Ranil full dharmen talk denne

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    මිනිහම ලියාගෙන ආපු එකක්ද දන්නෑ :D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ නපුංසකය කටින්ද බන් කතා කරන්නේ. චන්දෙට බයේ හැංගිලා ඉන්න එකා කියනවා ජනමත විචාරනෙකට යනවලු ජනාදිපති අයින් කරන්න. වරෙන් අපි චන්දෙදි විචාරණය කරන්නම් හොදට :angry::lol:
     
    • Like
    Reactions: HKavinda

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මේ නපුංසකය කටින්ද බන් කතා කරන්නේ. චන්දෙට බයේ හැංගිලා ඉන්න එකා කියනවා ජනමත විචාරනෙකට යනවලු ජනාදිපති අයින් කරන්න. වරෙන් අපි චන්දෙදි විචාරණය කරන්නම් හොදට :angry::lol:

    Neethiyankoola anduwak yatathe election ekakata yamu kiyala kiyanne. Hora agamethi la yatathe chanda walata yanne mokatada?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    Neethiyankoola anduwak yatathe election ekakata yamu kiyala kiyanne. Hora agamethi la yatathe chanda walata yanne mokatada?

    ඔව් ඔව් අපෝ අපිට හොදට මතකයි නිත්‍යානුකුල විදියට චන්ද කල් දාපු හැටි. කාවද බන් මෙහෙම රවට්ටන්නේ? පල් බොරු කියල බලේට ඇවිල්ල අවරුදු 3ක් රට නැත්තට නැති කරලා තවත් බලේ ඉන්න දගලනවා. හරියට රට පාලනය කලානම් චන්දෙට බය වෙන්න ඕනේ නෑනේ. 2015 වගේම බලේ දෙනවනේ. :angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,951
    7,270
    113
    Kotahena

    Neethiyankoola anduwak yatathe election ekakata yamu kiyala kiyanne. Hora agamethi la yatathe chanda walata yanne mokatada?

    හොර අගමැති වෙන්නේ කොහොමද විවස්තානුකූලව පත් වෙලා තියෙන්නේ අගමැති. මේ රටේ මිනිස්සු ඡන්දය දුන්න ජනාධිපති තමයී පත් කරලා තියෙන්නේ. නීත්‍යනුකූලව.
    උඹ ඡන්දය දුන්නෙ සිරිසේන ජනාධිපති ට නම් උඹ ඉල්ලපු අගමැති තමයි ඔය ඉන්නේ.
    අපි නෙමෙයි.

    30 වතාවකට වඩා වැඩි වතාවක් ප්‍රතික්ෂේප උනේ ජනතාව විසින් රනිල්. ඒ උනත් පිනට හම්බුනේ අගමැති කම ඌ ට.
     
    Last edited:
    • Like
    Reactions: Silly point

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    හොර අගමැති වෙන්නේ කොහොමද විවස්තානුකූලව පත් වෙලා තියෙන්නේ අගමැති. මේ රටේ මිනිස්සු ඡන්දය දුන්න ජනාධිපති තමයී පත් කරලා තියෙන්නේ. නීත්‍යනුකූලව.
    උඹ ඡන්දය දුන්නෙ සිරිසේන ජනාධිපති ට නම් උඹ ඉල්ලපු අගමැති තමයි ඔය ඉන්නේ.
    අපි නෙමෙයි.

    30 වතාවකට වඩා වැඩි වතාවක් ප්‍රතික්ෂේප උනේ ජනතාව විසින් රනිල්. ඒ උනත් පිනට හම්බුනේ අගමැති කම ඌ ට.

    Sirisenata one minihekwa agamethi karanna ba booruwo. Ehenan mawath agamethi karanna kiyapanko.

    Parliment eke bahutharaya thina minihawai agamethi karanna one. Ehema neethiyak thienne anduwata budget ekak, mudal panathak pass karanna bahutharaya ona wena nisa.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අවරුදු 3ක් රට නැත්තට නැති කරලා තවත් බලේ ඉන්න දගලනවා.

    Sirisena kakulen adiddi rata diunu karanne kohomada? Penawane Mahinda wa agamethi karapu ekenma meya katada kiyala yatin support karala thienne.

    Ehema thieddith Mahinda lawa Widuli Putuwata yanna nodi beragaththa.

    Jathika awshada prathipathiyak genalla beheth ganan adu kala.

    GSP+ gaththa rata diunu karanna.

    Singapore givisima wage ewata giya rate apanayana walata hoda thenak aran denna. Ada Bandula Gunawardanath kiyanawa eka ahosi karanne na kiyala.

    Salary/Pension/Samurdhi wedi kala.

    Swadeena police/Methiwarana commissions genawa
    Oya wage thawa godak thinawa... :D
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Sirisena kakulen adiddi rata diunu karanne kohomada? Penawane Mahinda wa agamethi karapu ekenma meya katada kiyala yatin support karala thienne.

    Ehema thieddith Mahinda lawa Widuli Putuwata yanna nodi beragaththa.

    Jathika awshada prathipathiyak genalla beheth ganan adu kala.

    GSP+ gaththa rata diunu karanna.

    Singapore givisima wage ewata giya rate apanayana walata hoda thenak aran denna. Ada Bandula Gunawardanath kiyanawa eka ahosi karanne na kiyala.

    Salary/Pension/Samurdhi wedi kala.

    Swadeena police/Methiwarana commissions genawa
    Oya wage thawa godak thinawa... :D

    සිරිසේන කොහෙද බන් කකුලෙන් ඇද්දේ? සේරම වික්කමසින්හට දීල තිබ්බේ කැමති විදියට කරන්න. ආපු ගමන් මොකක්ද කලේ මහා බැංකුව කොල්ල කෑවනේ. ඉතින් එතන ඉදලා ආර්ථිකේ වැටෙන එක අහන්න දෙයක් නෑ. අනික හොරු අල්ලනවා කියල ආවේ බල්ලෙක්වත් ඇල්ලුවේ නෑ. යකෝ මගේ හොදම යාලුවෙක් වැඩ කරනවා ඔය කොමිසමක. ඌ කියනවා රැස්වීම් දවසට වෙන දේ. මොකක්ද කරන්නේ ඕකට එන ලොක්කොන්ට ෆැබ් එකෙන් කෑම ගේනවා වල් පල් කතා කරනවා යනවා. රටට වෙන සෙතක් නෑ. ඊට අමතරව රට වටේ සවාරි. ගිවිසුම් ගැහුවට රටට වෙච්ච ලබ්බක් නෑනේ බන්. මහින්ද හදපුව විවෘත්ත කළා විතරයි. වෙනසකට උනේ කහ ඉරි සුදු කරපු එකයි, රුපියල සුදු වෙච්ච එකයි. ජාතික ගිය දෙමලෙන් කිව්ව එකයි. කෝ ඔය මහා ලොකු රටවල් අල්ලාගෙන කරපු සංවර්ධනේ. ඔය එක බටහිර රටකවත් අපිට ආදරයක් නෑ බන්. මට අද වගේ මතකයි යුද්දේ කාලේ කකුලෙන් ඇද්ද හැටි. වික්කාමසිංහ ගැන දහසක් දේවල් කතා කරන්න පුළුවන්. මටනම් ඌ නැතුව වෙන මොකෙක් ආවත් කමක් නෑ. ඒ තරම් අප්පිරියයි ඕකව:angry:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    සිරිසේන කොහෙද බන් කකුලෙන් ඇද්දේ? සේරම වික්කමසින්හට දීල තිබ්බේ කැමති විදියට කරන්න.

    :D Apu gaman MR la ekka hora sakachchawak kala kiyala e dawas wala paththara wala giya. Mahinda la ekka yatin sambande thibuna nisa thamai Mahindawa eka para agamethi karala parliment eka kal thibbe MR ta bahutharaya hadaganna.

    ආපු ගමන් මොකක්ද කලේ මහා බැංකුව කොල්ල කෑවනේ. ඉතින් එතන ඉදලා ආර්ථිකේ වැටෙන එක අහන්න දෙයක් නෑ. අනික හොරු අල්ලනවා කියල ආවේ බල්ලෙක්වත් ඇල්ලුවේ නෑ.
    Kisima usawiyakin oppu wela na Ranil Maha bankuwa hora kewa kiyala. Chodanawak witharai thienne. Mahindage kale Mahinda ta kochchara chodana thibunada? Ekak wath wimarshanaya kalada?

    යකෝ මගේ හොදම යාලුවෙක් වැඩ කරනවා ඔය කොමිසමක. ඌ කියනවා රැස්වීම් දවසට වෙන දේ. මොකක්ද කරන්නේ ඕකට එන ලොක්කොන්ට ෆැබ් එකෙන් කෑම ගේනවා වල් පල් කතා කරනවා යනවා. රටට වෙන සෙතක් නෑ. ඊට අමතරව රට වටේ සවාරි.

    :D Swadeena police commission eka nisa thamai ban Janadipathi niyogayakin maru karapu CID Police IP Nishantha ge maruwa cancel karanna puluwan wune.

    ගිවිසුම් ගැහුවට රටට වෙච්ච ලබ්බක් නෑනේ බන්. මහින්ද හදපුව විවෘත්ත කළා විතරයි. වෙනසකට උනේ කහ ඉරි සුදු කරපු එකයි, රුපියල සුදු වෙච්ච එකයි. ජාතික ගිය දෙමලෙන් කිව්ව එකයි. කෝ ඔය මහා ලොකු රටවල් අල්ලාගෙන කරපු සංවර්ධනේ. ඔය එක බටහිර රටකවත් අපිට ආදරයක් නෑ බන්.
    :D Givisum gahapu gaman Lankawa diunu wenawada ban? Singapore givisumata thama 1 year na. Mahinda ge kale Fish exports europe nawathala thibune. Den thamai ewa hari gihin ratata salli enne. Maha Banku warthawa beluwoth exports wala wediweemak thina bawa penei.

    මට අද වගේ මතකයි යුද්දේ කාලේ කකුලෙන් ඇද්ද හැටි. වික්කාමසිංහ ගැන දහසක් දේවල් කතා කරන්න පුළුවන්.

    :D Udda kale oya ratawal kakulen edda nan Lankawata udda karala jaya ganna ba. Un kiwwe samanya janaya araksha karan udda karanna kiyala. Anduwa 'No Fire Zone' kiyala ekak dagena kale un kiyana eka thamai.

    Indiawe PM wa koti marapu nisa India wata Kotinwa epa wela hitiye, USA, Europe wala koti thahanam karala unge salli freez karala thibune. Lankawata USA,India hamuda walin training dunna. USA free dunna Ship ekakin gihin neda kotinge pawena avi gabadawa winasha kale? India wa Lankawe plane walata unge airspace eka pawichchi karanna dunna. India wa mehema ida dunne neththan kotinta bomba danna yana jets walata yanna widiyak na.

    මටනම් ඌ නැතුව වෙන මොකෙක් ආවත් කමක් නෑ. ඒ තරම් අප්පිරියයි ඕකව:angry:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    Sirisena kakulen adiddi rata diunu karanne kohomada? Penawane Mahinda wa agamethi karapu ekenma meya katada kiyala yatin support karala thienne.

    Ehema thieddith Mahinda lawa Widuli Putuwata yanna nodi beragaththa.

    Jathika awshada prathipathiyak genalla beheth ganan adu kala.

    GSP+ gaththa rata diunu karanna.

    Singapore givisima wage ewata giya rate apanayana walata hoda thenak aran denna. Ada Bandula Gunawardanath kiyanawa eka ahosi karanne na kiyala.

    Salary/Pension/Samurdhi wedi kala.

    Swadeena police/Methiwarana commissions genawa
    Oya wage thawa godak thinawa... :D
    අනේ යකෝ අපි මැරිලා ඉපදුන් නැ කියපන් කො බලන්ඩ පොනිල් කරපු එක දෙයක් රටට සෙතක් වෙන
    *අධ්‍යාපන ඇමතිවෙලා ඉද්දි ධවල පත්‍රිකාවක් ගෙනල්ල අධ්‍යාපනය කන්ඩ ගිහින් රටේ වෙලාවට එක සම්මත උනේ නැ
    *බටලන්ද සීන් එකේ ප්‍රධාන සාක්ෂිකාරයව මරලා එකෙන් බේරුනා
    *ඊනීයා සටන් විරාමයක් ගෙනල්ලා කොටින්ට හබර් එකෙන් එයාපොර්ට් එකෙන්ම ආයුධ ගෙන්ඩ දුන්නා
    *ලංකාවේ ලොකුම පාවාදීම මිලේනියම් සිටි කෙස් එක උඩුගම්පල එක්ක සෙට් වෙලා
    *මේ සැරේ ලංකාවේ ලොකුම මගඩිය මහා බැංකු බැදුම් කර සීන් එක

    ඕකව යකෝ ගෝල් ෆේස් එකට ගෙනල්ල ප්‍රසිද්දියේ එල්ලන්ඩ ඕන කරලා තියන දේවල් වලට.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරිසේන කොහෙද බන් කකුලෙන් ඇද්දේ? සේරම වික්කමසින්හට දීල තිබ්බේ කැමති විදියට කරන්න.

    :D Apu gaman MR la ekka hora sakachchawak kala kiyala e dawas wala paththara wala giya. Mahinda la ekka yatin sambande thibuna nisa thamai Mahindawa eka para agamethi karala parliment eka kal thibbe MR ta bahutharaya hadaganna.

    ආපු ගමන් මොකක්ද කලේ මහා බැංකුව කොල්ල කෑවනේ. ඉතින් එතන ඉදලා ආර්ථිකේ වැටෙන එක අහන්න දෙයක් නෑ. අනික හොරු අල්ලනවා කියල ආවේ බල්ලෙක්වත් ඇල්ලුවේ නෑ.
    Kisima usawiyakin oppu wela na Ranil Maha bankuwa hora kewa kiyala. Chodanawak witharai thienne. Mahindage kale Mahinda ta kochchara chodana thibunada? Ekak wath wimarshanaya kalada?

    යකෝ මගේ හොදම යාලුවෙක් වැඩ කරනවා ඔය කොමිසමක. ඌ කියනවා රැස්වීම් දවසට වෙන දේ. මොකක්ද කරන්නේ ඕකට එන ලොක්කොන්ට ෆැබ් එකෙන් කෑම ගේනවා වල් පල් කතා කරනවා යනවා. රටට වෙන සෙතක් නෑ. ඊට අමතරව රට වටේ සවාරි.

    :D Swadeena police commission eka nisa thamai ban Janadipathi niyogayakin maru karapu CID Police IP Nishantha ge maruwa cancel karanna puluwan wune.

    ගිවිසුම් ගැහුවට රටට වෙච්ච ලබ්බක් නෑනේ බන්. මහින්ද හදපුව විවෘත්ත කළා විතරයි. වෙනසකට උනේ කහ ඉරි සුදු කරපු එකයි, රුපියල සුදු වෙච්ච එකයි. ජාතික ගිය දෙමලෙන් කිව්ව එකයි. කෝ ඔය මහා ලොකු රටවල් අල්ලාගෙන කරපු සංවර්ධනේ. ඔය එක බටහිර රටකවත් අපිට ආදරයක් නෑ බන්.
    :D Givisum gahapu gaman Lankawa diunu wenawada ban? Singapore givisumata thama 1 year na. Mahinda ge kale Fish exports europe nawathala thibune. Den thamai ewa hari gihin ratata salli enne. Maha Banku warthawa beluwoth exports wala wediweemak thina bawa penei.

    මට අද වගේ මතකයි යුද්දේ කාලේ කකුලෙන් ඇද්ද හැටි. වික්කාමසිංහ ගැන දහසක් දේවල් කතා කරන්න පුළුවන්.

    :D Udda kale oya ratawal kakulen edda nan Lankawata udda karala jaya ganna ba. Un kiwwe samanya janaya araksha karan udda karanna kiyala. Anduwa 'No Fire Zone' kiyala ekak dagena kale un kiyana eka thamai.

    Indiawe PM wa koti marapu nisa India wata Kotinwa epa wela hitiye, USA, Europe wala koti thahanam karala unge salli freez karala thibune. Lankawata USA,India hamuda walin training dunna. USA free dunna Ship ekakin gihin neda kotinge pawena avi gabadawa winasha kale? India wa Lankawe plane walata unge airspace eka pawichchi karanna dunna. India wa mehema ida dunne neththan kotinta bomba danna yana jets walata yanna widiyak na.

    මටනම් ඌ නැතුව වෙන මොකෙක් ආවත් කමක් නෑ. ඒ තරම් අප්පිරියයි ඕකව:angry:

    උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් වික්කමසිංහ මේ රටට කරපු ලබ්බක් නෑ එච්චරයි. කොච්ච‍ර දේවල් කිව්වත් ඌ කරපු දේශද්‍රෝහී වැඩ මිනිස්සු දන්නවා වැඩි කතා ඕනේ නෑ ඊලග චන්දෙන් බලමු. 2015 අපිත් චන්දෙ දීල වරද්ද ගත්ත. වික්කමසිංහ කියන්නේ හදන්න පුළුවන් එකෙක් නෙමේ. බටලන්දේ රනිල් කවදත් රටට විනයක් විතරයි:angry:
     
    • Like
    Reactions: navinnuwan

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ යකෝ අපි මැරිලා ඉපදුන් නැ කියපන් කො බලන්ඩ පොනිල් කරපු එක දෙයක් රටට සෙතක් වෙන
    *අධ්‍යාපන ඇමතිවෙලා ඉද්දි ධවල පත්‍රිකාවක් ගෙනල්ල අධ්‍යාපනය කන්ඩ ගිහින් රටේ වෙලාවට එක සම්මත උනේ නැ
    *බටලන්ද සීන් එකේ ප්‍රධාන සාක්ෂිකාරයව මරලා එකෙන් බේරුනා
    *ඊනීයා සටන් විරාමයක් ගෙනල්ලා කොටින්ට හබර් එකෙන් එයාපොර්ට් එකෙන්ම ආයුධ ගෙන්ඩ දුන්නා
    *ලංකාවේ ලොකුම පාවාදීම මිලේනියම් සිටි කෙස් එක උඩුගම්පල එක්ක සෙට් වෙලා
    *මේ සැරේ ලංකාවේ ලොකුම මගඩිය මහා බැංකු බැදුම් කර සීන් එක

    ඕකව යකෝ ගෝල් ෆේස් එකට ගෙනල්ල ප්‍රසිද්දියේ එල්ලන්ඩ ඕන කරලා තියන දේවල් වලට.

    සිරාවට බන් එල්ලලා මරල මදි ඕකව. ප්‍රභාකරන්ට පස්සේ මේ රටේ කරුමෙට පහල වෙච්ච තිරිසනා ඕක. මෙච්චර ඇස් පනාපිට කරන වැරදි දැක දැක ඌව සාධාරණය කරන එවුන් දැක්කම හිරිකිතයි. උන් නම් වෙන රටකට ගිහින් හරි ඉදි. ඒත් ගමේ අසරණ මිනිහට රටක් ඕනේ ජිවත් වෙන්න. රට බෙදුවම ඒ මිනිස්සු කොහේ යන්නද? දැන්වත් වික්කමසින්හට කඩේ යන උන්ගේ ඇස් පෑදෙයි කියල හිතනවා :angry: