bana bana inne nathuwa eeta wada wadiyen chanda aran agamathi ehema wela rata hadanna.

    මෙකැනික් ට වඩා Automotive Engineering ඉගෙනගෙන මමම වර්ක්ෂොප් එකක් දාගන්න එකද විසඳුම නැත්තං මැනේජ්මන්ට් එකට (ජනතාව) කම්ප්ලේන් කරලා මෙකැනික් ව එළවලා දාන එකද?
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Uba moko ban oyatharam gon?ranilta banina kota ubata ridenne moko?u padi ganne ape badu salli walin.uta witharak nemeyi politics karana ona ekekta apita banina puluwan.ranil kiyanne ubata deyiyek unata apita ehema naha.

    Ranil vitarak narakai Mahina hodai kiyana unta tama ohooma reply habawenne. metana kuwe nati uanta anith thanwala ehema kiyanwa dakala tiyanwa. Ranil narakai kiyanna puluwan eka hari vidiyata dakka kenekta habei mahindage guna waranana karana ea miniha karana hama jadawedakma sadaraniya kara kara kata karana ekek Ranilge waradak kuwata ganan ganne be mokada ube mole weda karanne mandabuddikaye wage or netanm uta mongal negtanm uta labena wasi thaka metanai point eka. Me hamom apita vivechanaya karanna puluwan pitakondak tiyanwanam echarai. Ehema aya inne harima seematha prisisay me elakiri eke...

    Samahari man dakala tiyana Mahindata thread dagane birhtday wish karanwa Ranitath esemai habei itng Ranilwa ea taramata guna warana karanne fake id walin ena set ekak ea kiyane ekka ekana wennath puuwan. man wena ekekwath dakala ehema karanwa. Habei mahindata tama lajja natiwa kade yana un set ekakama innwa mata penne unta mahindage washi yantaraya weda karala wage. WASHI yanatharayha kiyanna serous case ekak oka samaharu boru kuwata oka attama mahinda karana deyak. :yes::yes:
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    මේ දවස්වල ගැට ගහන්න නැහැනේ... ඔක්කොම මාට්ටුවෙලා රෙවිල නේ ඉන්නෙ..
    3 ශ්‍රේණියෙ බුද්ධ ධර්මය පොත කියවනවලු... සමනළ පැටියගෙන් ඉන්නගෙන

     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මං මේක කලිනුත් ඇහුව උඹ රිප්ලයි කළේ නෑ.

    ඔන්න මම යනවා කාරෙක සර්විස් කරගන්න වර්ක්ෂොප් එකකට, ඒකෙ Mechanic කාරෙකට එන්ජින් ඔයිල් වෙනුවට බ්‍රේක් fluid දාල එංජිමට කෙළවෙනව.

    එතකොට මෙකැනික් ව "විවේචනය කරන්න" (ඔව් ඔව් හොඳ දෙකක් කියලා බණින්න තමයි.) සුදුස්සෙක් වෙන්න නම්,

    මෙකැනික් ට වඩා මට වාහන ගැන දැනුමක් තියෙන්න ඕනද?
    මෙකැනික් ට වඩා මම වාහන රිපෙයාර් කරලා තියෙන්න ඕනද?
    මෙකැනික් ට වඩා Mechanical/Automotive Engineering ගැන දැනුමක් මට තියෙන්න ඕනද?




    මෙකැනික් ට වඩා Automotive Engineering ඉගෙනගෙන මමම වර්ක්ෂොප් එකක් දාගන්න එකද විසඳුම නැත්තං මැනේජ්මන්ට් එකට (ජනතාව) කම්ප්ලේන් කරලා මෙකැනික් ව එළවලා දාන එකද?

    Sorry machan mama kalin reply kare nathnam. Honda point ekak umba genawe. Mama kianna hadanne wiwechana factual wenna ona constructive wenna ona. Dan ranil wanda ponnaya rate sampath wikunanawa wage genaralise ewa newei, etha thawa ehata genihin wanda ponnaya wena eka oppu welada, eka ratata balapanne kohomada, rate sampath wikunanne kohomada wage dewal sakachcha una nam wada hondai. Umbe mechanic waradi oil ekak damme ai, man ta mokak hari pradhnayak unada, umba kiana waeadi oil ekak damma kiana eka kohomada establish une wage dewal hoyanna ona. Umba mechanic wa wiwechanaya karana eka sadaraneeya karanata wenna ekata basis ekath thibboth neda honda. Umba nikamata kalpana karapan kohomada ranil ohoma allagena inne ochchara kal.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    Umba nikamata kalpana karapan kohomada ranil ohoma allagena inne ochchara kal.

    අල්ලගෙන ඉන්නෙ ඉතිං මිනිහ දේශපාලනයට දක්ෂයි UNP එකේ මිනිහට යටින්, මිනිහව එළවන්න බලාගෙන ඉන්න අයට වඩා. :yes: