කසාද බැඳලද කියලනෙ![]()
ඉතිං කසාද නොබැඳ ඒත් මෙයාට වඩා ලස්සන අය ඕනෙ තරං ඉන්නවනෙ![]()

කසාද බැඳපු අය ඔය තරගෙට ගන්නේ නෑ
දැනුම, සමාජශීලි හැකියාව අරවා මේවා තව බලනවා

Ewa balana ekatanam mm kemathi na. Beauti nam Beauti. IQ test one nane.![]()

කව්ද ? නම මොකක්ද....![]()

මොකද මේතන

මිස් වර්ල්ඩ් කිව්වම බියුටි විතරක්ම කියන්න බෑනේ
මිස් වර්ල්ඩ් = ලෝකයේ වටිනාම මෙනෙවිය![]()

Beauti witharak balana ekak nedda
හැබැයි ඒකටත් photoshop කිරීමේ හැකියාව බලනව 
හප්පෝ මේවනම් හෙන කරුම..
සමයිලි එකකට මෙහෙමනම් ඒ මනුස්සය කමෙන්ට් එකක් දැම්මනම් මොනවා වෙයිද..

තියෙනව. ඔය instagram වගේ ඒවගෙ සෙල්ෆි දාල හෙන ප්‍රසිද්ධ වෙන්නෙ ඒගොල්ලොහැබැයි ඒකටත් photoshop කිරීමේ හැකියාව බලනව
![]()