Rata yanna sponsor

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ubath blacklist wenna thamai oye hadanne :D :D

    :yes: මේ කතාවනම් ඇත්ත මචන්..! මමත් ඔය සීන් එක හොදට හොයල බැලුවා මගේ වැඩේටත්. පස්සෙ වැඩේ තියෙන බරපතලකම තේරුනාට පස්සෙ මම ඔය අදහස අයින් කරල දැම්ම :yes: උබ Ausi වගේ යන්න ඔය වැඩේ කරනවනම්, මමනම් කියන්නෙ හොදට හිතල බලල හොදට හොයල කරන්න කියල. මොකද එක පාරක් අහු වුනොත් පුතෝ.. උබට Ausi ආයෙ ලේසියෙන් applyකරන්නනම් හම්බ වෙන්නෙ නෑ :no: හොරට certificates හදන වැඩත් කරන්නනම් එපා Ausi embassy එක තියෙන්නෙ ලංකාවේ වගේම ඒකේ වැඩ කරන 90%ක් ම එවුන් ලංකාවේ අමාරුකාරයෝ :dull: උබ දෙන certificate එකෙන් එක හොදට check කරල තමයි අන්තිමට visaගහන්නෙ :yes: මගේ visa agent මට කිවුවා visa application එකට දෙන uni transcript එහෙම editනම් එපා, මොකද embassy එක uniඑකෙන් checkකරනව අනම්මනම් කියල :baffled: bank statements අනිවා හරියට තියාගනින් මචන්.. (4months පරන කරන සීන් එක එහෙම) :yes: මමනම් මගේ වැඩේ හෙමින් කරගෙන යනව මචන් හදීසි වෙලා ඔහොම වෙන එවුන්ට කියල වැඩේ අල වුනොත් කරුමෙට හරි :sorry: ආසාව අතහැරගන්න වෙනවනේ :yes: ලක් එල තමා :yes: අහු වුනොත් එවරෙටම එවරයි, අහු නොවුනොත් ගොඩේ ගොඩ :yes: ජය..! ;)