TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අවංකවම ගත්තොත් ලංකාවේ හරි වැඩක් කලේ JR සහ මහින්ද විතරයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    King Sri Wickrama Rajasinghe captured by තම්බි මුදියන්සේ, Right ?

    ow unta support kala.... maaligawe thibba badu serama kolla kaapu ekek oka.
    kotinma kiyanawa nam sinhalayata ithihase puraawatama nonstop erapu un tamayi jr saha uge muthun miththo... adu kule para haththa..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,922
    17,564
    113
    Nowhere
    විදේශ ප්‍රතිපත්තිය කියන්නේ මෝඩ unp කොල්ලෝ මේ වගේ රෙගන්ගෙයි JR ගෙයි එකට ඉන්න ෆොටෝ එකක් පෙන්නලා ගන්න ආතල් එකක් නෙවි. ඉන්දියාවෙන් කෑවා කැමක් රෙවෙන්න කෑවා. ඒ ගැන නුල් 100 උනත් දන්නා පුළුවන්. ඒ කෑම තවම දිරවගන්න බැරිව අපි ඉන්නේ.

    කොල්ලනි අතල් කැඩුවනම් සමාවෙන්න
    be educated idiots

    dapanko thread tikak mula idala.:yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    J.R ගෙ පරම්පරාවෙ අය (තම්බි මුදියන්සේ) ඉන්දියාවේ ඉඳලා වෙළදාමට ආපු අය පස්සෙ මෙහේ රදල පරම්පරාවක්ට set වෙලා ජයවර්ධන කියන නම ගත්තේ

    අහ් මන් දැක්කා එක පාරක් බ්‍රිටිෂ් පාර්ලිමන්ට් එලෙක්ෂන් එකෙන් ලංකාවෙ පොරක් සිලෙක්ට් උනා නෙ පාර්ලිමන්ට් එකට.
    උන්ගෙ රටෙ ඉන්නවා පොරක් මට නම මතක නැහැ පොර බ්‍රෙක්සිට් එකට එහෙම හෙන සපොර්ට් කලා. පොඩ්ඩක් සුදු ජාතික වාදය තියෙන එකෙකෙ පාර්ලිමෙන්තුවෙ ඉන්න එකෙක්. අර පාර්ලිමෙන්තුවට තෙරිච්ච ලංකාවෙ එකාගෙ වාසගමත් ජයවර්ධන .
    ඉටිහ්ං අර සුද්දා කිව්වා " ලංකාවෙ එකා මෙ රටෙ අගමැටිහ් උනොත් මන් ඌට වෙඩි තියනවා .පොරගෙ නම ජයවර්ධන ,ජයවර්ධන කියන්නෙ දෙමළ උන්. ලංකාවෙ දෙමළ උන්ට තැනක් නැති නිසා මෙහෙ ඇවිත් තියෙන්නෙ "

    වගෙ සීන් එකක්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,943
    6,820
    113
    Nawala
    ඕක මේ රටට ඇරපු ඇරිල්ල ඇරලා නෑ මොකෙක්වත්. අර සිරිමාවෝ ලංකාවේ ඇති කරන්න හදපු ස්වයංපෝශි අර්ථක්‍රමේට පයින් ගහල, නොබැදි පිළිවෙතට පයින් ගහලා, නැවුන රෙද්ද උස්සල ඇමරිකන්කාරයා ගාව. අන්තිම්ට ඉන්දියාවට කියල පරිප්පු දම්මෝගෙන මේ රටේ අභිමානය නැති කලා...කෝ ආවද ඇමරිකන්කාරය මූව බේරගන්න.. ? මූ මේ රටට කල ව්නාසේ ගැන එලිවෙනකන් කියවන්න පුලුවන්... තේරුමක් නෑ.. මූ තමා අද මේ රට වැටිල තියන තැනට පත් කලේ.. ඉන්දියාවෙන් ආව පද්දෙකුගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්..

    ඕවා ගිහිල්ලා කියපන් වැස්සකටවත් ඉස්කෝලේ නොගිය ගිරවාපත්තුවේ බයියන්ට!!! මහින්ද යුද්දේ කරනකාලේ ඉන්දියාව එහෙම මැදිහත් නොවුනේ මහින්දට තියන බයට නෙමේ යකෝ ... ප්‍රබාකරන කරගත්තු මරිමෝඩ වැඩක් හිදා , LTTE එක රජීව් ගාන්දිව මරපු හින්දා ඉන්දියාවට රෙද්දක් ඇදගන ඊටපස්සේ ලංකාවේ යුද්දෙකට මැදිහත්වෙන්න බැරිවුනා ... නැතිනම මරාට අරින ඇරිල්ල බලාගන්න තිබුනා ... යකෝ ඉන්දියාව කියන්නේ ලෝකේ 4වෙනි යුධබලවතා !

    මිනිහෙක්ගේ හොද දෙකට කට ඇරලා හොදයි කියන්න පුරුදුවෙයන් ... J. R කියන්නේ ලංකාව එදා මෙදා තුර බිහිකරපු හොදම දේශපාලන පවුර්ශයයි !
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,663
    33,866
    113
    ජේ.ආර්. කියන්නේ මිනිස්සු ගැන හිතන එකෙක් නෙමෙයි. ඌ කරේ උගේ දේශපාලන පරීක්ෂණය ලංකාවේ ජනාතාව යොදාගෙන ට්‍රයල් එකක් කරපු එක. හරියට මීයෝ යොදාගෙන වෛද්‍ය පරීක්ෂණ කරන්නේ මිනිසුන්ට බෙහෙත් හදාගන්න.

    අන්තිමේ පරීක්ෂණය ෆේල්. අන්තිමේ දිී මියෝ ටික බෙහෙත් විෂ වෙලා උඩුකුරුංඤං ගහලා

    අදටත් ලංකාවේ දේශපාලකයෝ කරපු දෙයක් ඉතිරි වෙලා තියෙනවනම් ඒ ප්‍රේමදාසයි මහින්දයි කරපුවා විතරයි.
     
    • Like
    Reactions: vito

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕවා ගිහිල්ලා කියපන් වැස්සකටවත් ඉස්කෝලේ නොගිය ගිරවාපත්තුවේ බයියන්ට!!! මහින්ද යුද්දේ කරනකාලේ ඉන්දියාව එහෙම මැදිහත් නොවුනේ මහින්දට තියන බයට නෙමේ යකෝ ... ප්‍රබාකරන කරගත්තු මරිමෝඩ වැඩක් හිදා , LTTE එක රජීව් ගාන්දිව මරපු හින්දා ඉන්දියාවට රෙද්දක් ඇදගන ඊටපස්සේ ලංකාවේ යුද්දෙකට මැදිහත්වෙන්න බැරිවුනා ... නැතිනම මරාට අරින ඇරිල්ල බලාගන්න තිබුනා ... යකෝ ඉන්දියාව කියන්නේ ලෝකේ 4වෙනි යුධබලවතා !

    මිනිහෙක්ගේ හොද දෙකට කට ඇරලා හොදයි කියන්න පුරුදුවෙයන් ... J. R කියන්නේ ලංකාව එදා මෙදා තුර බිහිකරපු හොදම දේශපාලන පවුර්ශයයි !

    මේකෙ වදන් දෙන විදියට මම් හිතුව උඹට පොඩ්ඩක් රටේ ඉතිහාසය ගැන දැනුමක් තියන එකෙක් කියලා... උඹ ළදරුවෙක් නෙහ් බං.​
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,943
    6,820
    113
    Nawala

    මේකෙ වදන් දෙන විදියට මම් හිතුව උඹට පොඩ්ඩක් රටේ ඉතිහාසය ගැන දැනුමක් තියන එකෙක් කියලා... උඹ ළදරුවෙක් නෙහ් බං.​

    මම තවමත් හිතනවා උබට වැදගත් යමක් කියන්න පුළුවන් එකෙක් කියලා... වැල්වටාරම් නැතුව මෙන්න මේකට කෙලින් උත්තරයක් දියන්කෝ ....

    "රජීව් ගාන්දි ගාතන සාදකය" ලංකාවේ ඊලාම් යුද්දයට බලපාන්නේ කොහොමද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113

    මේකෙ වදන් දෙන විදියට මම් හිතුව උඹට පොඩ්ඩක් රටේ ඉතිහාසය ගැන දැනුමක් තියන එකෙක් කියලා... උඹ ළදරුවෙක් නෙහ් බං.​

    ඕක තමයි බන් උනේ. ඉන්දියාවෙන් කිරි පොවලා හදපු නයා උන්ටම දශ්ඨ කරා. හරියට ටොයියන්ට මෛත්‍රීපාල කරා වගේ. උන් කොහොමත් අපේ රටත් එක්ක තරහවෙන් හිටියෙ. ඒකයි කොටින්ට සපෝර්ට් කරේ. රජිව්ව මරපු නිසා උන්ට රෙද්දක් ඇඳන් කොටින්ට කඩේ යන්නත් බැරි තත්වෙකට වැටුනා. එහෙමයි කියලා උන් අපේ රජයට උදව් කරෙත් නෑ. උන් හිටිය ප්‍රතිපත්තිය තොපි දෙගොල්ලොම මරාගනින් කියලා. අපි ඉන්දියාවයි පකිස්ථානෙයි මැච් එකක් බලනකොට කවුරු දින්නත් අපිට මොකෝ තොපි දෙගොල්ලොම අපේ හතුරො කියන මානසිකත්වයකින්නේ ඉන්නෙ. උනුත් එහෙම තමයි අපේ රට දිහා බලන් හිටියේ. අපේ රජය බිත්තියට හේත්තු කරන්න පුළුවන් උන හැම අවස්ථාවකදිම මගහරින්නෙ නැතුව ඒකට උපරිම දායකත්වය ඉන්දියාව දුන්නා. උන් දැනගෙන හිටියා කොටින්ව ඉවරකරන්න පුළුවන් බව, උන්ට ඕන උනේ අපේ රටට ලොකු ඩැමේජ් එකක් වෙනව දකින්න.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක තමයි බන් උනේ. ඉන්දියාවෙන් කිරි පොවලා හදපු නයා උන්ටම දශ්ඨ කරා. හරියට ටොයියන්ට මෛත්‍රීපාල කරා වගේ. උන් කොහොමත් අපේ රටත් එක්ක තරහවෙන් හිටියෙ. ඒකයි කොටින්ට සපෝර්ට් කරේ. රජිව්ව මරපු නිසා උන්ට රෙද්දක් ඇඳන් කොටින්ට කඩේ යන්නත් බැරි තත්වෙකට වැටුනා. එහෙමයි කියලා උන් අපේ රජයට උදව් කරෙත් නෑ. උන් හිටිය ප්‍රතිපත්තිය තොපි දෙගොල්ලොම මරාගනින් කියලා. අපි ඉන්දියාවයි පකිස්ථානෙයි මැච් එකක් බලනකොට කවුරු දින්නත් අපිට මොකෝ තොපි දෙගොල්ලොම අපේ හතුරො කියන මානසිකත්වයකින්නේ ඉන්නෙ. උනුත් එහෙම තමයි අපේ රට දිහා බලන් හිටියේ. අපේ රජය බිත්තියට හේත්තු කරන්න පුළුවන් උන හැම අවස්ථාවකදිම මගහරින්නෙ නැතුව ඒකට උපරිම දායකත්වය ඉන්දියාව දුන්නා. උන් දැනගෙන හිටියා කොටින්ව ඉවරකරන්න පුළුවන් බව, උන්ට ඕන උනේ අපේ රටට ලොකු ඩැමේජ් එකක් වෙනව දකින්න.

    මම තවමත් හිතනවා උබට වැදගත් යමක් කියන්න පුළුවන් එකෙක් කියලා... වැල්වටාරම් නැතුව මෙන්න මේකට කෙලින් උත්තරයක් දියන්කෝ ....

    "රජීව් ගාන්දි ගාතන සාදකය" ලංකාවේ ඊලාම් යුද්දයට බලපාන්නේ කොහොමද ?

    යන්නේ කොහෙද මල්ලෙ පොල්
    මම් කියන්නේ ජේආර් කියන්නෙ පිස්සෙක් කියන එක. ඇමරිකන්කාරය ගාව නැවුන ලග ඉන්න බලවතාට බම්බු ගහගනින් කියල. ඔන්න මිනිහගේ ෆොරින් පොලිසි1. ගූ 70වයි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    යන්නේ කොහෙද මල්ලෙ පොල්
    මම් කියන්නේ ජේආර් කියන්නෙ පිස්සෙක් කියන එක. ඇමරිකන්කාරය ගාව නැවුන ලග ඉන්න බලවතාට බම්බු ගහගනින් කියල. ඔන්න මිනිහගේ ෆොරින් පොලිසි1. ගූ 70වයි...
    ජේආර්ගේ බැලන්සින් නම් අන්තිමයි. සිරිමාවොගෙන් ඉගෙනගන්න තිබ්බා. ඒ නිසා තමයි ඉන්දියාව අපිට ඇරියේ. ඒත් ජේආර් කියන්නෙ උබ ඔය කියන තරම් පිස්සෙක් නෙවේ. රට අනිත් පැත්තට පෙරලුනත් ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන් තනි අතක් හැදුවේ ජේආර් අපේ රටේ අනාගතය දැක්ක නිසා වෙන්න ඕනේ. මේ විධායක ජනාධිපති ධූරය තිබ්බෙ නැත්නම්, අගමැති ක්‍රමයක් නම් තිබ්බෙ, එදා මහින්දට සාමය/යුධ ප්‍රකාශ කරන්න පාර්ලිමේන්තුවෙ ගෙම්බො අහුලන්න වෙනවා. දැන් ඇතිවෙලා තියෙන තත්වෙ එක්ක මෛත්‍රීට රට ගෙනියන්නත් බැරි වෙනවා. මේ තනි අතේ බලය නිසයි ඒ ඔක්කෝම. අනික මිනිහා බල පෙරේතකමට මේ පට්ටම හැදුවා කියන්නමත් බෑනේ. මොකද මිනිහා දෙපාරක් කරලා ගෞරවාන්විතව පැත්තකට වෙනවා. ඒ පට්ටම හදපු එකාට පිස්සෙක් කියන එක සාධාරණ නෑනේද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ස්වයන්පෝෂි ආර්ථිකේ හදන්න ගිහිපු එවුන් හදපු එක ජලාශයක් කියපන්කෝ එක විදුලි බලාගාරයක් කියපන්කෝ :P
    ස්වයන්පෝෂිත රටක් හදන එක අදත් මහා ලොකු වැඩක් නෙවෙයි.අද එහෙම කරන්නේ නැත්තේ ඊට ලාබයි රටින් ගෙන්නන එක.
    කෘෂිකර්මාන්තෙන් රටවල් දියුණු කරන්න බැහැ ඔය මගුල් මාර්කට් කරලා තමයි නිදහස් පක්ෂේ රටට කෙලෙව්වේ.
    ලංකාවට එක ෆෝන් එකක් ගෙන්න 50000ක් 100000ක් යනකොට කෘෂිකර්මේ තියන් වාඩිවෙන්න පුළුවන් :rofl:
    මහින්ද විතරයි නිදහස් පක්ෂෙන් වැඩක් කරේ එහෙම කරෙත් පොරගේ බණ්ඩාරනායක ගේ ප්‍රතිපත්ති නැති හින්ද :cool:

    මෙහෙම හිතන උන් ඉන්නකම් රටක් දියුණු වෙයිද ඉතින්?. ජේ ආර් පප්පල රට ගැන හිතපු උන් නෙමෙයි බන්. උන්ගේ පරම්පරාව උඩින් තියන්න දතකාපු උන්... උගේ වැඩ හින්ද තමයි මේ රට අද ණය උගුලක හිරඋනේ... මැතිනිගේ ප්‍රතිපත්ති එක්ක ගියානම් අද ලංකාවත් සෑහෙන මට්ටමක
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මෙහෙම හිතන උන් ඉන්නකම් රටක් දියුණු වෙයිද ඉතින්?. ජේ ආර් පප්පල රට ගැන හිතපු උන් නෙමෙයි බන්. උන්ගේ පරම්පරාව උඩින් තියන්න දතකාපු උන්... උගේ වැඩ හින්ද තමයි මේ රට අද ණය උගුලක හිරඋනේ... මැතිනිගේ ප්‍රතිපත්ති එක්ක ගියානම් අද ලංකාවත් සෑහෙන මට්ටමක

    යකෝ මන් කිව්වේ ස්වයන්පෝෂිත වෙන්න ඕන.එත් එකෙන් රට ආර්ථික පැත්තෙන් ගොඩ එන්න බැහැ.මතිනියි එයාගේ දුවයි තාත්තයි තුනම එකයි. සරම මාකට් කරාට ගමට කරපු දෙයක් නෑ.හොයල බලපන් 1990 අපි හිටියේ කොහෙද කියල.මැලේසියවටත් උඩින්.අද කොහෙද ඉන්නේ.94 ඉඳන් 2005 වෙනකන් මොනාද උනේ.90 ඉඳන්ම අවුල් ජෙප්පෝ හින්ද ඒක නම්.