රහට කන්න පුළුවන් දෙයක් බාගෙට කාලා විසිකරන්නේ කවුද? ඒ වගේ තමා දේශපාලනේ රහ.


දේශපාලනය කියන්නේ කුඩු ගැහුවා වගේ තමයි.බලය ඇබ්බහි උන එකාට රට විතරක් නෙවෙයි උගේ අම්ම විකුනලා හරි දේශපාලනය කරන්න ඕන.ජනාධිපතිකම අගමැතිකම වගේ ඒවා කරපු එවුන් නාකි නෙවෙයි මලාට පස්සේ උගේ පිල්ලිය හරි ඇවිල්ලා ජනාධිපති පුටුවේ අගමැති පුටුවේ වාඩි වෙයි.මරා කරේ ඒ වගේ වැඩක්.මරා 2015 මලා.ඒකනේ අප්පොච්චි මලා කියලා සොයිසා කීවේ .අප්පච්චිගේ පිල්ලිය අගමැති උනා.රටට හනි කරයි.![]()




එහෙනම් වහලෝ 30 වතාවකටත් වඩා පැරදී පැරදී පොනිල් ඉන්නේ ඇයි එතකොට? මහින්ද පැරදුනේ දෙපාරයි නේ.. මහින්ද විතරද වැරදි? පොනිල්ට තියෙන සුදුසකම මොකක්ද තවත් ඉන්න? සිරා නැත්නම් තවමත් විපක්ෂනායක
