ගීසා පිරමීඩ උඩ ඉදගෙන පොරක් ගහලා වැඩේ දෙල් &#35

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගීසා පිරමීඩ උඩ ඉදගෙන පොරක් ගහලා වැඩේ දෙල් #

    අවුරුදු 4500ක් පරණ මේ පිරමීඩ ඉස්ලාම් රටක් වෙන ඊජිප්තුවේ වටිනම කෞතුක වස්තුව කියන්න පුලුවන්.. :cool::cool::yes:

    7201562-6476529-image-a-2_1544369784789.jpg


    මේක ලෝක උරුමයක් උඩට නගින්න තහනම්.. පැය 24ම සෙකියුරිටි1 ඉන්නව.. :yes::yes:
    මීට කාලෙකට කලින් කොල්ලෙක් ඕක මුදුනට නැගල අහු උනා... :yes::yes:

    7202890-6476529-image-a-126_1544373865692.jpg


    ඒකට මේ පාර ඩෙන්මාර්ක් ජාතික Andreas Hvid , කෙල්ලක් එක්ක මේක උඩට නැගල සෙල්ලම දාල ඇවිත් රටින් පිට උනාට පස්සේ සෝශල් මීඩියා වලට අප්ඩේට් 1කුත් දාල... :P:P:P:love::love::love::love:

    asdsafsafasfasfasfsaf-e1544304332183-640x400.png


    මේ ගැන දැනටම පරීක්ෂණයක් අරම්බ කරලලු තියෙන්නේ ඊජිප්තු සංස්කෘතික ඇමතියා කියනවා..:sorry::sorry:



    ඊජිප්තුව මෙය ඔවුන්ගේ රටේ වටිනාකම් වලට සිදුවූ කැලලක් ලෙස දකින අතර :yes::yes::yes: පරීක්ශණ වලින් ඔහුගේ වැරදි සනාථ වුවහොත් මුගේ ජුන්ඩ කපාදමන බව ඇමතියා තවදුරටත් පවසා සිටියා.. :angry::angry::sorry::sorry::sorry:

    topelement.jpg


    කයිරෝ නගරයේ රාත්‍රි අසිරිය අඩි 450ක් උස පිරිමීඩ මුදුනේ සිට විදිමින් සෙල්ලම දැමීම ජීවිතේට අමතක නොවන අත්දැකීමක් වූ බවයි ඔහු පවසන්නේ.. :love::love::love::love:

     
    Last edited:

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    පරීක්ශණ වලින් ඔහුගේ වැරදි සනාථ වුවහොත් මුගේ ජුන්ඩ කපාදමන බව ඇමතියා තවදුරටත් පවසා සිටියා..

    ----------------
    :rofl::rofl::rofl::rofl:
    අසදරනය් නේ බන්.
    ඇය් මුගේ ජුන්ඩ විතරක්.
    එතකොට ගෑනිගේ මුකුත් කපන් නැද්ද ????

    :cool::cool:;);)
     
    • Like
    • Haha
    Reactions: bandara77 and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පරීක්ශණ වලින් ඔහුගේ වැරදි සනාථ වුවහොත් මුගේ ජුන්ඩ කපාදමන බව ඇමතියා තවදුරටත් පවසා සිටියා..

    ----------------
    :rofl::rofl::rofl::rofl:
    අසදරනය් නේ බන්.
    ඇය් මුගේ ජුන්ඩ විතරක්.
    එතකොට ගෑනිගේ මුකුත් කපන් නැද්ද ????

    :cool::cool:;);)



    :D:D
    ගැණිට ජුන්ඩක් තිබුනොත් එයද කපා දමන බව ඔහු සදහන් කළා.. :D
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම උගෙ ඉන්ස්ටග්‍රෑම් එක බැලුව. උට මුස්ලිම් උන් විතරක් නෙමෙයි යුරෝපියන් අනිත් ෆොටෝග්‍රැෆර්ලත් බනිනව
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම උගෙ ඉන්ස්ටග්‍රෑම් එක බැලුව. උට මුස්ලිම් උන් විතරක් නෙමෙයි යුරෝපියන් අනිත් ෆොටෝග්‍රැෆර්ලත් බනිනව

    සමහරු බනිනවා. සමහරු ඕක මහ වරද විදියට දකින්නේ නෑ..

    මම නම් හිතන්නේ වරදක් කරල තියෙන්නෙ. අනවසරයෙන් ඇතුළු වීම වැරදි. ජිගි ජිගි දැමීම නම් ආතල් ඉතින්.. ලෝක ඉතිහාසෙ පලමුවෙනි පාරට වෙන්න ඇති ඔතන ඉදන් ඔහොම කලේ.. කලාත්මකයි



    :rofl::rofl: ඕකුන්ට ආයේ පැත්ත පළාතේ යන්න බැරි වෙයි

    :D:D:yes:
     
    • Like
    Reactions: The Kingslayer

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    සමහරු බනිනවා. සමහරු ඕක මහ වරද විදියට දකින්නේ නෑ..

    මම නම් හිතන්නේ වරදක් කරල තියෙන්නෙ. අනවසරයෙන් ඇතුළු වීම වැරදි. ජිගි ජිගි දැමීම නම් ආතල් ඉතින්.. ලෝක ඉතිහාසෙ පලමුවෙනි පාරට වෙන්න ඇති ඔතන ඉදන් ඔහොම කලේ.. කලාත්මකයි




    :D:D:yes:

    මම හිතන්නේ උන්ට ට්‍රැවල් බැන් වෙයි.. එක්ට්‍රදයිට් කරන්න බැරි වෙයි ඕකට නම් ඊජිප්තුවට
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම හිතන්නේ උන්ට ට්‍රැවල් බැන් වෙයි.. එක්ට්‍රදයිට් කරන්න බැරි වෙයි ඕකට නම් ඊජිප්තුවට

    ඔව් එහෙම දෙයක් වෙයි අනිවා..
    හම්බ රටවලට ගිහින් උන්ගෙ ඉස්ලාමේ බල්ලට දාල මෙහෙම ෆන් ගන්න එක නම් පට්ට...
     
    • Like
    Reactions: The Kingslayer