හපුතලේ නම හැදුනේ කොහොමද? w-vjuCCb6_U
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Dec 9, 2018 #1 හපුතලේ නම හැදුනේ කොහොමද? Reactions: barath dpriye
barath dpriye Well-known member Sep 20, 2014 3,240 1,175 113 Dec 9, 2018 #3 අප්පට සිරි ජිප්ර් නානා දන්න දේවල්....
barath dpriye Well-known member Sep 20, 2014 3,240 1,175 113 Dec 9, 2018 #4 හපුතලේ කියන නම හැදුනු හැටි 80 දශකයේ රිවිරැස පත්තරයේ සුප්‍රසිද්ධ පුංචි - ලොකු (පුංචිබණ්ඩාර සන්නස්ගල - විජමු ලොකුබණ්ඩාර) විවාදය. සාමාන්‍ය ජන වහරට අනුව නම් හපුගස්තලාව හපුතලේ වූ බවයි...
හපුතලේ කියන නම හැදුනු හැටි 80 දශකයේ රිවිරැස පත්තරයේ සුප්‍රසිද්ධ පුංචි - ලොකු (පුංචිබණ්ඩාර සන්නස්ගල - විජමු ලොකුබණ්ඩාර) විවාදය. සාමාන්‍ය ජන වහරට අනුව නම් හපුගස්තලාව හපුතලේ වූ බවයි...
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Dec 9, 2018 #5 IKL said: bump Click to expand... G.D.1.nirmal said: up Click to expand... Thank you Reactions: Red-Cat
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Dec 9, 2018 #6 barath dpriye said: හපුතලේ කියන නම හැදුනු හැටි 80 දශකයේ රිවිරැස පත්තරයේ සුප්‍රසිද්ධ පුංචි - ලොකු (පුංචිබණ්ඩාර සන්නස්ගල - විජමු ලොකුබණ්ඩාර) විවාදය. සාමාන්‍ය ජන වහරට අනුව නම් හපුගස්තලාව හපුතලේ වූ බවයි... Click to expand... Thanks mcho. Mama mekath description eke dannam.
barath dpriye said: හපුතලේ කියන නම හැදුනු හැටි 80 දශකයේ රිවිරැස පත්තරයේ සුප්‍රසිද්ධ පුංචි - ලොකු (පුංචිබණ්ඩාර සන්නස්ගල - විජමු ලොකුබණ්ඩාර) විවාදය. සාමාන්‍ය ජන වහරට අනුව නම් හපුගස්තලාව හපුතලේ වූ බවයි... Click to expand... Thanks mcho. Mama mekath description eke dannam.
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Dec 9, 2018 #7 Red-Cat said: BUMP Click to expand... Tech Bro said: Up Click to expand... snm1990 said: bump Click to expand... sidathsaumya said: bp Click to expand... Thanks all
Red-Cat said: BUMP Click to expand... Tech Bro said: Up Click to expand... snm1990 said: bump Click to expand... sidathsaumya said: bp Click to expand... Thanks all
barath dpriye Well-known member Sep 20, 2014 3,240 1,175 113 Dec 10, 2018 #9 හපුතලේ අවට ප්‍රදේශවල නම් හපුගහවත්ත, වල්හපුතැන්න තියෙනවානේ. ඒ කියන්නේ ඇත්තටම මේ නම අදටත් බහුලව දකින්නට ලැබෙන හපුගස් නිසා හැදුනු එකක් වෙන්නම ඕන.
හපුතලේ අවට ප්‍රදේශවල නම් හපුගහවත්ත, වල්හපුතැන්න තියෙනවානේ. ඒ කියන්නේ ඇත්තටම මේ නම අදටත් බහුලව දකින්නට ලැබෙන හපුගස් නිසා හැදුනු එකක් වෙන්නම ඕන.