හපුතලේ නම හැදුනේ කොහොමද?

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    හපුතලේ කියන නම හැදුනු හැටි 80 දශකයේ රිවිරැස පත්තරයේ සුප්‍රසිද්ධ පුංචි - ලොකු (පුංචිබණ්ඩාර සන්නස්ගල - විජමු ලොකුබණ්ඩාර) විවාදය. සාමාන්‍ය ජන වහරට අනුව නම් හපුගස්තලාව හපුතලේ වූ බවයි...
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    හපුතලේ කියන නම හැදුනු හැටි 80 දශකයේ රිවිරැස පත්තරයේ සුප්‍රසිද්ධ පුංචි - ලොකු (පුංචිබණ්ඩාර සන්නස්ගල - විජමු ලොකුබණ්ඩාර) විවාදය. සාමාන්‍ය ජන වහරට අනුව නම් හපුගස්තලාව හපුතලේ වූ බවයි...

    Thanks mcho. Mama mekath description eke dannam. :yes:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    හපුතලේ අවට ප්‍රදේශවල නම් හපුගහවත්ත, වල්හපුතැන්න තියෙනවානේ. ඒ කියන්නේ ඇත්තටම මේ නම අදටත් බහුලව දකින්නට ලැබෙන හපුගස් නිසා හැදුනු එකක් වෙන්නම ඕන.