ගීසා පිරමීඩ උඩ ඉදගෙන පොරක් ගහලා වැඩේ දෙල් #
අවුරුදු 4500ක් පරණ මේ පිරමීඩ ඉස්ලාම් රටක් වෙන ඊජිප්තුවේ වටිනම කෞතුක වස්තුව කියන්න පුලුවන්.. 

මේක ලෝක උරුමයක් උඩට නගින්න තහනම්.. පැය 24ම සෙකියුරිටි1 ඉන්නව..

මීට කාලෙකට කලින් කොල්ලෙක් ඕක මුදුනට නැගල අහු උනා...

ඒකට මේ පාර ඩෙන්මාර්ක් ජාතික Andreas Hvid , කෙල්ලක් එක්ක මේක උඩට නැගල සෙල්ලම දාල ඇවිත් රටින් පිට උනාට පස්සේ සෝශල් මීඩියා වලට අප්ඩේට් 1කුත් දාල...

මේ ගැන දැනටම පරීක්ෂණයක් අරම්බ කරලලු තියෙන්නේ ඊජිප්තු සංස්කෘතික ඇමතියා කියනවා..

ඊජිප්තුව මෙය ඔවුන්ගේ රටේ වටිනාකම් වලට සිදුවූ කැලලක් ලෙස දකින අතර

පරීක්ශණ වලින් ඔහුගේ වැරදි සනාථ වුවහොත් මුගේ ජුන්ඩ කපාදමන බව ඇමතියා තවදුරටත් පවසා සිටියා.. 

කයිරෝ නගරයේ රාත්රි අසිරිය අඩි 450ක් උස පිරිමීඩ මුදුනේ සිට විදිමින් සෙල්ලම දැමීම ජීවිතේට අමතක නොවන අත්දැකීමක් වූ බවයි ඔහු පවසන්නේ..

Last edited: