මෙතන ඇත්ත තත්වය දිහා බැලුවොත් හිටන් කාරයා රාජ පස්සව පස්ස දොරෙන් අගමැති කරාපු නිසයි මේ හැම ප්රස්නයක්ම ..මෙතන ඉන්න රාජ පස්සගේ වහල්ලු කියන දේවල් බලනකොට උන් ගේ මානසිකත්වය උන්ගේ ලොක්ක මහින්දගේ හොර මානසිකත්වයම බව හොදටම පේනවා ........ඉතින් උන්ට මහින්ද මොන හොරකමක් කලත් ඒවා දෙසප්රෙමී හොරකම් ??? වෙන එවුන්ගේ හොරකම් නම් පතුරු යවනවා .....මහින්ද චීන එක්ක කොමිස් කනකොට ඒ ගැන කටේ කෙල බින්දුවක් හලන්නේ නැහැ
මහ බැංකුවේ සිද්ධියට වැරදිකාරයින් වුන එවුන්ට දඬුවම් පනවලත් ඉවරයි .....ඒත් උඹලගේ හිටන් උඹලගේ බුරුස් රවුල් බඩ තඩි මහ හොරාගේ සහ උගේ පවුලේ එවුනට විරුද්දව සියලු සාක්කි සහ තොරතුරු ඇතිව තිබුණු එක චෝදනාවක් වත් හරියට විභාග කරලා දඬුවම් කලාද ....අදටත් ඒවා අවුරුදු ගණන් කල් අද්දවා කාවද මේ රවටන්නේ ? ඒ මදිවට එයාට පස්ස දොරෙන් අග මැටි කමකුත් දීල හත් පොලේ ගාගෙන තටමනවා
කොහෙද බන් මහා බැංකුව හොරා කාපු එවුන් ඇල්ලුවේ. එහෙනම් මුලින්ම හිරේ යන්න ඕනේ වික්කමසින්හය

