කුඩු

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,022
    13,613
    113
    පෘථිවිය
    Ayio salli.....
    Me wage kudu karayo kohomath loku nama giya aya ekka photo gahaganna walikanawa...
    Meyala karanne salli wisikarala loku program karala ewata rate nama tiyena ayawa invite karana eka.... itin ehema apu welawe photo ekak gahagannawa loketa penna

    Mewa hondai babalata....

    Lankawe mole tiyana aya innawa yalu...

    Kade yanawa neme, mama ath dakeemen kiyanne ......
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Ayio salli.....
    Me wage kudu karayo kohomath loku nama giya aya ekka photo gahaganna walikanawa...
    Meyala karanne salli wisikarala loku program karala ewata rate nama tiyena ayawa invite karana eka.... itin ehema apu welawe photo ekak gahagannawa loketa penna

    Mewa hondai babalata....

    Lankawe mole tiyana aya innawa yalu...

    Kade yanawa neme, mama ath dakeemen kiyanne ......
    අනේ ඇත්තට, ඔයාට ලන්සගේ ගෙදරට නාකොටික් පැනපු වෙලාව ගැන අත්දැකීම් නැද්ද මෙයා?:P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අනේ ඇත්තට, ඔයාට ලන්සගේ ගෙදරට නාකොටික් පැනපු වෙලාව ගැන අත්දැකීම් නැද්ද මෙයා?:P

    එන්න බොරු දමා ලිඳේ වැටෙන්න

    Link - http://www.mawbima.lk/print20180101MB20181230.php?id=24134&fbclid=IwAR3I pvrxwDyXKHWFjGHC8n3nhPguv3JRi_gWMKePl96kZ2a9DpeyVg KQqR4


    //මීට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල, ගොඩැල්ල, හලවාගොඩ පාර ප්‍රදේශයේ පදිංචි දිනයාදුර දිලීප් සුසන්ත (38) සහ බේරුවල, මරදාන පාර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆර්සාන් (34) යන සැකකරුවන් දෙදෙනාය.//
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    47572389_278254646167947_8035458931176243200_n.jpg
    චායාරුප 1
    බේරුවලදී අත්අඩංගුවට ගත් ලංකාවේ දෙවන විශාලතම හෙරොයින් තොගය.කිලෝ 231 කි . එහි වටිනාකම රුපියල් මිලියන 2778 කි. මේ වන විට එම කුඩු තොගය පකිස්තානයේ සිට මෙරටට ගෙන ඒමේ කෙරුම්කාරයා ලෙස පොහොට්ටුවේ බේරුවල ප්‍රදේශයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම පසුගිය මහමැතිවරණයට බුලත්කොලයෙන් අංක 7 යටතේ තරඟ කල මිල්ෆර් කපුර් ලෙස හඳුනාගෙන ඇත. පසුගිය දිනක රාමසාන් උත්සවය හමාර කරමින් පැවැත්වූ භෝජන සංග්‍රහයට ගෝටාභය කැඳවා මහත් හරසරින් පිළිගන්නා ලද්දේද මොහුය. නිල් පැහැති කමිසයකින් සැරසී බේරුවල නගරයේදී මේ රට ගලවා ගන්නට පැමිණෙනවා යැයි කියන ගෝටාභය සමග ගමන් කරන්නේ ඔහුය . මේ රටේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම කුඩු තොගයේ හිමිකරුවන් දේශප්‍රේමී ගෝටාභය සමග මෙතරම් කුළුපග සම්බන්ධකම් පවත්වන්නේ මතට තිත තැබීමට දැයි සැකයක් පවතී.





    48315854_278254662834612_7150564590093336576_n.jpg
    චායාරුප 2
    ලංකාවම හෙල්ලූ මහා පරිමාන කුඩු තොගය වූ හෙරොයින් කිලෝ 272 ක් හමුවන්නේ ඔරුගොඩවත්ත කන්ටේනර් පර්යන්තයේදීය. මෙරට බලධාරීන් මුලික වටයේදී එහි සියලු තොරතුරු හෙළිදරව් කල අතර, පසුව එයද මේ රටේ වරප්‍රසාධ ලත් පන්තියේ දේශපාලන බලයෙන් හමස් පෙට්ටියට තල්ලු කළේය. මේ චායාරුපයේ සිටින කටුගස්තොට උපන් මුජෙහිදීන් යනු මැලේසියාවේ සිට කුඩු ජාවාරම කරගෙන යන මහා පරිමාන කුඩු රජෙකි. ඔහු 2003 දී අත් අඩංගුවට ගෙන දැනට මරණ දණ්ඩනය හිමිව සිටින මොහොමඩ් සමූන් මොහොමඩ් ෂියාම් ගේ ඥාතියෙකි. කුඩු දුමින්ද, මුජෙහෙදීන්ගේ හෙරොයින් මෙරටට ගෙන්වන ප්‍රධාන චරිතයක් විය. කුඩු දුමින්ද ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයාව සිටි සමයේදී මුජෙහෙදීන් නිතර ලංකාවට පැමිණ ඇත. එවන් අවස්ථාවකදී ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් විසින් ඔහු මහත් උණුසුමින් පිළිගෙන ඇති බවට මෙම චායාරුපය ශාක්ෂි දරනු ඇත.

    මේ සියලු සිදුවීම් මෙලෙස සිදුවන විට, මේ රටේ ජනතාව කිසිවක් සිදු නොවුනා සේ සිටින්නේ තම දුවා දරුවන් මේ වසංගතයට තවමත් බිලි නොවූ නිසාද..? මේ රටට 1977 සිට කුඩු ගෙන්වුයේද , එය නගර ගම් නියම් ගම් වෙත බෙදා හැරියේද දේශපාලනයේ පුර්ණ ආශිර්වාදයෙනි. එහෙත් මේ රටේ මරිමෝල් ජනතාව තමන්ගේ දුවා දරුවන්ගේ අනාගතය සහමුලින්ම විනාශ කර දමන මේ ජඩ දේශපාලන සංස්කෘතියට මුක්කු ගසමින් , උන් වෙනුවෙන් අපමණ කැපවීම් කරමින් පෙනී සිටිමින් , එය මුලිනුපුටා දමන්නට වෙහෙසෙන උන් පරාද කර දැමිය.

    දැන් ඔය ඔක්කෝම කරුණු තියෙන්නේ පල ගිහින් CID ට කියාපං. දැන් රටේ ආණ්ඩුවකුත් නෑනේ මෙතන ඇවිත් ජනේලෙන් පුක දෙන්න එපා මොකද කවුරුත් ගහන්නේ නෑ