King Sri Wickrama Rajasinghe captured by තම්බි මුදියන්සේ, Right ?
විදේශ ප්රතිපත්තිය කියන්නේ මෝඩ unp කොල්ලෝ මේ වගේ රෙගන්ගෙයි JR ගෙයි එකට ඉන්න ෆොටෝ එකක් පෙන්නලා ගන්න ආතල් එකක් නෙවි. ඉන්දියාවෙන් කෑවා කැමක් රෙවෙන්න කෑවා. ඒ ගැන නුල් 100 උනත් දන්නා පුළුවන්. ඒ කෑම තවම දිරවගන්න බැරිව අපි ඉන්නේ.
කොල්ලනි අතල් කැඩුවනම් සමාවෙන්න
be educated idiots

J.R ගෙ පරම්පරාවෙ අය (තම්බි මුදියන්සේ) ඉන්දියාවේ ඉඳලා වෙළදාමට ආපු අය පස්සෙ මෙහේ රදල පරම්පරාවක්ට set වෙලා ජයවර්ධන කියන නම ගත්තේ
Is J.R de only SL president who got a full state visit to US?
ඕක මේ රටට ඇරපු ඇරිල්ල ඇරලා නෑ මොකෙක්වත්. අර සිරිමාවෝ ලංකාවේ ඇති කරන්න හදපු ස්වයංපෝශි අර්ථක්රමේට පයින් ගහල, නොබැදි පිළිවෙතට පයින් ගහලා, නැවුන රෙද්ද උස්සල ඇමරිකන්කාරයා ගාව. අන්තිම්ට ඉන්දියාවට කියල පරිප්පු දම්මෝගෙන මේ රටේ අභිමානය නැති කලා...කෝ ආවද ඇමරිකන්කාරය මූව බේරගන්න.. ? මූ මේ රටට කල ව්නාසේ ගැන එලිවෙනකන් කියවන්න පුලුවන්... තේරුමක් නෑ.. මූ තමා අද මේ රට වැටිල තියන තැනට පත් කලේ.. ඉන්දියාවෙන් ආව පද්දෙකුගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්..
ඕවා ගිහිල්ලා කියපන් වැස්සකටවත් ඉස්කෝලේ නොගිය ගිරවාපත්තුවේ බයියන්ට!!! මහින්ද යුද්දේ කරනකාලේ ඉන්දියාව එහෙම මැදිහත් නොවුනේ මහින්දට තියන බයට නෙමේ යකෝ ... ප්රබාකරන කරගත්තු මරිමෝඩ වැඩක් හිදා , LTTE එක රජීව් ගාන්දිව මරපු හින්දා ඉන්දියාවට රෙද්දක් ඇදගන ඊටපස්සේ ලංකාවේ යුද්දෙකට මැදිහත්වෙන්න බැරිවුනා ... නැතිනම මරාට අරින ඇරිල්ල බලාගන්න තිබුනා ... යකෝ ඉන්දියාව කියන්නේ ලෝකේ 4වෙනි යුධබලවතා !
මිනිහෙක්ගේ හොද දෙකට කට ඇරලා හොදයි කියන්න පුරුදුවෙයන් ... J. R කියන්නේ ලංකාව එදා මෙදා තුර බිහිකරපු හොදම දේශපාලන පවුර්ශයයි !
මේකෙ වදන් දෙන විදියට මම් හිතුව උඹට පොඩ්ඩක් රටේ ඉතිහාසය ගැන දැනුමක් තියන එකෙක් කියලා... උඹ ළදරුවෙක් නෙහ් බං.
මේකෙ වදන් දෙන විදියට මම් හිතුව උඹට පොඩ්ඩක් රටේ ඉතිහාසය ගැන දැනුමක් තියන එකෙක් කියලා... උඹ ළදරුවෙක් නෙහ් බං.
ඕක තමයි බන් උනේ. ඉන්දියාවෙන් කිරි පොවලා හදපු නයා උන්ටම දශ්ඨ කරා. හරියට ටොයියන්ට මෛත්රීපාල කරා වගේ. උන් කොහොමත් අපේ රටත් එක්ක තරහවෙන් හිටියෙ. ඒකයි කොටින්ට සපෝර්ට් කරේ. රජිව්ව මරපු නිසා උන්ට රෙද්දක් ඇඳන් කොටින්ට කඩේ යන්නත් බැරි තත්වෙකට වැටුනා. එහෙමයි කියලා උන් අපේ රජයට උදව් කරෙත් නෑ. උන් හිටිය ප්රතිපත්තිය තොපි දෙගොල්ලොම මරාගනින් කියලා. අපි ඉන්දියාවයි පකිස්ථානෙයි මැච් එකක් බලනකොට කවුරු දින්නත් අපිට මොකෝ තොපි දෙගොල්ලොම අපේ හතුරො කියන මානසිකත්වයකින්නේ ඉන්නෙ. උනුත් එහෙම තමයි අපේ රට දිහා බලන් හිටියේ. අපේ රජය බිත්තියට හේත්තු කරන්න පුළුවන් උන හැම අවස්ථාවකදිම මගහරින්නෙ නැතුව ඒකට උපරිම දායකත්වය ඉන්දියාව දුන්නා. උන් දැනගෙන හිටියා කොටින්ව ඉවරකරන්න පුළුවන් බව, උන්ට ඕන උනේ අපේ රටට ලොකු ඩැමේජ් එකක් වෙනව දකින්න.
මම තවමත් හිතනවා උබට වැදගත් යමක් කියන්න පුළුවන් එකෙක් කියලා... වැල්වටාරම් නැතුව මෙන්න මේකට කෙලින් උත්තරයක් දියන්කෝ ....
"රජීව් ගාන්දි ගාතන සාදකය" ලංකාවේ ඊලාම් යුද්දයට බලපාන්නේ කොහොමද ?
ජේආර්ගේ බැලන්සින් නම් අන්තිමයි. සිරිමාවොගෙන් ඉගෙනගන්න තිබ්බා. ඒ නිසා තමයි ඉන්දියාව අපිට ඇරියේ. ඒත් ජේආර් කියන්නෙ උබ ඔය කියන තරම් පිස්සෙක් නෙවේ. රට අනිත් පැත්තට පෙරලුනත් ප්රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන් තනි අතක් හැදුවේ ජේආර් අපේ රටේ අනාගතය දැක්ක නිසා වෙන්න ඕනේ. මේ විධායක ජනාධිපති ධූරය තිබ්බෙ නැත්නම්, අගමැති ක්රමයක් නම් තිබ්බෙ, එදා මහින්දට සාමය/යුධ ප්රකාශ කරන්න පාර්ලිමේන්තුවෙ ගෙම්බො අහුලන්න වෙනවා. දැන් ඇතිවෙලා තියෙන තත්වෙ එක්ක මෛත්රීට රට ගෙනියන්නත් බැරි වෙනවා. මේ තනි අතේ බලය නිසයි ඒ ඔක්කෝම. අනික මිනිහා බල පෙරේතකමට මේ පට්ටම හැදුවා කියන්නමත් බෑනේ. මොකද මිනිහා දෙපාරක් කරලා ගෞරවාන්විතව පැත්තකට වෙනවා. ඒ පට්ටම හදපු එකාට පිස්සෙක් කියන එක සාධාරණ නෑනේද?යන්නේ කොහෙද මල්ලෙ පොල්
මම් කියන්නේ ජේආර් කියන්නෙ පිස්සෙක් කියන එක. ඇමරිකන්කාරය ගාව නැවුන ලග ඉන්න බලවතාට බම්බු ගහගනින් කියල. ඔන්න මිනිහගේ ෆොරින් පොලිසි1. ගූ 70වයි...
ස්වයන්පෝෂි ආර්ථිකේ හදන්න ගිහිපු එවුන් හදපු එක ජලාශයක් කියපන්කෝ එක විදුලි බලාගාරයක් කියපන්කෝ
ස්වයන්පෝෂිත රටක් හදන එක අදත් මහා ලොකු වැඩක් නෙවෙයි.අද එහෙම කරන්නේ නැත්තේ ඊට ලාබයි රටින් ගෙන්නන එක.
කෘෂිකර්මාන්තෙන් රටවල් දියුණු කරන්න බැහැ ඔය මගුල් මාර්කට් කරලා තමයි නිදහස් පක්ෂේ රටට කෙලෙව්වේ.
ලංකාවට එක ෆෝන් එකක් ගෙන්න 50000ක් 100000ක් යනකොට කෘෂිකර්මේ තියන් වාඩිවෙන්න පුළුවන්
මහින්ද විතරයි නිදහස් පක්ෂෙන් වැඩක් කරේ එහෙම කරෙත් පොරගේ බණ්ඩාරනායක ගේ ප්රතිපත්ති නැති හින්ද![]()
මෙහෙම හිතන උන් ඉන්නකම් රටක් දියුණු වෙයිද ඉතින්?. ජේ ආර් පප්පල රට ගැන හිතපු උන් නෙමෙයි බන්. උන්ගේ පරම්පරාව උඩින් තියන්න දතකාපු උන්... උගේ වැඩ හින්ද තමයි මේ රට අද ණය උගුලක හිරඋනේ... මැතිනිගේ ප්රතිපත්ති එක්ක ගියානම් අද ලංකාවත් සෑහෙන මට්ටමක